දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම ද මෙහිදී සිදු ...

චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. එම උපකරන තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍...

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (27) දින යේ සිට අද දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.

මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද(28) දිනය තුළ මේ වන විට කොරෝනා වෛරස අසාධිතයෙකු වාර්තා වන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මව්බිම පුවත්පතට සඳහන් කර ...

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික රෝහලකට COVID-19 වෛරසය ආසාදිත රෝගීන් භාර නොගනිති. එනිසාම අපහසුතාවයට පත්වන විශාල පිරිසක් අප රටේ වෙති. එම පිරිස පෞද්ගලික රෝහල් වලින් තොරව ලෙඩ සුව නොකරගන්නා ජන කොටසක් වෙති. ඔවුහු එක් අතකින් ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන කාන්ඩයක් වන අතර මානසික අතින් ගත්තද අතිශය දු...

රජය බැංකු ණය වාරික ගෙවීම සඳහා මාස තුනක සහනයක් ලබා දුන්නත් රාජ්‍ය බැංකු මගින් තවමත් එම ණය වාරික ගිණුම් හිමියන්ගෙන් කපා ගැනීම ගැන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (27 දා) කියා සිටියේය. රාජ්‍...

ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශය අද දින පෙරවරු 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව ඊයේ දිනයේදීද අළුතින් COVID-19 වෛරසය ආසාදිත රෝගියෙකු හමුවී නැත. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවන COVID-19 වෛරසය ආසාදිත රෝගියා හෙවත් පළමු ශ්‍රී ලාංකික COVID-19 වෛරසය ආසාදිත රෝගියා හමුවූ මාර්තු 11 වනද...

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනකු සුවය ලබා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 106 ‍දෙනාගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු එලෙස සුවය ලබා ඇති බවයි. ඒ අනුව දැනට ප්‍රතිකාර ල...

කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පැවසීය. ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් ...

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ අපහසුතාවකින් තොරව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම් සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධන බළකාය අවධානය යොමුකර ඇත. දියවැඩියාව, රුධිර පී...

කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් රට තුළ ඇති වි තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මේ අනුව අප්‍රේල් 26 වැනි දින සිට දින 14 කට ...

බණ්ඩාරගම, අටුළුගම මාරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෛරසය වැලදී ඇති බවට පසුගිය 26දා තහවුරු වීමත් සමග බණ්ඩාරගමින් හමු වූ රෝගීන් ගණන පහ දක්වා ඉහළ යන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.‍ ඒ අතර රෝගීයාගේ පියා සහ සහෝදරියත් සිටින බව වාර්තා වේ. ‍මේ අනු...

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය කියයි. ඩුබායි රටේ දින 2 ක් ගත ක...

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අ...

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 85 කට වැඩි සංඛ්‍යාවක සාක්ෂි විමසීම සිදුකර අවසන් බව එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පැවසීය. එසේම කොමිසමේ පොලිස් ඒකකයට ලැබුණු පැමිණිලි අතරින් පැමිණිලි 650 ට වැඩි සංඛ්‍යාවකට අදාළව ප්‍...

දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමය පවසන්නේ පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන්...

නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිස...

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...