සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ දේශපාලන රැ්ස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකනවරයා සදහන් කරයි. ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙම රැස්වීම පවත්වා ඇති අතර එහිදී රැස්ව සිටි පිරි...
කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි. එම පළාත් සඳහා අද දහවල් 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇති. කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්&...
කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය. මෙම අඟහරුවාදා වන විට එම ඖෂධ මෙරටට ළඟාවනු ඇතැයි රාජ්Ȁ...
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පවසයි. නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ...
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 117ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි. ඒ අනුව රෝහල්ගතව ත...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේදී මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාස කිහිපයක සිට සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගැනීමට...
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසාන...
කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ විදේශගත ලාංකිකයින් සදහා විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇතයි එම අමාත්‍යාංශය කියා සිටී. ඒ අනුව පෙරේදා (28...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ ආදාහන කටයුතු කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේදී අද සිදු කෙරුණා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ. මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් දෙදෙනෙක් ආදාහන කටයුතු සිදුකෙ...
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබේ. ඒ මහතා ශ්‍රී ලංකා පොලීස් සේවයට එක් වී ඇත්තේ 1988 වසරේදී ය. අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද අජිත් රෝහණ මහතා කටයුතු කරනු ...
එක්තරා ක්‍රිස්තියානි නිකායකයකට අයත් පූජකයෙකු විසින් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ පදිංචි පිරිසක් සූරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීමට මාර්ග අංක 175 සහ 170 බස් රථවලින් රැගෙන ගොස් ඇති අතර එසේ පැමිණි පිරිස් අතර සිටි ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් ...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා මොහු වන බව වාර්තා වෙයි. 70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙලෙස මියගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වාදෙයි. ඊයේ දිනයේ 55 හැවිර...
කොරෝනා ආසාදනය වී අයිඩිඑච් රෝහලේ පුතිකාර ලබමින් සිටි තවත් එක් ආසාදිතයකු සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය රෝගින් සංඛ්‍යාව 10 ක් වේ.
COVID-19 වෛරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජපානය නිෂ්පාදනය කරන අවිගන් නම් ඖෂධය තව පැය 48කින් දිවයිනට පැමිණෙනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ලැබුනු වහාම එම ඖෂධය බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති...
ඇඳිරි නීතිය ඉවත් කළද හෙට (30) බණ්ඩාරවෙල නගරය මුල්මනින්ම වසා දැමීමට බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව තීරණය කළේ යයි බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (29) පැවසීය. බණ්ඩාරවෙල මහ නගර සභාව , බණ්ඩාරවෙල පොලීසිය හා බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාරයාලය එක්...
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව දින දෙකක් තුළ නවතම රෝගීන් කිසිවෙකුත් වාර්තා නොවුනු ශ්‍රී ලංකාව ඊයේ(28 ) දිනයේදි වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත ප්‍රස්තාරය උත්ක්‍රමණය වීමක් දක්නට ලැබේ. මෙය ඉතාමත් සැලකිල්...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය රෝගියාගේ අවසන් කටයුතු අද(29) සිදු කෙරිණ. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදීය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ මැදිහත්වීමෙන් අවසන් කටයුතු සිදු කෙරිණ. ...
කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විවේචනය කරමින් මහජනයා අතර අසහනයක් ඇති කිරීමට හේතුවිය හැකි ආකාරයට ප්‍රකාශයක් සිදුකොට ඇති වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්...
ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් අප්‍රේල් 7 වන දින මධ්‍යම රාත්‍රී 12:00 වන තෙක් වසා තැබීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා නිවේදනයක් මගින් පවසයි. මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පමණක්, ශ්‍රී ලංකා...
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇති පුද්ගලයින් අතර ලන්ඩනයේ විසූ ලකී විජේරත්න නමැති 61 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචි අයෙකුද වනවා. මේ අතර 70 හැවිරිදි ශ්‍රී ලාංකික...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...