අද(02) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ඉහළම ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස යොදා ඇති බව වාර්තා වෙයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද සිට සති තුනක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්...
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි සමග ජන බලවේගයේ ප්‍රධාන චරිතයක් ව ඇති බව වාර්තා වේ. එහෙත් අද දින පැවති සමග ජන බලවේගයේ ආරම්භක උත්සවයේදී රිෂාඩ් බදුර්දීන් මහතා මාධ්‍ය වෙතින් වසන් කර තැබීමේ උත්සාහයක නිරත ...
පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් 24 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (2) නොතීසි නිකුත් කළේය. අලි ‐ මින...
ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බාර නොගැනීමට කරු ජයසූරිය මහතා තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි. කරු ජයසූරිය මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරනු ලැබ ඇත...
ඉදිරි මහ මැතිවරණදී යාපනයට හා මඩකළපුව දිස්ත්‍රික්කවලට 'පොහොට්ටුව 'ලකුණින් ඉදිරිපත් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අනුව, යාපනයට හා මඩකලපුව දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනත්...
වෙනත් රාජ්‍යයන්හි අභ්‍යන්තර දේශපාලන අර්බුද නිර්මාණය කර ඒ ඔස්සේ එම රාජ්‍යයන් කූඨ ලෙස අල්ලා ගැනීමට උත්සාහ ගන්නා විවිධ බටහිර රාජ්‍යයන්ට සහ බලවේගයන්ට උදව් උපකාර කරන අන්තවාදී සංවිධාන සහ ඔවුන්ට මෙරට තුළ පෝෂනය වෙමින් ක්‍රියා කාරීව කටයුතු කිරීමට එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා...
මේ වන තෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා නොකළ බවත්, ප්‍රතිපත්ති ගරුකව රට කළ හැකි එකම දේශපාලන ප්‍රවාහය ජාතික ජන බලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පෙරේදා (29 වැනිදා) පැවැති ජන හමුවකදීය. ඉද...
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ නාම යෝජනා සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටී. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැත...
සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අරම්භ කර තිබේ. අද උදෑසන කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී මෙම උත්සවය ආරම්භ වී ඇති අතර මේ වන විටත් එය පැවැත්වෙයි. මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් රැසක් මේ වන වි...
පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව පොලොන්නරුවේ ඇති වෙලා තියෙන රාජ්‍ය භිෂණය අවසන් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රිපාල සිරි...
සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම්වලදී වඳභාවයට පත්කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන්ගේ නිවසේ සවිකර තිබියදී අත්අඩංගුවට ගෙන තිබූ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය අධිකරණ අවසරයකින් තොරව හොර රහසේම නැවත එම වෛද්‍යවරයාට ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත...
නෙළුම් පොකුණ රඟහලේ දී අද (2 වැනිදා) පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීමට තීරණය කර ඇත. රනිල් පිල අලියා ලකුණින් වෙනම තරග බිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1 වැනිදා) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජ්...
පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැළී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව තාක්ෂණයෙන් සපිරි දියතරිප්පු ඇස්කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකර දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල්...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත. පාර්ලිමේන්තුව අද (2 වැනිදා) විසුරුවා හැරියහොත...
පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමෙන් පසුව අප්‍රේල් මස 25, 27, 28, 29 හෝ මැයි මස 4 යන දිනවලදී මහමැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු...
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ප්‍රකාශ කළ බොරු, ඔවුන් ආණ්ඩු කළ කාලය තුල හෙළිදරව් වුණු බවත් වැඩ කරන විරුවා මහා ධනකුවේරයින්ට බදු සහන දී සාමාන්‍ය ජනතාවගේ සහන කප්පාදු කළ බවත් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ...
පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමනා වී තිබෙනවා අපි අතර බෙදීම් ඇති කරන්න .ඒ නිසයි ඔය සමහර අයගෙන් පල නොකියා පලා බෙදන දේවල් ඇහේන්නේ අපි මේවට කලබල වෙන්නේ නෑ අපි සියලු දෙනා එකුතු වී මේ රටේ දැ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ. අරුණ සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුධ හේතුවෙන් පක්ෂය පිළිබද කළ කිරිම නිසා මෙම තීරණය ගත් බ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...