කිරි පිටි දේශපාලනය පිළිබඳව ජාතික පුවත්වත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් වෛද්‍ය සංගමය කිරි පිටි පිළිබඳ දරන මතය විවේචනයට ලක්කොට ඇත. පසුගිය දිනවල කිරි පිටි වලට එරෙහිව වෛද්‍ය සංගමය විසින් දියත්කළ විරෝධතා ව්‍යාපාරය අගය කරමින් ඊට මග පෙන්වන න්‍යායායාත්මක පදනම ඔහු විසින් විවේචනයට ලක්...
වසර හතරහමාරක් පිරෙන්නටත් පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එළැඹෙන මාර්තු 02 වැනිදාට පසුවය. ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් ...
නකල්ස් රක්ෂිතය තුළ රත්තොට සිට රිවස්ටන් හරහා දිවෙන පාර දෙපස කොන්ක්‍රීට් කානු දමමින් මහා විශාල පරිසර විනාශයක් සිදු කරන බව ප්‍ර දේශවාසීන් චෝදනා කරයි. කිසිදු පරිසර වාර්තාවක් කැඳවීමකින් තොරව කරනු ලබන මෙම විනාශයට වගකිව යුත්තේ මාතලේ මහාමාර්ග ඉංජිනේරුවරිය බවද ඔවුහු චෝදනා කරති.
මහජන විරෝධය නොතකා කටුපොල් වගාව ප්‍රචලිත කිරීම සඳහා මැදිහත් වන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් කටුපොල් තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ආපසු හැරවීම සඳහා ඉදිරිපත් වන බව වාර්තාවේ. ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යොදාගෙන ඇති බවද වාර්තාවේ. එම ...
නව රාජපක්ෂ ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස දින තුනක පත්වීම අහෝසි කර දෙසැම්බර් 31 දා ගෙදර යැවූ සුදර්මන් රදලියගොඩ නැවත සේවයේ පිහිටුවා ඇත.
ඒ පෙබරවාරි 5 දිනය. ITN සභාපති සුදත් රෝහණ විසින් අත්සන් කරන ලද ලිපියකින් මේ බව සනාථ කර ඇත.
පසුගිය රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව ...
පාකිස්ථානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් මුජාහිඩි අන්වර් කාන් මහතා ඇතුළු නිලදාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ දින පහක නිළ සංචාරයක් සදහා ඊයේ (05) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයින වෙත ළගා විය. අද දින (06) ගුවන් හමුදා මුලස්ථානට පැමිණි පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී ඇතුලූ ප...
වත්මන් ආණ්ඩුව තමා සිතපු තරම් නරක නොමැති නමුත් ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස දැන් කනගාටුවී ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය. "මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දක්ෂයෙක්. ඒත් දක්ෂ නිලධාරීන් කිහිප දෙනෙක් දැන් පූල් එකට දාලා. අපිත් හිඟ බිල්පත් ගෙවන්න කටයුතු කළා. ...
ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරඟ කර පාර්ලිමේන්තුවට පත්වී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කිරීමට සහය දැක්වීම පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගත හැකි වඩාත් ම සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකින් විශාල පිරිසක් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර ඇත. ...
රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. අදාල හඩපට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කථ...
රජය සතු තේ වතුවල තේ දළු වලින් එක කිලෝවක් සඳහා රුපියල් විස්සක කොමිස් මුදලක් හිටපු ඇමති දියණියක් විසින් ලබා ගෙන ඇති බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. රජය සතු වතු වලින් මසකට අමු තේ දළු කිලෝ ලක්ෂ තුනක් නිෂ්පාදනය කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව හිටපු ඇමැති දියණියක මාසිකව හැට ලක්ෂයක මුදල...
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 7 වනදා සිට 11 වනදා දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා සහභාගි වීමට නියමිතය. අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන පළමු විදේශ සංචාරය ද මෙය වේ. මෙම සංචාරයේදී අග‍්‍රාම...
බැදුම්කර වංචාවේ මහ මොළකරු, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව, හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන, අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. බැදුම්කර ගනුදෙනු හරහා හිටපු අග‍්‍රාමාත්‍යවරයා ජනතාවගේ මුදල් වංචා කර තිබෙන හැටි ඔප්පු කර පෙන් වීමට තමන්ට හැකි බවත්, ඒ ගැන තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙසත්, හි...
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ. මෙසේ ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුද වෙයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථානමාර...
අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයන්ස් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට...
ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිවම පක්ෂයක් ලෙස තරග කළ යුතු බවට වූ යෝජනාවක් එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් ප්‍රබලව ඉදිරිපත් කර තිබේ. පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග වූ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක යෝජනාව ඉදිරිපත් වී ඇත...
බන්ධනාගාර ගතව සිටි තවත් රැදවියන් 05 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ. 72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙම සමාව ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව අදාල අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වෙයි. සුළු වැරදි සම්බන්ධයෙ...
මහමැතිවරණයේ සන්ධානයේ නාම යෝජනාවලින් සියයට 30 ක් සහ නව සන්ධානයේ සම සභාපතිත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. කෙසේවෙතත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන...
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස 356 ක් බස්නාහිර පළාතේ ස්ථාපිත කර තිබෙන බව පොලිස් බුද්ධි අංශ මගින් කළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙම ගණිකා නිවාස වැටලීමේ මෙහෙයුම් මේවන විටත් ආරම්භ කර ඇති බවත් මෙම මෙහෙයුම් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝ...
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ පි‍්‍රයංකා නියෝමාලී විජේනායක යන අය සිය පදිංචි නිවාස අතහැර පලාගොස් ඇති බව අපරාධ පරීක්‍ෂණ ද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...