රංගිරි රූපවාහිනියේ වැඩසටහනකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නිලධාරිනිය වැනි උගත් අයෙක් පාර්ලිමේන්තුවට යැව්වොත් ...
ඇන්කර් කිරිපිටි වල ඇති අහිතකර දේ ගැන ජනතාව දැනුවත් කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගියදා සිදුකල ප්‍රකාශයට එරෙහිව නඩු පවරන බවට ඇන්කර් සමාගම තර්ජනය කරයි. ජනතාවට වස පොවන සමාගම්වල ආධිපත්‍යට යට නොවී සත්‍ය ප්‍රකාශ කිරීම එයට හේතුවයි. සබැදි පෙ...
ලංකාවෙන් පළමුවරට හමුවූ කොරෝනා රෝගියා කොළඹ දිස්ත්‍රීක්කයේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය සති දෙක තුළ මෙම පුද්ගලයා ඉතාලි සංචාරක කණ්ඩායමක්ද සමගින් දඹුල්‌ලේ, නුවර සහ දික්වැල්ලේ සංචාරය කර ඇති බව වාර්තා වී ඇත. එහිදී අමායා ලේක්, රෝයල් කැන්ඩියන් සහ දික්වැල්ල රි...
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් අද (11) දිනයේත් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලබලකාරී තත්ත්වයක් මතු වුණා. මේ පිළිබඳ ප‍්‍රතිචාර දක්වමින් රජය අවධාරණය කළේ එය ප‍්‍රතික්ෂේප කල නොහැකි සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් බවයි. කටුන...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සත්කුනානන්දන් මහත්මිය ගේ නම දෙමළ ජාතික සංධානයේ යාපන දිස්ත්‍රික් නාම යෝජනා ලයිස්තුවට ඇතුලත් කළ බව දෙමළ ජාතික සංධානයේ ආරංචි මාර්ග පවසයි. කෙසේ වුවද ඇය තම කැමැත්ත මෙතෙක් ප්‍රකාශ කර නැති බවද දෙමළ සංධාන ආරංචි මාර්ග...
එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුගේ කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන බව වජිර අබේවර්ධන මහතා අද(11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසීය. සජිත් ප්‍රේමදාස මහතා විසින් නව සන්ධානයක් වෙනුවට නව පක්ෂයක් සෑදීම හේතුවෙන් නාමයෝජනා අත්සන් කල පසුව ඔවුන් ඉබේම එක්සත් ජාති...
හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරිම තේරුමක් නැති බවත් රටේ වයසක දේශපාලනයේ ගැන හිතලා, ඒ අය නැවත පක් කර ගැනීමෙන් වැලකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර් ති වනස්පතී වන්නිලා ඇත්තන් පවසයි. දඹාන කොට බකිනිය ආදිවාසී ගම්මානයේදී අද (11) උදැසන ප...
එළඹෙන මහමැතිවරණයේදී මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව මෙතෙක් කොළඹ දිස්ත්‍රීක්කෙයෙන් තරග වැදුණු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැම...
එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය. මේ සඳහා ...
කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව දැනුම් දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11) නිකුත් කර තිබේ. ලෝ...
'පොහොට්ටු' පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ගෙනයන ප්‍රහාරය සමතයකට පත් කිරීම සඳහා 'ජාතික චින්තන' ව්‍යාපාරයේ නායක මහාචාර්ය නලින් ද සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ...
නව කොරෝනා වෛරසය ආසාදනවු පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා වී තිඛේ. ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේය. දැනට දින 2කට පෙර මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කළ බවද කරන ලද පරීක්ෂණ අනුව ඔ...
සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්කිරීම සඳහා ක්‍රියාකාරීව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම වෙහෙසෙන්නේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට බවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි. “මේ ජයග්‍රහණයට දායක වෙච්චි ප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්යෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි මහ මැ...
නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවත් දෙසතියකින් රැස්වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15දා විශ්‍රාම ලැබීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පති ධූරයට පත් කළ යුතු සුදුස්සකු හෝ සුදුස්සන්ගේ නම...
උතුරේ අධිකරණ නිලධාරිනියක විසින් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් හෙළිවී ඇත. ඇය මේ පැමිණිල්ලේ දක්වා ඇත්තේ සමූහ ස්තී‍්‍ර දූෂණවල වගකිව යුතු සෙබළුන් නිදහස් කරන විට විපතට පත්...
දෙමළ ජාතික සන්ධානය පමණක් නොව කවුරුන් කෙසේ කුමක් ප‍්‍රකාශ කළද, යුද අපරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා 4 දා යාපනයේදී පැවසීය. යාපනයේ මාධ්‍ය සමාජ ශා...
රට පුරා නියඟයක් තිබියදී මාවනැල්ල, අඹදෙණිය, අරකොටවැල්ල, පබුරුදෙණිය, පතහවැව (අරකොටවැල්ල වැව) දින දෙකක් වැනි කාලයකදී එක විට පිටාර මට්ටමට ජලය පිරී ඇති අතර මෙම අපූරු සිද්ධිය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බව ගම්වාසීහු පවසති. මෙම වැව අසබඩ ගම්මානයේ ඉඩම් කට්ටි කොට පසුගිය 2016 වසරේ නායගිය අරණායක සාමසර ක...
කොරෝනා (කෝවිඩ් – 19) වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යෘංශයේ නිර්දේශ මත අවසන් තීරණය ගැනීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇති බව වාර්තාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතිය...
අද හම්බන්තොට ප්‍රෙද්ශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන අපෙක්ෂකයන් සම්බන්ධයෙන් හෙළිදරව් කළේය. එහිදී ඔහු මහින්ද අමරවීර මහතාද හම්බන්තොට ලැයිස්තවට ඉදිරිපත් වන ප්‍රකාශ ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...