දේශීය පුවත්

ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයේ බලපෑම ප්‍රධාන ලෙස මෙරට දිස්ත්‍රික් 3 කට බලපා ඇත. ඒ කොළඹ / ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්වලටය. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් බවට පත්ව ඇති අතර අද දිනය තුල කොරෝනා ආසාදිත රෝගීන් 4 ක් හදුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු ...

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෝවිඞ්-19 වෛරසය (කොරෝනා) ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නි යෝජිතයින් ගේ සහය ගැනීමට පියවර ගන්නා බව මා පැවසීය. මෙම ත...

කොරෝනා ව්‍යසනකාරී තත්වයෙන් රටක්, ජාතියක් ලෙස මුහුණදීම සඳහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සකස්කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක හමුවේදී යෝජනා කර තබේ. පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂවල නායකයින්ට ඒ සඳහා ...

100 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පා...

පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ චීනයෙන් පැමිණි චීන ජාතිකයන් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති බවත්, ලංකාවේන් පිටරටට ගොස් විදේශ විනිමය ...

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(24) සිය 71 වන ජන්ම දිනය සමරනු ලබන්නේ වසර හතරක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණුතම බිඳවැටීමත් සමඟය. පසුගිය පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 14 දෙනකු හැර දෙනෙකු හැර අන් සියල්ලම මේ වන විට එක්සත් ජාතික ...

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබේ. එරට ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල්...

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ. ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගිය සිකුරාදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගතයේ පළමු රෝගියා හමුවුණේ ඇමරිකාවෙන් බවට චීන විදේශ අමාත්‍යංශයෙන් එල්ල කරන චෝදනාවලට ඇමරිකානු රජය අද වන තුරු පිළිතුරු බැඳීමක් සිදුකොට නැති බවය. ඇමරිකාවේ CDC ...

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත, ගුවන්යානා ඉංජිනේරු අධ්...

රුසියානු මාධ්‍ය අමතමින් රුසියාවේ වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ උපදේශක වෛද්‍ය ලියොනිඩ් රොෂාල් සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ් - 19 ගෝලීය වසංගතය ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් බවය. මෙම වසංගතය ඉදිරි මාස 03ක කාලය තුල පාලනය කළ හැකි බව පවසන ඔහු තවදුරටත් අ...

අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබ...

සංඛ්‍යා ලේඛනමය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සෑම රෝගියකුටම මාසයක් ඇතුළත වෛරසය තවත් 406 දෙනකුට සම්ප්‍රේෂණය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රොබට් ඒ.ජේ. සින්ගර් විසින් ‘සමා...

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහ ආගමන විගමන පාලක යූ වී සරත් රූපසිරි මහතාගේ අත්සනින් යුතුව මාර්තු මස 23 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව ලංකා රජයෙන් විදේශිකයන් වෙත නැවත දැනුම් දෙනු තුරු අළුතින් වීසා නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. එසේම විදේශිකයන් හට නිකුත් කරනු ලද එහෙත්...

විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස්වලට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉංජිනේරු අංශය විසින් මෙම හෙලිකොප්ටර් නවීකර...

යළි සිය රට බලා යාමට සූදානම් වන ලෙස මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු වැසියන්ට දැනුම් දී ඇත. ඇමරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ ශ්‍රී ලංකවේ මෙන්ම මාලදිවයිනේද සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු...

කොවිඩ්-19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නොපැවැත්වෙන බවත්, මැතිවරණය සඳහා අප්‍රේල් මස 30 වැනිදා පසුවී දින 14කට පසු දිනයක් නියම කරන බවත් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙරේදා (21 වැනිදා) නිකුත් කරන ලදී. ...

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (24 වැනිදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා කරු ජයසූරිය, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්Ȁ...

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...