තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. රෝහල් ගතව තවදුරටත් ප්‍රත...
තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙග...
ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ තුන්වන අවධියේ එනම් පවුල් සහ ග්‍රාමීය මට්ටමේ කැටිති (Clusters) ලෙස රෝගය පැතිරෙමින් තිබෙන නමුත් තවමත් හතරවන අවධිය වන සමාජය තුල රෝගය බහුලව පැතිරයාමේ තත්වයට ළඟා වී නැති බව ප්‍රජාවෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සඳහන් කොට ඇත. ඒ අනුව භයානක හතරවන අවධියට යා...
කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිල...
ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ මෙරට ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිතව සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් සැරීසැරිමත් සමග මේ පිලිබඳ අවධානය යොමුකළ යුතු බවයි ඔහු සදහන් කළේය. ඊයේ (30) ප...
රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයෙකු වන සුනන්ද දේශප්‍රිය අගමැති මහින්ද රාජපක්ෂගෙන් සමාව ඉල්ලා තිබේ. ඒ භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක ඇළවූ මහින්ද රාජපක්ෂගේ පැරණි පින්තූරයක් අලුත් පින්තූරයක් ලෙස අර්ථකතනය කරමින් සමාජමාධ්‍ය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙනි. එය වරදක් බව දැනගත්...
කොරෝනා නිසා ලංකාවට පුරාම දාලා තියෙන ඇඳිරි නීතිය නිසා අපිට බොහෝ දුෂ්කර තා වලට මුහුණ දෙන්න සිද්ද වෙන බව ඇත්ත. නමුත් මේ වෙනකොට ලෝකෙන්ම ලංකාවේ තමා කොරෝනාවලට උඩ දුවන්න කළින් ඉක්මණින්ම උත්තර හොයලා තියෙන්නේ. ඒක ඔබ අපි කියනවට නෙමේ මේ වෛද්‍යතුමිය කියන දේ අහලාම විශ්වාස කරන්න. ~ විශේෂඥ වෛද...
ලොම කුමන රටක සිට හෝ මාර්තු 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි පිරිස් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා වහාම ලියාපදිංචි වන ලෙසත් එසේ නොවුණහොත් අපරාධ නීතිය යටතේ ඔවුන්ට ඉතා දැඩිව ක්‍රියාකරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පුත්තලම - කඩයන්කුලම, බණ්ඩාරගම - අටුළුගම, අකු...
කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ. මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කෙරෙනු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , ...
ලංකාවේ ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්වයෙන් මිදීමට නම් ඉදිරි මාසය තුළ රටේ සමස්ථ ජනතාව විශාල කැප කිරීමක් කළ යුතුව ඇති බවත්, මිනී කඳු ගොඩ ගැහෙන්නට පෙර එම තීන්දුව නොගතහොත් රටේ අවාසනාව වන බවත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ මහජනතාව ...
වයස අවුරුදු හැටට වැඩි වයසක අය නිවසේම තබා ගැනීමට මෙන්ම නිවසින් පිටතට එන තරුණ අයට සමීප වීමට ඇති ඉඩකඩ වළකා ගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එන්. ගුණරත්න ‘අරුණ’ට පැවසුවාය. තම නිවෙස්වල වයස අවුරුදු හැටට වැඩි අය ...
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති.
කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. එම ආසාදිත රෝගියා මොරටුව ප්‍රදේශය...
ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් වසංගයේ තුන්වන අදියරයේ පවතින බවත් සිව්වන අදියරට එය ගමන් කළහොත් වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය පවසන්නේ කොවිඩ් 19 වසංගතය...
සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ 21 වන මහලේ සේවය කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇතැයි සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා අද(30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව වසා දමන බව මහ කොමසාරිස් ...
අද දිනයයේදී තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත් බව වාර්තාවේ. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14කි
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති. කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා සමා...
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැය...
කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි.
සෙසු දිස්ත්‍රික්ක වලට අද (30) පස්වරු 2 පනවනු ලැබු ඇදිරි නීතිය අපෙුල් 1 වැනිදා උදෑසන 6 දක්වා කියාත්මක වේ.
මෙරටින් වාර්තා ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හලාවත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ. ඒ අනුව එම බිළිද ඇතුළු පවුලේ 5 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...