දේශීය පුවත්

අද(09)  දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව...

පක්ෂය අභ්‍යන්තරයේ තවමත් නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතත් ජනතාව බලාපොරොත්තු වන වෙනස අලුත් සන්ධානය හරහා සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කෙසේ වෙතත් මාපලගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේ...

“ජනාධිපති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා – නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන උද්ධෘතයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල පළවූ පුවතට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් පිළිතුරු නිවේදනයක් එවා තිබේ. එම නිවේදන‍යෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය එ...

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසින් 2017 දී ඉන්දියාව සමග අත්සන් කළ මත්තල ගුවන්තොටුපලට සහ ත්‍රීකුණාමල වරායේ ඉන්ධන පර්යන්තයට අවබෝධතා ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන නොයන බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාට දැනුම් දුන් බව හින්දු පුවත්පත වාර්තා කරයි. එම පුවත්පතේ ...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ සූදානමක් පිලිබඳව මවුරට වෙබ් අඩවියට වාර්තා වනවා. මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනුයි. කෙසේ වෙතත් ඩඩ්ලි සිරිසේන මහතා සමඟින් තවමත් මේ පිලිබඳව සාකච්චා කොට නො...

රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු සඳහා පත්කර ඇතත් එහි සිටින අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කිරීම් කර නොමැති නිසා ඒවා පවත්වාගෙන යාමේ ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව වාර්තා වේ. වත්මන් ආයතනවල සිටිය යුතු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගණන එම ආයතනයේ ව්‍යවස්ථාවේ සඳහන් වන අතර එහෙත් ඇතැම් ආයතනවලට සිටි...

මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේදී සිදුවු පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති බව මුලතිව් පොලිසිය පවසයි. ඊයේ (08) සවස මෙම පිපිරීම වාර්තා වුණි. සැකකරු විසින් මෝටාර් උණ්ඩයක් කපමින් සිටියදී එය පිපිරීමට ලක්ව ඇති බවට මේ වන විට සැක කරයි. පොලිසිය පැවසූවේ ...

ඉන්දියානු සහ ශ්‍රී ලංකා අගමැතිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඉන්දියානු අගමැතිවරයා විසින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළත් අගමැති මහින්ද රාජපක්ෂ  ඒ පිළිඳව වචනයක්වත් කතා නොකර ඇග බේරාගත් බව ‘‘ද හින්දු ‘‘ පුවත්පත සඳහන් කරයි. ඒ අතර එම ප්‍රකාශයට අදහස් දක්වමින් බහුතර සිංහල ජනතාව...

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කවට විරෝදය දැක්වූ තරුණයාට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් දැනට පදිංචි නිවස අතහැර ගිය බව වාර්තා වේ. ප්‍රදේශයේ මුස්ලිම් ජාතික දේශපාලකයෙකුගේ ගෝලයින් පිරිසක් මෙම තරුණයාගේ නිවස පිහිටි ප්‍රදේශයට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදී සොයා ඇති බවත් ඔහු නිවස අතහැර ගොස් ඇති බැවින් පිරිස ...

කථානායක ධුරයට සමුදීමට තමන් සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි. කථානායක කරු ජයසුරිය අද (08දා) දින මහනාහිමිවරු හමුවේ මේ බවසඳහන් කළේය. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ...

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය යුක්තිය සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද‍්‍ර මෝදි මහතා පැවසීය. මේ සදහා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වන බවද ඔහු සදහන් කර...

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත. රාෂ්ට්‍රපති භවන්හි නිල පිළිගැනීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස් හිදී මෙම ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති බවයි අග්‍...

මහ මැතිවරණය වෙසක් පෝයට ආසන්න දිනයක පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් දේශපාලන පක්ෂ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට වසර හතර හමාරක කාලයක් ගතවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ. කෙසේ වෙතත් ...

ඉදිරි මහමැතිවරණයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා ‌කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීන්දු ‌කොට ඇත. ඒ අනුව ඉදිරියේදී ඒ මහතාගේ නායකත්වයෙන් බිහි කරන නව සන්ධානය යටතේ කොළඹින් තරග කිරීමට තීරණය කර ඇති ‌ප්‍රේමදාස මහතා ‌මේ වනවිටත් ඊට අවශ්‍ය පසුබිම සකස් ‌කොට ඇති බව දැනගන්නට ඇත. එහිදී ‌මෙතෙක් ‌කොළඹ දිස්ත්‍...

නියමිත දිනයට පෙර විපක්ෂයේද එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසා ඇත. මේ සම්බන්ධයෙන් දැනටමත් තමන්ට විපක්ෂයෙන් යෝජනාවක්ද ලැබී ඇති බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් බහුතරයක් කැමති වන්නේ නම් ලබන මාර්තු 01දාට පෙර මැතිසබා යෝජනාවක් සම්...

කටුපොල් වවන සමාගම් විසින් තෙල් සහිත අප ද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට ඉතා විශාල මිලකට ලබා දී ඇතැයි වාර්තා වේ. ඊට පෙර එම අප ද්‍රව්‍ය කළුතර ප්‍රදේශයේ විවිධ තැන් වලට බැහැර කරන බවට මහජනයා විසින් කරනු ලැබූ විරෝධතා ඔහු සහභාගී වීම නිසා ඔහුට මෙම...

ඉරිදා ජාතික පුවත්පතකට සම්මූඛ සාකච්ඡාවක් ලබාදෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එළබෙන මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවයි. මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කර සිටින්නේ මහ මැතිවරණයට ඉතා කෙටි කලයි තියෙන්නේ ඔබගේ තත්වය කෙසේද යන්නයි. ඊට පිළිතුරු දෙන බැසිල් රාජපක්ෂ මහ...

රාජිත සේනාරත්න මහතා විසින් කටුපොල් වගාව තව දුරටත් ව්‍යාප්ත නෙකළ යුතු බවට සම්මත කර ගත් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකර ෆාම් තෙල් මාෆියාව සමඟ සාකච්ඡා කරමින් කල් මරන්නේ කුමක් නිසාද? වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්ණ කරයි. ලබන අඟහරුවාදා අග්‍රඅමාත්‍ය උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කැඳව...

ආණ්ඩුවේ පාර්ශවකාර සියළු සුළු පක්ෂ කැඳවා ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීන්දු කොට ඇති බව වාර්තා වේ. එම රැස්වීවම පෙබරවාරි මස 10 වන දින පැවැත්වෙන බව සඳහන් කළ එක් ප්‍රබලයෙකු සඳහන් කළේ විධිමත් සන්ධානයක් හැදෙන්නේ නැති නම් පක්ෂය ත...

යහපාලන රජය ජිනීවා යෝජනාව සම්බන්ධව අනුගමනය කළ පිළිවෙත වත්මන් රජයද අනුගමනය කිරීම නිසා අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් නොවන බව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත හදිසි සංදේශයක් එවමින් ප‍්‍රකාශ කර ඇත. ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මේ බව පවසා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...