දේශීය පුවත්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6....

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි වසර 100ක් පමණ පැරැණි තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානයේ පැවැති දේව මෙහෙයන් වලට සහභාගි වූ බැතිමතුන් 128 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වූවන් බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය බලධාරිහු පවසති. වෛරසය ආසාදනය වූවන් නව දි...

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු  තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වන...

දිවයිනේ සියලු විහාරස්ථානවල අද සිට දින 7 ක්, රාත්‍රී 7 සිට 8 දක්වා කාලය තුළ ආශිර්වාද පූජා පැවැත්වේ. ඒ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ දැනුම්දීමකට අනුවයි. අදාළ කාල සීමාව තුළ සියලු විහාරස්ථාවල ඝාණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කළ යුතු වේ. අනතුරුව බ...

‍‍වෛරස මර්දනයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පානයක් සහ විෂ බීජහරණයට යොදා ගන්නා ආයුර්වේද මිශ්‍රණයක් වෙළෙද පොළට බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ආයුරේවේද ඹෟෂධ සංස්ථාව පවසයි. ආයුර්වේද සංස්ථාවේ නීතඥ සාගලා අභයවික්‍රම මහත්මිය කියා සිටියේ දුර්ලභ බෙහෙත්වනිල් සැකස...

මෙරට සිටින කොවිඩ් - 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සැක කටයුතු සියලු දෙනාම තව තවත් රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීම වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඇති එකම මග බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ රුවයිස් හනීෆා ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ...

කොළඹ දිස්ත්‍රික්කය තුල සියලු මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාර්ග බාධක 19 ක් ඊයේ (31) සිට ස්ථාපිත කර තිඛේ. කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමේ මුලික අරමුණින් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධක යොදවා ඇත. ඇඳිරි නීතිය ...

කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන  විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත. ...

අද (31)දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයින් 10 දෙනා ගෙන් 06 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ. මෙම පුද්ගලයින් 06 දෙනා ගෙන් සිව්දෙනෙක් මිට පෙර කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටිය...

අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල  නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට  ඇදිරි නීතිය  පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට  ගමන්  කිරීමට අවසරය  ඇති   බව   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය  බවත් ඔහු හෝ...

කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය. මෙම සාකච්ඡාව හෙට (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාල...

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ලෝ සුපතල අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ තොගය අද ශ්‍රී ලංකාවට හිමි විය. පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ සංඛ්‍යාව ලක්ෂයක්. මේ අතර කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් මූල්‍ය හා ද්&#...

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (31) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් 10 දෙනා තහවුරු වී ඇති බවයි. ඒ අනුව අද දව...

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5...

මීගමුව රෝහලේදී ඊයේ දිනයේ්දී ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය මේ වනවිට වසා දමා තිබේ. එසේම අදාළ පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ...

කොරෝනා (COVID-19) වෛරසය මර්දනය කිරීම සදහා සමාජ දුරස්ථකරණය 80%ට වැඩියෙන් පවත්වා ගෙන විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ සියලු පුරවැසියක් හැකිතාක් ද...

අද (31) දිනය තුල තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනක් මිය ගොස් ඇත. =====================...

මාර්තු 29 දිනයට සාපේක්ෂව මාර්තු 30 දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාවීම අඩුවක් දක්වන බව වසංගත රෝග විද්‍යා අංශය අද(31) දින නිකුත් කළ ඔවුන්ගේ දෛනික වාර්තාව මගින් පෙන්වා දෙයි. ඒ අනුව 29 වන දින අළුතින් ආසාදිතයන් 5ක් වාර්තා වූ අතර 30 වෙනි දින වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 2ක් පමණි. සමාජ දුර...

කොරෝනා රෝගීන්ට ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදනය කළ අවිගන් ඖෂධය මේ වනවිට දිවයිනට රැගෙනවිත් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. කෙසේ වෙතත් අදාල ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන් සඳහා භාවිත කළහැකි ද යන්න පිළිබඳ තහවුරු කර ගෙන නොමැත. එය තවදුරටත් පරික...

නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,000ද ඉක්මවා ගොස් තිබේ. මේ අතර ලෝක බැංකුව අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ, වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු පැසිෆික් කලාපීය රටවලට ප්‍රබල ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවයි. චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...