ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමිව එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී නිදහස් දින සැමරුම් උත්සවයක් (04) දින පවත්වා තිබේ. මේ සදහා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම මහා බ්‍රිතානයේ වාසය කරන LTTE කොටි ඩයස් පෝරාවට හිතවත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මේ ස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී 'පොහොට්ටු' පක්ෂයට එක්වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සගදහන් කරයි. ඒ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ආරාධනයක් අනුව මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබා ගැනීම සඳහාය. ...
2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. - උපුටා ගැනීම- 2019 නොවැම්බර් 20 දක්වා රට...
නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී අද (05දා) පස්වරුවේ පැවැත්වීය. ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කළේය. ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ස්වාභාවික විපත් වූ ...
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රුසියානු හමුදා ප‍්‍රධානී, අණදෙන නිලධාරී ජෙනරල් ඔලෙග් සලූයුකෝව් (oleg salyukov) මහතා අතර සාකච්ඡාවක් (05) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ මූලික අවධානය යොමු විය. මීට සති කිහිපයකට ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සදුදා (03) දින දිවයිනට පැමිණිමෙන් පසු තිදෙනා අතර මෙම රහස් හමුව පැවැත්වී ඇත. මෙහිදී ඉදිරියේදී පොහොට්ටුවේ ප්‍රධා...
කොළඹ නගරයේ නිරන්තරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා අප දැක තිබේ. වැඩි වශයෙන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන කිහිපයක් වන කොළඹ ලෝටස් පාර, පුරහල ලිප්ටන් වටරවුම, ගාලුමුවදොර වේ. මේ හේතුවෙන් අධික රථවාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි ලෙස පීඩා එල්ල වේ. කෙසේ වෙත...
විසඳුම් ලබාදිය යුත්තේ රටේ දේශපාලන පක්ෂ පිළිබඳව උද්ගතව ඇති ගැටලුවලට නොව රට සහ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වර්තමානයේ දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම පක්ෂයේ ලකුණ හා නම පිළිබඳ ගැටුම් ඇතිකරගෙන තිබෙන අවස්තාවක සිරිසේන මහතා මේ ප්‍රකාශය තුළින් එම...
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි. කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ අද (05දා) පැවැති මාධ්‍ය...
විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිස් වසමේ තාරපුරම් හංදියේ යුද හමුදා මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(04) දහවල් 12.45 ට පමණ පොලිස් නිලධාරීන් සමඟ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී යතුරුපැදියක් පරීක්ෂා කර එහි සීට් එක යට සඟවා තිබු ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 706ක පාර්සල...
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා ගත් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අද ( 05) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද , වාසුදේව නානායක්කාර , දුමින්ද දිසානායක , රෝ...
වෝහාරික වාර්තාව මගින් සැබෑ හොරකම යට ගසා වෙනත් කාරණා පිළිබඳ සාකච්ඡා කර ප්‍රශ්නය වෙනතකට යැවීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මහ බැංකු බැඳුම්කර වංචාවේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා එල්ල වූ බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකා...
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නව සන්ධානයේ ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් විරෝධය පළ කොට නොමැති අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දැනගන්නට ඇත.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත ...
ඉකුත් අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම මිදිය නොහැකි බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ එකී ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්...
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මාහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහා...
ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් දිවයින පුරා ව්‍යාප්ත වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයත්, කැස්ස වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන රෝගීන් අවධානයෙන් සිටිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් දක්වා ඇත. ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ චීනයේ භාවිත කෙරෙන වී චැට් (we chat) තාක්ෂණය ඔස්සේය. තමන් නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අපහසුතාව පිළිබඳව සමාව ඉල්ලීම...
ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතාට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් පැවසීය. ...
දකුණු ලන්ඩනයේදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයකු බව විදෙස් මාධ්‍ය හෙළි කරයි. ඉකුත් දෙවැනි දා වූ මෙම සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් මෙලෙස ජී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...