තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඊයේ (22) දි...
කොළඹ සිට මහියංගණය බලා ගිය පුද්ගලයකුට නිරෝධායනය වන්නැයි කළ ඉල්ලීමක් ඔහු විසින් කිසිදු තැකීමක් නොකරමින් තමාගේ මතයේම සිට දැඩි විරෝධය දක්වන වීඩියෝවක් අද ස්වාධින රූපවාහිනීය විසින් විකාශය කළේය. මෙවැනි විපතක් සිදුව තිබියදීත් මෙවැනි මිනිසුන්ගේ හැසිරීම් පිළිබදව රටේ සාමාන්‍ය ජනතාවට ඇත්තේ බලවත් ව...
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඒ මහතා මේ බව අද (22) තහවුරු කළේය. ඒ අනුව ශ්&...
මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ. උතුරේ දිස්ත්‍රික්ක...
කොරෝනා වෛරසය රට තුළට පිවිසීම නතර කරනු පිණිස ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දැමීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක බව රජය පවසයි. පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( pa...
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද(22) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.
කොරෝනා වයිරසය මුල් කරගෙන සිය රටවැසියන් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කොට තිබේ. සිය ෆේස්බුක් පිටුවේ භාෂා තුනෙන්ම මෙම පණිවුඩය තැබීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත. එම පණිවුඩය මෙසේය. ‘මේ මොහොතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනීම අරමුණු කොට රජය විසින් ...
මෙම අවදානම් මොහොතේ පැන නැගී ඇති ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කඩුවෙල ජනතාවගේ සියලු දුෂ්කරතා හැකිතාක් අවම කිරීම වෙනුවෙන් පියවර රැසක් ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, කඩුවෙල ප් ...
චීන සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකා රජය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමට අදාළව අත්සන් තැබූ ගිවිසුමට අතිරේකව එම ණය මුදල ලබාගන්නා බවයි. ඒ අනුව අමෙ...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අග වන විට...
කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කිය...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනිය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කල බවයි දැක්වෙයි. මිට අමතරව ස්ථර...
ජනතාවට විදුලි බිල් ගෙවීම සඳහා මාර්තු 31 දක්වා සහන කාලය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා සියලු දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් ලබාදෙන උපදෙස් මනාව පිළිපදිමින් සාමුහිකව වගකීම් සහගතව කටයුතු කළ යුතු බව ගල්කන්දේ ධම්මානන්ද හිමි අවධාරණය කරයි. "බුදු හාමුදුරුවෝ තමන්ගෙ ලෙඩදුක් සිදුවුණු අවස්ථාවලදි ජීවක කෝමාර පච්ච වැනි වෛද්‍යවරුන්ගෙන් ප...
චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන වයිරස් ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබේ. ජැක් මා’ නිවේද...
මන්ත්‍රීධුර 196 ක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 7452ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3652ක් ද, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 3800ක් ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටිති. ව...
කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති. ‘‘අපි රැකියාවට එන්නේ ඔබ වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් කරුණාකර නිවසේ රැඳී සිටින්න‘‘ කියන වෛද්&...
කොවිඩ්-19 රටපුරා ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන හෙට (23 වැනිදා) දක්වා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදිනෙදා කුලී වැඩවලින් ජීවිතය ගෙවාගන්නා පවුල් ලක්ෂ පනහක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇත. තනි පුද්ගලයන් ලෙසත්, ස්වයං රැකියාවල නිරත වන සහ දෛනික වැටුපට සේවය කරනු ලබන පුද්...
කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි. එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත. චීනය අනුගමනය කළ සාර්ථක ක්‍රමවේදය සිහිපත් කරමින් ලෝක සෞඛ්...
අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද(21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගත් බව පොලීසිය පවසයි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...