සජිත් ප්‍රේමදාසගේ 'සමගි ජන බලවේගයේ' නායකයින් රැසක්ම ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගැනීම සඳහා බලවත් උත්සහයක් දරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අතර එජාපයේ ජනප්‍රිය තරුණ නායකයකු වන හිටපු අමාත්‍ය හරින් ප්‍ර...
ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවර...
ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකාවට නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රකාශක රොනල්ඩෝ ගොමේස් ප‍්‍රකාශ කර ඇත. මේ යෝජනාව සම්මත වූවක් බව ද ඔහු කියා සිටියේය. මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 46 වන මානව හිමිකම් සමුළුවට යළි ඉදිරිපත් කෙරේ.
රාජ්‍ය සේවයට අලූතෙන් බ`දවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පුහුණුව ලබාදීම මහ මැතිවරණ ඡුන්ද විමසීම අවසන් කර සතියක් යනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී...
රජය සහ මාධ්‍ය අතර මෙන්ම රාජපක්ෂවරුන් අතර ද මත ගැටුමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් තිබෙන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුව තුළ මෙන්ම අප සහෝදරයන් අතර ද මත ගැටුම් තිබෙන බවට සමහර මාධ්‍ය ඔස්සේ ප...
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්.සහිදුල් ඉස්ලාම් මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත. මහලේකම්වරයා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනා...
එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුබවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් පැවසිය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. අද රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යන ඒ මහතා සි...
අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිත 09 වන පාර්ළිමේන්තු මැතිවරණය සදහා කුඩු මංකොල්ලකාරයින්ගෙන් තොර පෙරාපු රත්ත්‍රන් වගේ පිරිසක් තොරා පත්කරගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි. අද (04) දින පැවති මාධ්‍ය හමුවකදී ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි අ...
COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ. චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට දායක වීමට ඔවුන්ව දිරි...
මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේම බැදුම්කර සිදුවීම මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ප්‍රකාශය මගින් කරුණානායක මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර වාර්තාව මගින්ම තමන් නිර්දෝෂ...
“එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජනබල වේගයේ අර්බුධය මධ්‍යයේ නවතම දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන අනුශාසකවරියක් මෙන්ම ජනාධිපතිවරියක් වන චන්ද්‍රිකා බ...
අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්‍ෂිතයෙන් අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි. වත්මන් රජයේ ප්‍රබලදේශපාලනඥයෙකු විසින් මීට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත්, ම...
අද (04) සවස 3ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට ප්‍රේමදාස පාර්ශ්වය තීන්දු කර ඇත. වික්‍රමසිංහ පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය අතර මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවක් ඇති කර ගැනීමේ අරමුණින් රනිල් වික්...
බැදුම්කර වංචාවට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එහි මහමොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු අත්අඩංගුවට නොගෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම තමන්ටද ප්‍රශ්නයක් බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. මාධ්‍යවේදීන් හමුවේ අ...
ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර සූරීන් සහ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීන් ඇගයෙන ”අමර – සඳ දෙගුරු ඇගැයුම” උපහාර උත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ රැස්වීම් ශාලාවේ සිට සජීවීව... https://www.facebook.com/LankaLeadNews/videos/295238274789315/
‘‘සන්ධාන හැදුවට ආණ්ඩුවේ පාර්ශව ඡන්දයට එන්නේ පොහොට්ටුව පක්ෂයෙන් සහ ලකුණින් ‘‘ යනුවෙන් බොහෝ දේශපාලන විචාරකයින් විසින් ඉදිරිපත් කළ මත සනාථ කරමින් සන්ධානයේ පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ලකුණ යටතේ බව නිවේදනය කොට ඇත. ඒ අනුව සන්ධානයේ සියලු පක්ෂ වලට පොදුජන පෙරමුණේ අනසකට යටත්ව...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි. මීට අමතර...
එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ සමගිය වෙනුවෙන් සිය මහ ලේකම් තනතුර අතහැරීමට සුදානමින් සිටින බව වාර්තා වේ. ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව් වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය නමින් එම සංවිධානයේ ලේකම් ඉන්දික කළුආරච්චි මහතා විසින් අප වෙත යොමුකොට ඇති ලිපියක් අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න විසින් විදේශීය කිරි පිටි සමාගමකට වාණිජ්‍ය වාසි අත්වන ලෙස තම තනතුර සහ ආයතන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...