එක්තරා මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වේ. වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්...
ආනයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයේ සංචාරයක් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය...
මැතිවරණ වලට තරග කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙනා යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවැසූහ. පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙන එමින් අදාළ කටයුත්ත කඩනමින් කළ යුතුව තිබෙන බවද...
රටේ පොදු ජනතාව බලා සිටින්නේ ඊළග මැතිවරණයෙන් තමන් උකුස්සන් ලෙස හදුන්වා ගන්නා දේශපාලනඥයන් හා කටුස්සන් ලෙස පාට මාරු කරන දේශපාලනඥයන් ගෙදර තබා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලබා දී තිබෙන ආදර්ශය අනුව රට වෙනුවෙන් කැපවෙන මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමට බව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් ව...
මහවැලි ගඟේ අවසන් කිලෝමීටර් 26ක ප්‍රදේශයේ වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් 4000ක් ලැබී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කන්තලේ පිහිටි වන සංරක්ෂණ කාර්යාලයට මෙලෙස අයැදුම්පත් ලැබී ඇත්තේ විරෝධතාවක් නොමැති බවට ලිපි ලබාගැනීමේ අරමුණ ඇතිවයි. සංරක්ෂණ දෙපාර්තමේන්තුව වි...
ර ලංකා පොදුජන පෙරමුණ සමග මැතිවරණ සටනට මුහුණ දීමට හරි හැටි විපක්ෂයක් අද නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂය තුළ පවතින අර්බුදවත් විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා විපක්ෂය ජනතාව ඉදිරියේ කරන ප‍්...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (03) සිය පළමු නිල ලිපිය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එම ලිපිය මගින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බවය. එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙක් අධ...
සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතා අද (03) දිනයේ විපක්ෂනයකවරයා වශයෙන් තමන්ට ලබා දී තිබූ සියලුම වරප්‍රසාද අත්හැරීමට පියවර ගත්තේය. ඒ අනුව සිය නිල වාහන, කාර්යාල ඇතුලු සියල්ල රජයට බාරදීමට ඒ මහතා පියවර ගත්තේය. අද පෙරවරුවේ විපක්ෂ නායක නිල කාර්යාලයේ මාධ්‍ය හම...
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය සිය රාජකාරී කටයුතු සදහා ලබාදී තිබූ සුඛෝපභෝගි මෝටර් රථය ඉවත් කර වෙනත් මෝටර් රථයක් ලබාගෙන තිබෙනවා. ඒ, මීට පෙර තමන් වෙත ලබාදුන් සුඛෝපභෝගි මෝටර් රථය සදහා මසකට ඉන්ධන ලීටර් 170 කට වැඩි ප...
ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්ස...
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 72කට විශ්‍රාම වැටුප අහිමි වුණි. මැතිවරණයෙන් පත් වූ මන්ත්‍රීවරුන් 66 ක් සහ පුරප්පාඩු සඳහා එක්වූ 6 ක් මීට ඇතුළත්වේ. විශ්‍රාම වැටුප් අහිමි වන බවට වාර්තා වන නිල නොවන මන්ත්Ȁ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අරමුණු සහ පරමාර්ථවලට ඔහු බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි. ඔහු මේ බව කිටා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි. හිටපු ජනාධිපති මෛත්Ȁ...
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ. මෙම පිරිස හාරසියයකට ආසන්න කණ්ඩායමක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඉදිරි මහ මැතිවරණයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ක්‍ර...
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස එම වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි ලාංකික කාන්තාවකි. ඇය 46 හැවිරිදි වියේ පසුවන්...
පාසල් සිසුවියක වූ 13 හැවිරිදි සිය පෙම්වතියට මිතුරන් හයදෙනකු හා එක්ව පුරා මාස හතක කාලයක් තිස්සේ විටින් විට අතවර කළේ යැයි කියන කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක 18 හැවිරිදි සිසුවකු හා ඔහුගේ මිතුරන් වන තවත් පාසල් සිසුන් 6 දෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත...
සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පැවැත්විණි. මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සභිකයෝ රැසක් සහභාගි වී සිටියහ. ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට ...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී එජාප අලියා ලකුණින් තරග කිරීම ස`දහා නාමයෝජනා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. විපක්ෂ නායකවරයා සමගි ජනබලවේගයේ නායක ලෙස සිටිය ද එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ගැනීමේ කිසිදු නීතිමය බාධ...
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණ දිනය - අප්‍රේල් 25 නාමයෝජනා කැඳවීම - මාර්තු 12 දා ස...
ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉවත්වීම ගැන රටවල් 31 ක් එරෙහි වී ඇත. යුරෝපා සංගමය ප‍්‍රමුඛ කැනඩාව ද එම රටවල් අතර වේ. මෙම රටවල් 31 දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම, සංහිඳියා කි‍්‍රයාමාර්ගය ඉට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...