දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මීට සුළු මොහොතකට පෙර මේ තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයන් නිකුත් කිරීමට කටයුතු කොට ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ...

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකය බවට පත්වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිදු පාර්ශවයකට ම...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක මැතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි. ඒ අනුව අදාළ ප්‍රතිපත්ති ජනතාවට වඩාත් පිළිගත හැකි හා අනෙකුත් දේශපාලන පක්...

මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් හාරිස්පත්තුව 2 බලමණ්ඩලය රැස්වීමට සහභාගි වෙමින් එතුමා මේ බව සඳහන් කළේය. තවදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන...

මේ දිනවල පවතින්නා වූ කාලගුණික තත්ත්වයත් සමඟ හිගයක් නොමැතිව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි මාස 06ක කාලසීමාවට මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට මෙලෙස අනුමැතිය හිමිවු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධ...

චීනය ක්‍රියාත්මක කරන එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රතිලාභ ලැබී ඇති බටව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් කළ ප්‍රකාශය චීනයේ ඇගයීමට ලක්ව තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දිනපතා පවත්වන ...

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ප්‍රතිත්‍රස්ත පනතක් සම්මත කළ නොහැකි බව විිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යුරෝපීය සංගමයේ නියෝජ්‍ය කළමණාකරන අධ්‍යක්ෂක පාඔලා පම්පලෝනි මහතිමියට දැනුම් දුන් බව වාර්තාවේ. ඒ මහතා මේ බව ඇයට සෘජුව දැනුම්දෙනු ලැබුවේ ඇය අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාක...

ඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ලේදී පැවති මාධය හමුවකදී අදහස් දක්වමිනි. “ඉදිරි මැතිවරණය එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට අපි තරඟ කරන්න ස...

ඉදිරි මහ මැතිවරණයේදී චෝදනා එල්ල වූ පුද්ගලයින්ට නාම යෝජනා ලබා නොදිය යුතු බව ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි මහතා ‘‘ස්පුටිනික්‘‘ මාධ්‍ය ආයතනයට ප්‍රකාශයක් කරමින් සඳහන්කොට ඇත්තේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් ලබා දීමට රුසියාව කැමැත්තෙන් සිටින බවයි. ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට සහ ගල් අගුරු බලාගාර වලින් සිදුවන පරිසර දූෂණයට විසඳුමක් ලෙස ඔහු එම අදහස් පළ ...

මිගමුව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල ධීවර රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්ත පෙරේරා මහතාට තම අනුවණ, තීරණ රාජ්‍යය නිලධාරිනියක ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදු විය. ගම්පහ අඩවි වන නිලධාරීනිය වන දේවානි ජයතිලක මහත්මිය...

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම තම පියාගෙන් තොරතුරක් දැනගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබිණි. 2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය එල්ල...

නිවාස සංවර්ධන අධිකාරියේ සේවය අහිමි වූවන්ගේ සංගමය පුරාවිද්‍යා සහායක නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව දෙවන දිනටත් ඊයේ (11 වැනිදා) විරෝධතාවයේ නිරත වී සිටින ස්ථානයට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට විරෝධතාකරුවන් හූ කියමින් සිය විරෝධය දැක්වූහ. ගාලු මුවදොර විරෝධතාක...

මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ එම ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ජනතා...

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය වන “සමගි ජන බලවේගයේ” ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික හෙළ උරුමයේ නායකයා වන චම්පික රණවක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ ව්‍යාප...

සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පිහිටුවීමට යන සමගි ජාතික බලවේගයේ ඉංගී‍්‍රසි නාමයේ කෙටි යෙදුම යූඇන්පී යන්නට සමාන වන බැවින් එම නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඊයේ (11 දා) ලිපියක් යවමින් ඉල්ල...

උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ. උතුරු ඉන්දියන් සාගරයේ, ගිනි‍කොණ ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ. භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මා...

ද්‍රවිඩ ජාතිවාදීන් පිනවීමෙන් සංහිඳියාව ඇති කළ නොහැකි බවත්, අහිංසක දෙමළ ජනතාව එකී ජාතිවාදීන්ගෙන් ගළවා ගැනීම සංහිඳියාවේ පළමු පියවර බවත්, ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. උතුරේ දේශපාලනය කළ ජාතිවාදීන්, ජ...

සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම​ට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත. ජාතික සමගි බලවේගය පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභ...

කටුපොල් වගාවට සහ ආනයනයට සම්බන්ධ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුට යටවී ආණ්ඩුව තහනම් කළ කටුපොල් වගාවට නැවත අවසර දෙන බවට සහ කටුපොල් තෙල් නිශ්පාදනයේදී ඉතිරි වන විෂ සහිත අපද්‍රව්‍ය මුහුදට මුදා හරින බවට ජාතික සංවිධාන වලින් ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල කරනු ලැබීය. අද (11) පෙරවරුවේ ජාතික සංවිධ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...