ශ්රී ලංකාවේ 72 වැන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුවේත්, චීන ජනතාවගේත් ජනපති ලෙස තමන්ගේත් සුබ පැතුම් ශ්‍රී ලංකාවට හා ජනතාවට එක්කරන බව ඔහු සඳහන් කරයි. ...
ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුර අදහස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “ශ‍්‍රී ලංකාව ඒකී...
වියට්නාමයේ රූ රැජිනක බවට පත්ව, පසුව භික්ෂුණී ශාසනයට ඇතුළත් වූ Bich Lien (පෙර එළිසබත් වෝ - Elizabeth Vo) කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් පළමු භික්ෂුණිය බවට පත්ව ඇත. වියට්නාමයේ ඉපිද පසුව ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇති එළිසබත් වෝ අනතුරුව භික්ෂුණී ශාසනයට ඇතුළත්ව තිබේ. ...
කොරෝනා ඇතුළු ඕනෑම වෛරසයක් ශරීරයට ඇතුළුවීම වැළැක්විය හැකි පරිදි සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කළ හැකි ප‍්‍රත්‍යක්ෂ සරල ආයුර්වේද බෙහෙත් වර්ග දෙකක් කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළැක්වීමේ වැඩපිළිවෙළට හඳුන්වාදීමට තමන් සූදානම් බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ කායික රෝග...
72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ (03 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත. හිටපු ජනාධිපතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරාධනා පත...
1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. 'ඩොමීනියන් නිදහස’ ලෙස හ...
2 වැනි නිදහස් දින සමරුම අද (4දා) උදේ කොළඹ ටොරින්ටන්හි නිදහස් චතුරස‍්‍ර භූමියේදී මහත් අභිමානයෙන් යුක්තව පැවැත්වේ. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම නිදහස් දින උත්සවය සමරුමේ ආචාර පෙළපාලියට යුද හමුදාවේ 4325 ක්, නාවික හමුදාවේ 868 ක්, ගුවන් හමුදාවේ 815 ක් සහ පොලිසියේ 1382 ක...
සහල් මිල අධික ලෙස ඉහළ යමින් තිබෙන පසුබිමක් තුළ කොළඹ ලේක්හවුස් ආයතනය අසළ පිහිටි සතොස ගබාඩාවේ සහල් විශාල ප්‍රමාණයක් සත්ව ආහාරවලට හෝ ලබා දීමට සුදුසු නැති බව දන්වා වළ දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් මත සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ද එම ගබඩාව පරීක...
ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම සංවිධායකවරු ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වනවිටත් ශ‍්‍රී ලංකා නිදහස්...
මෙරට සිටින චීන ජාතිකයන් සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ වන විට චීන ජාතිකයින් දසදහසකට ආසන්න පිරිසක් නේවාසික වීසා ලබාගෙන මෙරටට පැමිණ සිටියි. ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමිකයන් වශයෙන් මෙන්ම සංචාරකයන් වශයෙන්ද චී...
කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ ආරාධනය අනුව ඕවුහු අද (03) දහවල් ජනාධ...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බිහිකිරීමට නියමිත නව සන්ධානය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භ වී ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව නව සන්ධානය නව ලකුණක්, නව නමක් යටතේ ලියාපදිංචි කිරීමට ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීන්දු...
නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී ඇත. හෙතෙම මින් පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළේය. නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නව පත් වීමත් සමග පුරප්පාඩු වූ අභියාචනාධිකරණයේ සභාපති ධුරයේ ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා ජනාධි...
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. නව කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන විදේශගත වීමට තමාට නොහැකි බවද ඇමැතිවරිය කීවාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිට...
තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කරුට අවසර ලබාදුන්නේය. මෙම පෙත්සම අ...
පසුගිය රජයේ මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මනෝ තිත්තවැල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සංධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද(3) පාර්ලිමේන්තුවේ කමිටු අංක2 ශාලාවේදී ආසන සංවිධායකවරුන් හමුවෙමින් ඔහු මේ බව සඳහන් කළලේය. “අපි දන්නවා පහුගිය දවස්වල එක එක විදිහේ මාධ්‍ය වාර්තා පලවුණා. සමහර වාර්තා අතේ ප...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා සහ ඇගේ බිරිඳ ප්‍රියංකා නියුමාලි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර්බස් සමා...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් තරග කරන ලද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට නම් කිරීමට යෝජනා වී ඇත. සජිත් පේ‍්‍රමදාස මහතා සන්ධානය...
රජය විසින් නැවත කැඳවා තිබුණද ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් ජේ.සී. වැලිඅමුණ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි. හිටපු මහකොමසාරිස්වරයා නැවත මෙරටට පැමිණ නැත්තේ නැවත කැඳවීමේ අවසන් දිනය වූ ජනවාරි 15 වැනිදා පසුවී දින 19ක් ද ගතව තිබියදීය. නව ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...