ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජ...
කොරෝනා ආසාධිතයන් වෙන් නොකර සමාජය තුළ නිදහසේ ගැවසීමට ඉඩ හැරීම හේතුවෙන් මෙරට තුල කොරෝනා අධි වසංගත තත්ත්වයක් කඩිනමින් ඇති වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරස් ආසාධිතයන් හඳුනාගැනීම ස...
කොවිඩ් 19 වෛරසය ආසාදිතවුවන් හඳුනාගැනීම සඳහා රුධිර සාම්පල ලබාගනිමින් සිදුකරන පරීක්ෂණ කඩිනමින් සිදුකළ යුතුබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති නව පරීක්ෂණ උපකරණවල නිරවද්‍යතාව හා සුදුසුකම සම්බන්ධයෙන් හෙට දිනයේ...
කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ස්වයං - විනය සහ අධිෂ්ඨානය අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විශේෂ ප්‍රකාශයක් කරමින් කීවාය. දෙවැනි එළිසබෙත් රැජින රට අමතන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර බ්‍රිතාන්‍ය ජනතාව මුහුණ දෙන දුක, ශෝකය, වේදනාව මෙන්ම මූල්...
අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව ජාතික සංවිධාන සාමාජිකයින් පිරිසක් සහ දානපතියන් පිරිසක් දෙහිවල ප්‍රදේශයේ පන්සල් සහ පිරිවෙන් 30 කට වියලි ආහාර තොග ලබා දී ඇති බව වාර්තා වේ. ඊට සහභාගි වූ පිරිස් සඳහන් කරන්නේ පන්සල් සහ පිරිවෙන් වලින් ප්‍රදේශයේ දුගී දුප්පත් ජ...
ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු තමන්ව බේරාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. මෙම නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේදුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්...
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(04 ) දිනයට අදාලව අද දිනයේ(05) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 07 දෙනෙකි. මෙය අප්‍රේල් 03 දිනට වාර්තා වූ ආසාදිතයින් ගනනට වඩා එක් අයෙකුගේ අඩුවීමකි. මේ වනවිට ආසාදිතයන් පස...
COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් ලෝකය පුරා මිනිසුන් තම නිවෙස් වලට ගාල් වෙද්දී වන සතුන් ලෝකයේ ජනාකීරත්වයෙන් අනූණ වූ නගර තම කෙළි බිම් බවට පත් කරගෙන ඇති බව ලෝකය පුරා සිටින කැමරාකරුවන් තම කැමරාවල සටහන් කරගෙන ඇත. ඉන්දියාවේ රෝපාර් නගරය,චිලියේ සන්තියාගෝ නගරය, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය, මහා බ්‍රිතා...
හෙට(06) අප්ප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙ...
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සාම්පල් පරික්ෂා කරන බව කියමින් දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 10 - 15 වැනි ඉතා සුළු ප්‍රමාණයක් සිදු කරන තත්වයක් යටතේ දිනකට පරීක්ෂණ 10,000 ක් දක්වා වැඩි කිරීම සඳහා වහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ ම...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ.
එම ගින්නට හේතුව අනාවරණය වී නැත.
කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බවද වාර්තා වේ .

කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැති බව රජය පවසයි. අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම වන ඇඳිරි නීතිය ඇතුළු සීමාවන් ඉ...
ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් අනුව රටේ වගකිව යුතු ප්‍රධාන නිලධාරියා විසින් දේශීය තත්වයන්ට අදාළව සම්මතයක් නිමය කළ විට පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ආගමික හේතු මත එම නියෝග වලට අභියෝග කිරීම හෝ ඒවා තවත් ආගමික සහ දේශපාලන මණ්ඩලයකින් සමාලෝචනය කළ යුතු බවට ඉල්ලීම් කිරීම යම් වගකිව යුතු යම් ද...
ජනතාව මර බියෙන් ජීවත් වන යුගයක දීමනා ලබා ගැනීමේ උවමනාවක් තමන්ට නැති බවත් ලබා දුන් දීමනා නැවත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට දන්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එසේම මේ මාසයේ සිය වැටුපින් දිනක වැටුප කොරෝනා වංසගතය නිසා විපතට පත් ජනතාවට සේවය කිරීමට රජ...
රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඊයේ පස්වරුවේ රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ මහ...
ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පාමංකඩ ශ්‍රී මහා විහාර ගණයේ විහාරාධිපති ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියන් විසින් COVID - 19 සඳහා පිහිට වූ අරමුදල උදෙසා ඇමෙරිකානු ඩොලර් 15,000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 03කට ...
මම මේ ව්‍යාපාර වැඩිදියුණු කරන්න ණය වශයෙන් ගත්තු හැම සතයක්ම රජයේ බැංකු වලින් තමයි අරගත්තෙ. ඒ නිසයි මගේ ආයෝජන සියල්ලක්ම මේ රට ඇතුලෙ පමණක්ම කළේ. මොකද මම දේශීයත්වයට පළමු තැන දෙන දේශීය ව්‍යවසායකයෙක් නිසයි. ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව පවසා සිටියේ අද පැවති ...
පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ එය නැවත කැඳවීමට නොහැකි වුවහොත් දැනට කැඳවා තිබෙන නාම යෝජනා අහෝසි වන බවට පැතිර යන මතයෙහි කිසිදු නීතිමය සත්‍යතාවයක් නැතැයි ජනාධිපතී නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි. අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමට තිබූ මහමැතිවරණය කොරෝනා වසංගත තත්වය හම...
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳ...
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...