දේශීය පුවත්

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ නිර්දේශ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද(19) විශේෂ වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි...

අද (19) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වජිර අබේවර්ධන සහ පාලිත රං‌ගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ‘අලියා’ ලකුණ යටතේ එජාපය මැතිවරණයට තරග කළ යුතු බව නැවත වතාවක් කියා සිටීමත් සමග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති බවක් වාර්තා ‌වේ. ඊට ‌පෙර දින පක්ෂ...

වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකිරීමක් ඇති කරන කාරණයක් බවත් එවැනි සභාවක් පිහිටුවීමෙන් ආණ්ඩුව බරපතල වරදක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (19) පැවසූහ. රතන හිමියෝ මේ බව පැවසූයේ රාජගිර...

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වාරය මැද සිදුරක ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව මෙම වර්ශයේ ගුරු මාරු කටය...

නව කොරෝනා රෝගය වැළදීමෙන් අංගොඩ උණ රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව අද නිදහස් කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි අවස්ථාවේදී නව කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසු අංගොඩ පිහිටි උණ රෝහලට ඇතුලත් කර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. සිරිසේන මහතාට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුසාසක තනතුරක් වැනි එක...

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම්.සී.සී. ගිවිසුම, ජිනීවා වාර්තා, සයින්දමරදු නගර සභාවක් බවට උසස් කිරීම ආදී සියලු සිද්ධීන් එකිනෙක බැඳී පවතින ඇමරිකානු උගුලේ එක් එක් පියවරයන් බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම පවසයි. ඊයේ (18) රාජගිරිය ජාතිකසංවිධාන පොදු ම්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමු...

රජය ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කිරීම නිසා කොටි ඩයස්පෝරාව ප‍්‍රමුඛ බටහිර රටවල් 7 ක් දැඩි කලබලයට පත් වී ඇත. කොටි ඩයස්පෝරාවේ කණ්ඩායමක් ඊයේ (18දා) බි‍්‍රතාන්‍යයේ සිට ජිනීවා වෙත පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් හමු විය. මෙම 30/1 ජිනීවා යොජනාවට...

රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා තොරතුරු ඉල්ලා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම අමාත්&...

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹදී පැවසූහ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වී...

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකද සම්බන්ධ කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඇයටද නව සන්ධානයේ තනතුරක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි. ඉතිහාසයේ පළමු වරට හිටපු ජනා...

පාසල් දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සඳහා ප්‍රකාශයට පත් කළ ‘හතේ අපේ පොත’ කෘතිය පාසල්වලින් යළි එකතු කිරීමට තීරණය කළත් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇත්තේ ​පොත් 25000ක් පමණි. සිංහල මාධ්‍ය කෘති ලක්ෂ තුනක් සහ දෙමළ මාධ්‍ය කෘති පනස්දහසක් පාසල් ...

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයට සමගි ජන බලවේගය සන්ධානය යටතේ හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අද (19 වැනිදා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට මෙම යෝජනාව ඉද...

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍ර...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ඒවා ...

මුස්ලිම් ජනතාව 100%ක් වාසය කරන සයින්දු මරුදු ප්‍ර දේශය වෙනම නඟරසභාවක් බවට පත් කළ යුතු බවට මුස්ලිම් කොන්ග්‍රසය විසින් ඉල්ලීම් කරනු ලැබුවේ 1987 සිටය. 1986 මුස්ලිම් කොන්ග්‍රසය බහිවූ දා සිට උතුරු නැගෙනහිර ප්‍ර දේශ ඒකාබද්ධ කිරීමට දකුණු නැගෙනහිර පළාත් සභාව නම් මුස්ලිම් ප...

ජනාධිපතිතුමා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැත්වූ සාකච්ඡාවකට පසු ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත්විය යුතු බවට තීන්දු කිරීම ඉතා ඉහළින්ම අගය කරන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේක...

පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම රුපියල් මිලියන 6000 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ අපේක්‍ෂකයින් හා දේශපාලන පක්‍ෂ සංඛ්‍යාත්මකව ඉහළ ගියහොත් ඇතැම්විට මැතිවරණයේ වියදම රුපියල් මිලියන 7500 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි. පාර්ලිමේ...

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි. මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිතුමා...

ව්‍යාජ වෛද්‍යවරුන් හතලිස්දහසක් පමණ දිවයිනපුරා ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ව්‍යාජ වෛද්‍යවරුන් දසදහසක් පමණ හදුනාගෙන ඇති බවයි එම සංගමය නිවේදනය කළේ. ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්&#x...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...