බදාදා රාත්‍රියේ හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් තුරුම්පුව ලෙස ලිපියක්ද රැගෙන තව සුලු මොහොතකින් කරු ජයසූරිය මහතා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. මෙම ලිපිය වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යයේ රැදී සිටියදී...
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වර...
පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන් හෂිම්ට මුදල් ලබාදෙමින් ඔහු මෙහෙය වූ බව කියන පුද්ගලයින් 7 දෙනෙකු හදුගා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ඒ අතර නීතිඥවරයෙක්, ඉංජිනේරුවෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක්, වාහන අලවිකරුවන් දෙදෙනෙක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලි...
පොලොන්නරුව ඕනෑගම සින්හරාජ ගම ග්‍රාමයේ කෙලවර වෙට්ටකාඩු අමුණට ඉහලින් පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් විසින් ඩෝසර් කර ඇති බව වාර්තා වෙනවා. දාගැබ ඩෝසර් කරලා ගඩොල් සහ පස් වනජිවි පෙර කලාපයෙ කුඹුරු ගොඩ කර හදන අලුත් පාරට දැමීම සඳහා බලාපොරොත්තුවෙන් සිට ඇති බව ප්‍රදේශවාසින් පවසන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උඩුගම ප්‍රදේශයේ පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පරිසරයට හානියක් ගෙන දෙනවානම් කටුපොල් වගාව වහාම නතර කරන ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග වතු සමාගම් දැරණියගල ප්‍රදේශයේ කටුපොල් සිටු වීම වේගවත් කර ඇත. මේ තත්ත්වය සමග බොරු මාධ්‍ය...
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර...
ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව මැර කණ්ඩායම් සමඟ එකතු වී ආගමික පාර්ශ්වවලට පහරදුන් බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමද් ෂහිද් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ වාර්තාව ශ‍්‍රී ලංකා රජය ප්‍රතික්‌ෂේප කර ඇත. සාවද්‍ය තොරතු...
හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ හි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (5 වැනිදා) අනාවරණය විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන...
ජනාධිපති ධුරයට පත් වී ගත වූ දින 100 පිළිබඳ තමන්ගේ මට්ටමින් සතුටු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (05 වැනිදා) දහවල් පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අතුරු අයවැයක් සම්මත කිරීමට රජය උත්සාහ කළ ද එය සම්මත කර ගැනීමට නොහැකි...
පක්ෂය විනාශ වන ආකාරයට තවදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ නිකුත් කළහොත් මහ මැතිවරණයට පොළොන්නරුවෙන් ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිිරිසක් සූදානම් ව...
උතුර නැගෙනහිර ද්‍රවිඩ ජනතාව හමුදා පාලනය යටතේ සිටින බව දක්වමින් ඔවුන්ට ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයාකරන ලෙස ඉල්ලන ලිඛිත යෝජනාවක් කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. මෙම ස්වයංපාලන යෝජනාව රහසිගතව මානව හිමිකම් කවුන්සිලයට යොමුකර ඇත්තේ ප‍්‍රංශ කො...
දුම්රිය රියදුරන් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. අග්‍රාමා...
දුම්රිය රියදුරන් හෙරොයින් ප්‍රවාහනය කරන්නේ යැයි අමාත්‍යව විමල් වීරවංශ මහතා කළ බව කියන ප්‍රකාශයකට විරෝධයක පළකරමින් දුම්රිය රියදුන් අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (06ද) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ...
රට සංවර්ධනය කිරීමේදී සිදුකළ යුතු වැඩ කිරීමට තමන්ට එක් ධුර කාලයක් වුවද ප්‍රමාණවත් බවත්, වත්මන් ව්‍යවස්ථාවෙන් වැඩ කිරීමට බාධා ඇතිව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පැවැසීය. අද (05දා) පස්වරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති සාකච...
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත...
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් අලුත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ. එම පක්ෂයේ නායකත්වය තමා දරන බවත් ප්‍රබල දේශපාලඥයන් රැසක් තමා සමග එකතු වීමට සූදානම්ව සිටින බව...
අභාවයට ගොස් තිබෙන වාලච්චේන රජයේ කඩදාසි කම්හල නොබෝ දිනකින් නැවත විවෘත කිරීමට නියමිත බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (5) සඳහන් කළේය. කඩදාසි කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සදහා මේ වනවිට ප්‍රධාන චරිත කිහිපයක් අතර විශාල සටනක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විශාල පිරිසක් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත පැමිණ පොහොට්ටුවේ ප්‍රධානීන් හමුවී ජාතික ලයිස්තුවට ...
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවලියෙන් වත්මන් රජය ඉවත් වීම නිසා මින්පසු ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්නොවෙනු ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසයි. එය තමන් ඇතුලු දෙ...
විදේශීය ආනයනික කිරිපිටි වලට ෆාම් තෙල් එකතු කරන බවට වූ චෝදනාව විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කොට තිබියදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානී ඇතුළු පිරිසක් නවසීලන්තයට රැගෙන ගොස් සත්කාරකොට එම වාර්තාවට පටහැනි සහතිකයක් ප්‍රමිති ආයතනය විසින් කිරිපිටි සමාගම් වලට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...