කොවිඞ් 19 රෝග ලක්ෂණ සහිත රෝගී කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ, පිළිකා රෝගය හේතුවෙන් බව අනාවරණය වී තිබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග විනිශ්චය සඳහා රුධිර සාම්පලයක් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා රුධිර සාම්පල ලැබීමෙන්...
කඩුවෙල මහ නගර සභාවේ වාර්තා අනුව එම ආයතනය පවුල් 56,000, රාජ්‍ය ආයතන 200 කින් එක් දිනකට ඉඳුල් ටොන් 40ක් හෙවත් කි.ග්‍රෑම් 40,000 ක් එකතු තරයි. ඒ අතුරින් රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වලින් දිනකට ඉඳුල් ටොන් 10 - 15 අතර ප්‍රමාණයක් එකතු කරනු ලබයි. ඇඳිරි නීති කාලය තුල එම ආය...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මෙතෙක් පමා වූ වසංගත පාලන උපාය මාර්ගික ප්‍රවේශයේ වන සැක කටයුතු සියළු දෙනා පරික්ෂාවට භාජනය කිරීම යන තීන්දුව සෘජුව ප්‍රකාශයට පත් කිරීම වෙනුවට සාම්පල පරික්ෂාවක් ගැන සහ ආරක්ෂාකාරී ප්‍රෙව්ශයක් ගැන කථා කිරීම පිළිගත නොහැකි තත්වයක...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි. මෙම සර්ව පාක්ෂික සමුළුවට පෙර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අගමැතිවරයා හමුවී තිබේ. එලෙස ඔවුන් ...
දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහන අතර තුර ලැබෙන කෙටි විරාම සමයේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අදහස් ජාතිවාදී යැයි පවසමින් සමාජ ජාලා තුළ හුවමාරු වූ අදහස් වලට ඒ මහතා විසින් පිළිතුරු වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත. එම වීඩියෝ පටය මගින් එතුමා අසත්‍යය දේශපාලනික මතවාද වලට යට නො...
දෙරණ රූපවාහිනිය විසින් ඉදිරිපත් කරනු ලබන වාදපිටිය නම් වැඩසටහන අතර තුර ලැබුනු විරාමයේදී වැඩසටහන මෙහෙයවන චතුර අල්විස් මහතා ඉදිරිපත් කළ අදහසක් හේතුවෙන් ඒ මහතා ජාතිවාදියෙකු බවට සමාජ මාධ්‍යය ජාලා විසින් හංවඩු ගසනු ලැබිණි. එම වීඩියෝ පටය අප පාඨකයන්ගේ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමු. https:/...
ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී අදහස් දක්වමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් පරීක්ෂණ වැඩි කළ යුතු බවය. දිනකට පරීක්ෂණ 5000ක් වත් කළ යුතු බව සඳහන් කළ ඔහු ඒ සඳහා පෞද්ගලික රසායනාගාර පවරාගත යුතු බවද අවධාරණය කළේය. පසුගිය දින 05ක...
කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. දැනට රෝගයේ ව්‍යාප්තිය පුරෝකථනය කරමින් මෙම සංඛ්‍යාව ගණනය කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (2 වැනිදා) අරලියගහ මන්දිරයේ...
නව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මියගිය පුද්ගලයෙකුගෙ ආදාහන කටයුතු සිදුවන අවස්ථාව්දී මින් ඉදිරියට ජනතාව එක් රැස්වුවහොත් නීතිමය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
මීට ස්වල්ප මොහොතකට පෙර අණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල සිදුවු වූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තාවේ.

ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. අප්‍රේල් මස 25 වන දින ම...
මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි. ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. නිව්මෝනියා ...
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි. මෙම රෝගීන් දෙදෙනාම ...
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි. ඒ අන...
කොරෝනා ව්‍යාප්තිය අනුව කොළඹ දිස්ත්‍රික්කය දැඩි අනාරක්ෂිත බවට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය අද (02) පෙරවරු 10.00 ට නිකුත් කළ තත්ව වාර්තාවට අනුව තහවුරු කරන ලද රෝගීන්ගේ දිස්ත්‍රික්කය අනුව ව්‍යාප්තිය පහතින් දැනගත හැකියි.
මහනුවර අකුරණින් වාර්තා වූ කොරෝනා ආසාධිතයා ගුවන් තොටුපොළ සිට සිය නිවෙස බලා පැමිණි වෑන් රිය ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තිබී සොයාගෙන ගම්පොළ පොලීසියේ බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබේ. පසුව රථය විශබීජහරණය නොකළයැයි කෝපයට පත් ප්‍රදේශවාසීන් (31)වන දා රාත්‍රියේ වෑන් රියට ගිනි තබා ඇ...
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(01 ) දිනයට අදාලව අද දිනයේ(02 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 01 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් ගනන පස් දෙනෙකි. මෙය මාර්තු 31 වන දිනට සාපේක්ෂව COVID-19 වෛරසය ආසාදිතයින් 16 දෙනෙකුගේ අඩුවීමකි. කෙසේ වුවද ආසාදිතය...
තමාට වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අංගොඩ බෝවන රෝග නිවාරණ ඒකකය වෙත මාරුකර යැවූ දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ බිරියට සහ බෑනාටත් කොවිඩ් _ 19 වැලඳී ඇතැයි...
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පෙරවරුවේ 11.30 වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි. ඒ ...
සැක කටයුතු එහෙත් රොග ලක්ෂණ නොපෙන්වන රෝගීන් වහාම පරීක්ෂණ වලට භාජනය කිරීමේ තීන්දුව පමාවීමට හේතුව කුමක් දැයි පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණෝ විමසති. ලාංකා ලීඩ් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ උන්වහන්සේ සඳහන් කරන්නේ එම පරීක්ෂණ කිරීම සඳහා රජයේ රෝහල් වල පහසුකම් ප්‍රමාණවත් නොමැති නම් වහාම පෞද්ග...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...