දේශීය පුවත්

න්දියාවේ සංචාරයක යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රධාන මාර්ග කිහිපයක පිලිගැනීමේ නාම පුවරු සවිකොට තිබෙනවා. හින්දු බසින් සහ සිංහල බසින් සඳහන් කොට ඇති එම පුවරුවල මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේද රුව ඇතුලත් කොට තිබෙන අතර මහින්ද රාජපක්ෂ...

නිල වශයෙන් ආරාධනා කර තිබියදීත් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට ‌නොපැමිණි කාරණය ‌මේ වනවිට ‌හෙළිදරව් වී ඇත. ඒ අනුව පසුගිය දිනෙක ‌මේ පිළිබදව සිරිසේන මහතාගෙන් හිතවතුන් විමසද්දී ඒ මහතා අපූරු පිළිතුරක් ලබා දීමට පියවර ‌ගෙන ඇත. එහිදී සිරිසේන මහතා සදහන් ‌කොට ඇත්තේ තමන් පස...

ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානගත වීමේ ලිපිය ලිඛිතව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව ඉදිරි සතියේ මහ මැතිවරණයේදී ක‍්‍රියා කළ යුතු ආකාරය සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඇති කරගත් එකඟතා ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා...

ආගමන විගමන දෙපාර්තමෙන්තුව විසින් චීන ජාතිකයින් සේවයේ යොදවා ඇති සමාගම් ප්‍රධානීන් වෙත යවන ලද රහසිගත ලිපියක් විවිධ ආයතන වලට තැපෑලෙන් යවා ඇති බව වාර්තා වේ. ආවරණ ලිපියක් නොමැතිව අදාළ රහසිගත ලිපිය ලද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේ අප වෙත සඳහන් කළේ එම ක්‍රියාව යම් පි...

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු කොටි හිතවාදී සංවිධාන පහක තහනම ඉවත් කර ඇත්තේ නිසි ආරක්‍ෂක අධ්‍යයනයකින් තොරව බව හෙළිවී ඇත. මෙම කොටි හිතවාදී සංවිධානවල ලැයිස්තුව වන්නියේ කොටි බංකරයක තිබී හමුවූ අතර එම සංවිධාන කොටින්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා අරමුදල් එකතු කර තිබේ. තහනම ඉවත් කිරීමෙන් පසු එම සංව...

ඉදිරි මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ල...

අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය. බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු...

කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර පැවති කෝප් කමිටුවේද සභාපති ලෙස කටයුතු කර ඇත.

ඉදිරි මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබාදිය යුත්තේ අග්‍රාමාත්‍යවරයා සතු බලතල අඩු කිරිම සඳහා නොවන බව වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට...

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාමයෝජනාවලින් සියයට තිහක් ලබාදිය නොහැකි බවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද (07) පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහ...

මව්වරුන් වන්ධ්‍යකරණයට ලක් කළැයි චෝදනා එල්ල වී සිටින වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ නිවසේ සී.සී.ටී.වී. දර්ශන සියල්ල මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. එහිදී කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ...

ජනාධිපති ගෝඨභය රාපක්ෂ මහතා ගැවසෙන් තනවල තමන් ගැවසීමට අකමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (07) විපක්ෂ නායක කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. ආනන්ද විද්‍යාලයේ කීර...

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිත...

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු ‌‌මොහොතකට ‌පෙර ‌ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ ‌යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්දන ඒකකයේ සේවකයින් පිරිසක් හමුවට ‌ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ‌ගෙන ඇත. කිසිදු ආරක්ෂක නිලධාරියකු ‌හෝ ‌නොමැතිව සහ කිසිදු පූර්ව දැනුම්දීමකින් ‌තොරව ජනාධි...

මව්වරුන් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගයට අදාල වෛද්‍යවරයා විසින් ඔහුගේ නිවසේ භාවිතාකල සීසීටීවී දර්ශන ඇතුළත් DVR යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් 44895 (සිල්වා...

මින් ඉදිරියට තෙත්බිම් රක්ශිත වලින් එක අන්ගලක් වෙනත් කටයුතු සදහා ලබා නොදෙන බවට ලෝක තෙත් බිම් දිනයේදී අතිගරු ජනාදිපති තුමන් විසින් කළ ප්‍රකාශයේ උනුසුම යෑමටත් පෙර වෙඩිතලතිව් තෙත්බිම් රක්ශිතයෙන් විශාල පන්ගුවක් ඉස්සන් ගොවිපලක් සදහා නෝර්වේ කාරයකුට ලබාදීමට ධීවර රාජ්‍ය ඇමති විසින් කටයුතු කරගෙන යන ...

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි. ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන...

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කරගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී පක්ෂයට සාමාජිකයන් බඳවා නොගන්නා බැවින් එය පසුව සලකා බැලිය හැකි බවයි. මේ අත...

ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කොන්දේසියක් පනවමින් පවසා තිබුණේ රෝසි සේනානායක ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ...

ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සම්මාන පවා ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ ඊයේ (6 ) පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම ආයතනය ඇ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...