දේශීය පුවත්

යහපාලන ආණ්ඩුව 2015 සහ 2016 වසරවල දී ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවකට එළඹුණු 30 – 1 සහ 40 - 1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) උදෑසන මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පවත්වා ඇත. ජනාධිපතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීමට විදේශ සබඳතා අ...

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්ම...

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවැත්වෙන අවසන් සභා  රැස්වීම් සතිය අදින් (18 දා) ආරම්භ වෙයි. මෙම සතියේදී අද, හෙට (19දා) අනිද්දා (20දා) පමණක් පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිතය. වත්මන් පාර්ලිමේන්තුව ලබන මස 2 වැනිදා විසුරුවා හැරීමට හා එහි ඡුන්ද විමසීම අපේ‍්‍රල් මස 25 දා පැ...

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට පැමිණීම තහනම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ පිටු 137 ක යුද අපරාධ චෝදනා මත යයි අනාරවණයවී ඇත. මෙම තහනමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අත්සන් කර තිබේ. සුකාගේ මෙම වාර්තාව...

දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්දන් මහතා සහ අමෙරිකා විදේශ සබඳතා පිළිබඳ ආසියා පැසිෆික් කලාපය භාර අමෙරිකානු නියෝජිත ඇමි බේරා (Ami Bera) අතර ඊයේ (17) කොළඹදී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් කෙටි දැනුවත් කිරීමක් සිදු කර ඇති ආර් සම්බන්දන් මහතා නව ව්‍යවස්ථාවක් සැක...

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා දැඩි චෝදනා එල්ල කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන් ඝාතනය කිරීමට යෝජනා කළ දෙමළ සන්ධාන කණ්ඩායම්වලට ආණ්ඩුකාරවරිය විසින්  තනතුරු ලබා දී ඇති බව ඔහු සදහන් කර...

සයින්දමරුදු නගර සභාවක් කිරීම නිවැරදි තීන්දුවක් බව බොදුබල සේනා සංවිධානය පවසයි. සුළු පිරිසක් සයිබර් අවකාශයේ කලබල වී කෑ ගැසුව ද එය විය යුතුව තිබූ දෙයක් බව එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. එසේම වසර 30ක් තිස්සේ වෙනම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයක් ඉල්ලා සිටින කල්මුණේ දකුණ උ...

මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍...

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති. මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළ...

‘හදවත‘ ලකුණ යටතේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් ලියාපදිංචි වීම සඳහා මැතිවරණ කොමිෂන් ලේකම් කාර්යාලට අද (17) අයදුම්පතක් යොමු කර තිබේ. එම පක්ෂයේ ලේකම් සුගත් හේවා විතාරණ මහතා අප සමග මෙසේ පැවසීය. ‘‘ සජිත් ප්‍රේමදාස මහතා ‘හදවත‘ ලකුණින් තරග කරන්න හදනවා කියලා ආරංචියක් ...

එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. එමෙන්ම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය‘ නමින් නව පක්ෂයක් පිහිටවූ බවත් එම පක්ෂයේ නායක ල...

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අන...

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවුවද ජනතා ඡන්දයෙන් තමන් පාර්ලිමේන්තුවට පිවිසිමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජ...

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පනවා ඇති තත්වය තුළ වත්මන් ආණ්ඩුව මීට පෙර පැවසූ ආකාරයෙන් ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම ඉරා විසි කිරීමට හොඳම අවස්ථාව උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරු...

ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මිය‌ගේ සිදුවීම සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වීමත් සමග කඩොලාන පද්ධති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ‌යොමු කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වන...

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී ...

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පැනවීම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට සිදුවූවක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ ම...

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පළගැටියා පිළිබඳ විස්තර හා වගාවලට හානි සිදු කරන ආකාරය පිළිබඳ අද (17දා) දින සිට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව එ...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට විරෝධය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගන සන්ධානයට එක්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එහි පෙරමුණ ගෙන කටයුතු කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...