නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහනුවර අකුරණ ප්‍රදේශයේ එක් ගම්මානයක් වසා දමා තිබේ. නව කොරෝනා වෛරස ආසාදිතයින් හමුවීමත් සමඟ මෙම පිටයවර ගෙන තිබේ. මේ අතර කොරෝනා මර්දන ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප...
බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. බස්නාහිර ...
ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව තොරතුරු තහවුරු වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී අසාදිතයින් 9 දෙනකු සොයාගෙන තිබූ අතර අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ල...
පවතින කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන් අද සිට අප්‍රේල් මස 10 වන දා දක්වා කාල සිමාව දැඩි අවධානමක් සහික කාලසීමාවක් ලෙස හඳුනාගෙන තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම අවධානම් සහිත කාල සීමාව පිළිබඳ තීරණය මාධ්‍යයට පවසා තිබේ.
විදේස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක්විය යුතු බවට බලධාරීන් කොතෙකුත් දැනුම්වත් කළත් අදටත් ඇතැම් පිරිසක් සැගව සිටිනවා. එවැන් මිනිසුන් තම රටටත් ජාතියටත් අදරයක් නොදක්වන මිනිසුන් ලෙස අපට හදුන්වා දිය හැකියි. එවන් මිනිසුන් අතර තම යුතුකම අකුරටම උඩුකළ ශ්‍රේෂ්...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ආරක්ෂා කරන්නට දිවා රාත්‍රී කටයුතු කර මහන්සි වුවත් කොරෝනා වෛරසය මර්ධනය සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් නිසි පරිදි මැදිහත් නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරති. මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මගින් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවද උ...
කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලාංකිකයෙකි.මොහු මහරගම වත්තේගෙදර පදිංචි අයෙකි. කොරෝනා වයිරස ආස...
හලාවත ඉරණවිල “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර . හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාද...
(දිල්රුක්ෂි ග්‍රේරු) වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ. නැවත දැනුම් තුරු සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස දැනුම් දී තිබියදී ඉකුත් 27 වැනිදා දේවමෙහෙයක් පැව...
ශ්‍රී ලංකාවේ මිය ගිය ප්‍රථම කොරෝනා අසාධිතයාගේ දේහය පවුලේ අය සඳහා ලබා නොදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවනඩ පවසයි. වකුගඩු බද්ධ කළ දියවැඩියා රෝගියකු වන 65 හැවිරිදි මෙම පුද්ගලයා අගොඩ බෝ වන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මි...
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා සිදුකිරීම අද(28) සිට ආරම්භ කෙරිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම රොබෝ යන්ත්‍රය හරහා පැය 24ක් තුල සිය දෙනෙ...
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 113ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද පස්වරුවේ වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි ...
කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 60 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්...
මධ්‍යම පළාතේ පළමු කොරෝනා රෝගියා අකුරණ ප්‍රදේශයෙන් හමුවී ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසන්නේ. ඔහු තොරතුරු වසන් කර එම ප්‍රදේශයේම රැදී සිට ඇති බවයි. මෙම රෝගියා පසුගිය දිනවල ඉන්දියාවේ සිට මෙරටට පැමි...
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දි...
බහු ජාතික සමාගම් සහ විදේශීය සමාගම් COVID-19 වෛරසය පැතිරීම පටන් ගැනීමත් සමඟම දේශීය කිරි ගොවියාගෙන් කිරි එකතු කිරීම අඩපණ කළ අතර එකතු කරනු ලැබූ කිරි ප්‍රමාණය පවා සකස් කිරීමෙන් තොරවම පැලවත්ත කිරි සමාගමට විකුනා දමනු ලැබීය. කෙසේ වුවද පැලවත්ත කිරි සමාගම සහ මිල්කෝ සමාගම දේශීය කිරි ගොවියාගේ කිරි පෙ...
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික ආයතනය( Rex Industries Pvt-Ltd) ඉදිරිපත්ව සිටියි. ...
කොරෝනා වසංගතයට ජාතියක් ලෙස පක්ෂ පාට බේද වලින් තොරව එකාමෙන් මුහුණදිය යුතු යැයි සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුයේ වසංගතය පාලනය කිරීම සඳහා මහජනයාගේ භූමිකාව පිළිබඳව අප ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ නිදහස් සෞඛ්...
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත. පහත සඳහන් දුරකථන අංක මිගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැක...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් තවත් තිදෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...