එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත. ‘‘හංසයා’’ ලකුණ දරන දේශපාලන පක්ෂය වන නව ප්‍රජාතන්ත්&...
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරං...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකා රජය සම අනුග‍්‍රහය දක්වමින් ඉදිරිපත් කර ඇති 30/1 යෝජනාවේ සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටිති. ඒ...
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර සිටීයි. ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ මෙම තහනමෙන් යුද්ධය නිමවී දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් ...
මුත්තයියා මුරලිදරන් දේශපාලනය ඉලක්ක කරගනිමින් සමාජ සේවා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ,වතුකරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි. පසුගිය ජනාධ්පතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රහසිගත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ මුරලි ඉදිරි මැතිවරණය සඳහා තම සොයුරා ඉදිරිපත් කිරීමට සුදානම් වන ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් නව ජනවරමට අනුව පවතින ව්‍යවස්ථාවේ අවුල් වියවුල් නිරාකරණය කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. සති අන්ත ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව ව්‍යවස...
දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි විය යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරුන් මොනවා කීවත් ඇයට එරෙහිව කිසිදු පරික්ෂණයක් කිසිසේත්ම නොපැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (16) පැවසීය. “කළුතරට කැළි කසළින් තොර වෙරළක්” තේමාව යටතේ පානදු...
උතුරින් දකුණට එන එළවළු අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම නතර කිරීම සඳහා වව්නියාව ප්‍රදේශයේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. උතුරින් දෛනිකව එළවළු ලොරි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙයි. ඒවා අතරමැද...
ඇමතිවරයකුගේ පුටුවක වටිනාකම රුපියල් ලක්ෂ 6ක් බව පසුගියදා දෙණියාය ප්‍රෙද්ශයේ පැවැති පාලමක් විවෘත කිරීමේ උත්සවයකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයත් සමගම පසුගිය දින කිහිපයෙහි සමාජ මාධ්‍ය ඡාලයන්හි බොහෝ ව...
මැතිසබය විසුරුවා හැරීම සඳහා මාර්තු මාසයේ මුල්භාගයේ සුබනැකැත් දෙකක් රජයට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මාර්තු 10ට පෙර දින දෙකක මෙම සුබ නැකත් යෙදී ඇතැයි දැනගන්නට තිබේ. කලින් යෝජනා වී තිබුණේ මාර්තු මස 3දා මැතිසබය විසුරුවා හැර අප්‍රේල් මස 25දා මහ මැතිවරණය පැ...
කෝවිඩ් 19 වසංගතයෙන් චීනයත් සමස්ත ලෝකයත් ආරක්ෂා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් විදේශ දේව මෙහෙයක් කොළඹ කොච්චිකඩේ පල්ලියේදී පැවැත්විණ. අඟරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර මෙහිදී උන්වහන්සේ සඳහන් කළේ චීනය මුහුණ දෙන මෙම අපහසු අවස්ථාවේදී ශ්‍රී...
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැණවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බවයි...
ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකන් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම හමුව ලබන අඟහරුවාදා (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සම්බන්ධයෙන් හා දෙපාර්ශ්වය අතර ගො...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් දෙපාර්ශ්වය සන්ධාන ගත වී තරග කිරීමට අදාළ කටයුතු මේ දිනවල සූදානම් කරන බව සඳහන් වේ. ඒ අනුව...
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස එම සංගමයේ භාණ්ඩාගාරික ජයන්ත විමලසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රියට තවදුරටත් ස්වාධීන වෘත්තීය සමිතියක...
කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ. ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්...
ජනතා ගැටලු විසඳාලීමට නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊට අවශ්‍ය සාකච්ඡා සිදු කර එකඟතාවන්ට ද පැමිණ ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ශ්&...
අමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර ඇත. අද පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී එම හමුව පැවති බවයිඅග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. කොංග්‍රස් සභිකයින් වන අමී බෙරා සහ ජෝර්ජ් හෝල්ඩින් ...
ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ළඟ සිටින නිලධාරින් සහ කේවට්ටයන්ගේ ක්‍රියා...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බඳවා ගත් විමර්ශන නිලධාරීන් 213 දෙනාගෙන් තිස් අට දෙනකුගේ උපාධි සහතික එම උපාධිය පිරිනැමූ ආයතනවලින් තහවුරු කර නොතිබූ බව ජාති...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...