අද (10) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇති බවත්, රැස්වීම අතරමැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවත් දැනගන්නට ඇත. මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ ව...
විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බවත් ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ඇතුළු යුද, නාවික හමුදා ප්‍රධානී...
පසුගිය කාලයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මල්ලිලාට සහ සෙසු ගෝල බාලයින්ට මහත් හිසරදයක් ව තිබූ මන්නාරම යුද හමුදා අණ දෙන නිලධාරී මංගල මායාදුන්නේ මහතා මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතාගේ විරෝධය නිසා කොළඹට මාරු කර ඇති බව වාර්තාවේ. පසුගිය මැතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා බස්රථ වලින් ඡන්දදා...
සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි. මෙම යාත්‍රාවේ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාද සහභාගි විය. දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආ...
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සදහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රු...
ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන 'ලීඩර් ටීවී' හි ''සිතමු'' වැඩසටහනට එක්වෙමිනි. ''දැනටමත් ජනාධ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටකත් විනාශ කළ නොහැකි බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. පුත්තලම ආණමුඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සියලු දේශපාලන පක්ෂ පෙ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, 'සමගි ජාතික බලවේගය' ලෙස නම් කර ඇති අතර එහි ඡන්ද ලකුණ ලෙස 'හදවත' තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි. එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇතැයි ද...
එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මනාප පොරය දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වේ. මෙම තත්වය විශේෂයෙන් පොදුජන පෙරමුණේ මධ්‍යම හා දකුණු පළාතේ දෙපලනඥයන් අතර පැහැදිලිව දක්නට ලැබෙන බව පැවසේ. එසේම ඇතැම් දිස්ත්‍රික්කවල උත්සව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට ආරාධන...
“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම සහභාගි වෙලා නැහැ. මම ඒ ආකාරයෙන් වාහන ආනයනය කළා කියන මාධ්...
ඉතා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) දින පැවැත්වීමට නියමිතව තිබියදී මීට සුලු මොහොතකට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් එවා තිබේ. වහාම තමන්ට ප්‍රේමදාස මහතා හමුවී සාකච්ජා කළ යුතු බව එම පණිවුඩයෙන් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත...
අමාත්‍ය පෞද්ගලික කාර්යමණ්ඩලවලට අයත් නිලධාරීන්ට කිසිදු රාජ්‍ය ආයතනයක මූල්‍ය කටයුතු සඳහා සම්බන්ධ නොවන ලෙස නියෝග නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් සියලුම ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලි...
ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි. එවැනි තත්ත්වයක් මත ඉදිරි මහ මැතිවරණයේදී විකල්ප ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට හෝ වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිදුවනු ඇත...
ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකෙරෙන නව සන්ධානය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව දැනටමත් එහි නම සහ සලකුණ සම්බන්ධයෙන් තීන්දු කර ඇති අතර අද (10) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී...
ඉන්දු - පැසිපික් කලාපයේ ඇති වැදගත්ම දේපළ ශ‍්‍රී ලංකාව සතු බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් වොෂින්ටන් නුවරදී ප‍්‍රකාශ කර ඇත. මේ බව දැක්වෙන ජනපති ට‍්‍රම්ප්ගේ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ බවද ඇලිස් වෙල්ස් තවදුරටත් සඳහන් කර තිබේ. ජනපති ට‍්‍රම්ප් ශ‍්‍රී ලංකා ජ...
වනාතවිල්ලුවේ පුහුණු කඳවුර තුළ පුපුරණ ද්‍රව්‍ය රැස්කළේ සහරාන් හෂීම් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයට පෙර දැන සිටියේ යැයි ජනාධිපති විමර්ශන කොමිසමේදී අද (09) අනාවරණ විය. කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ , හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුව සිට මාවනැල්ල බුදු පි...
එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන්ට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත. එජාප සාමාජිකත්වය ලබා ගන්නේ නම් රාජිත සේනාරත්න මහතාට ඉහළ තනතුරක් ද ලබා දීමට සූදානම් බව පවසා තිබේ. කෙසේ වෙතත් හිටපු ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණ...
මාර්තු මස දෙවැනි සතිය දක්වා ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි නොලැබෙන බවත්, එහෙත් මාර්තු 15 පසු බොහෝ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහෙත් මේ දිනවල සවස් කාලයේදී රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලයට සුළු වශයෙන් වැසි ඇතිවන බවත්, මේ මස 13 හා 14 ව...
2012 වසරේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටියද ඵලදායී රැුකියාවක් අහිමි සියලූ උපාධිධාරීන් සඳහා රාජ්‍ය අංශයේ රැුකියා ලබාදීමේ වැඩසටහන ලබන මාර්තු මස පළමු වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා (05 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැුස්වීමට ඉද...
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක එකතුවෙන් නව දෙමළ ජාතික සන්ධානයක් සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 9 දා යාපනයේ හෝටලයකදී සිදු කෙරිණි. උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්වූ එම දේශපාලන පක්ෂ හතරක නායකයන් නව දෙමළ සන්ධානය ‘දෙමළ ජනතා දේශීය සන්ධානය’ ලෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...