දේශීය පුවත්

ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය. ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට...

බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ  අද   (11)  හටගත් ගින්නකින් පියා සහ දියණිය පිලිස්සී මියගොස් ඇතැයි  බලන්ගොඩ පොලිසිය පවසයි. වෙළෙඳ සැල තුළ  සිටි මව සහ පුතා බරපතල පිලිස්සුම් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. වයස අවුරුදු 59 ක පියා සහ වයස අවුරුදු 19 ක දියණිය ගින්නෙන් මියගොස් ...

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා , මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ  කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන...

කොරෝනා අධි වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව පදිංචි වී සිටින පිරිසට සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත් පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීමට අවස්ථාව උදා නොවන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ...

මැතිවරණ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම්තුමා අතර පවතින සංවාදය පිළිබඳව අප විසින් ජාතක සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන්, " මැතිවරණ කොමසාරිස්වරයාට පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් පැහැදිළිව කියන දේ නොකර වෙන දෙයක් කරලා දැන් බෝල් පාස් ...

කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය. එම විශේෂ ගුවන් යානය අද රාත්‍රියේදී කටුනායකට පැමිණීමට නියමිතය. මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති ච...

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජයේ සිටින රෝගීන් ස්ක්‍රීනින් පරික්ෂාවට වැඩි වශයෙන් භාජනය කිරීම සඳහා අවශ්‍ය සැපයුම් හිඟයක් තිබේනම් වහාම ඒවා සපයා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ. සැපයුම් හිඟයක් නිසා සෙම සාම්පල ලබා...

පසුගිය දිනවල කොරෝනා රෝගයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දුම් ඇල්ලිය යුතු බවට ප්‍රබල මතයක් ජනමාධ්‍ය මඟින් ඉදිිපත් විය. ඒ අනුව දුම අල්ලන්නේ ඖෂධ දහනය කිරීමෙන් දැයි මහජනයා අප වෙත ප්‍රශ්ණ ඉදිරිපත් කරමින් ඇත. ඒ අනුව එම ගැටළුව නිරාකරණය කර ගැන...

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබේ. දිවයිනේ ...

නිරෝධායනයට ලක් වූ සියළු පුද්ගලයින් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ යුතු බවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කොට ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ගවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ දැනටමත් එම උපදේශය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ ...

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය. ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සි...

විශ්ව විද්‍යාල පද්ධතිය තුල තිබෙන PCR යන්ත්‍ර 51ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා මර්ධන ජාතික වැඩසටහනට මුදා හරින බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්නධ මහතා පවසයි. පළමුවෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුල RT-PCR  යන්ත්‍ර 56 ක් තිබෙන බව සහ ඒවා ජාත...

කොරෝනා ව්‍යාප්තියෙන් ගැලවීම සදහා හදිසි ආධාර රැගත් චීන ‌නෞකාවක් ‌හෙට (10) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම ‌නෞකාව මගින් පරීක්ෂණ කට්ටල (Test Kits) 30,000ක් සහ මුඛ ආවරණ ‌තොගයක් ලංකාවට ලබා දීම සදහා රැගෙන එන බව දැනගන්නට ඇත. මීට දින 2කට ඉහතදී ඉන්දියාවෙන් ‌ටොන් 10ක ඖෂධ ‌තොගයක් ...

සමාජය තුල සිටින රෝගය බෝ කළ හැකි බවට සැක කටයුතු සියළු පිරිස් පරීක්ෂණ වලට භාජනය කළ යුතු බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජාතික සංවිධාන විසින් පසුගිය සති 2 කට ආසන්න කාලය තුල ප්‍රභල ඉල්ලීමක් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ලංකා ලීඩ් ඊට අදාළ තොරතුරු මහජනයාට ලබාදීම සඳහා ප්‍රමුඛතාවයක් ලබ...

පළමු සහ ද්විතික වශයෙන් මට්ටම් දෙකක සිටින ස්පර්ශකයින් සහ පිටරට සිට පැමිණි ලියාපදිංචි වූ පිරිස් ඇතුළු සමස්ථ සැක කටයුතු පිරිස 42,000 ක් ඉක්මවා යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරනු ලැබූ ප්‍රකාශය බොරුවක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සඳහන් කිරීම න...

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින (08) මාධ්‍යයට පොරොන්දු වූ ආකාරයට පරීක්ෂණ වැඩි කිරීමට අදාළව ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල මේ වන තුරු මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත්කොට නැත. බ්‍රිතාන්‍යෙය් සෞඛ්‍ය ලේකම්වරයා තම උපායමාර්ගික වැ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමති මහින්ද රාජපක්‍ෂ මහතා රැවටූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාන්‍ය වෛද්‍යවරුන්...

මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන  මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත. ගිනි අතර  බඩගින්න තරම් ඉවසීමට නොහැකි ගින්නක් තවත් නැති බව බුද්ධ දේශනයේ පවා කියවේ. රටේ පවතින කොරෝනා වයිරසය මුල් කර ගෙන කා අතරත් නිතර කියවෙන ආහාර ගැටලූවට පිළියම් මිනිසා විසින්  උපක&#...

අපි අපි හිතන්න ඕන රටක් විදියට අපි වැනසෙනවද නැද්ද කියලා විතරයි. දවසකට 1000ක් මේ වසංගතයෙන මැරුණොත් මාසෙකට 3000ක් ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දි අපි ඉන්නේ යම් හොද තැනක. මේ නීති ක්‍රියාත්මක නොකර මේවා කරන්න බෑ. අපි ගන්න තීන්දු තිරණ වලින් පස්සේ මේ වසංගතයෙන් ගොඩ එන්න පුුළුවන් කම ලැබුණොත් ඒ ගත්ත...

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියකුගෙන් කොරෝනා වයිරසය ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මුලික ප්‍රතිකාර කළ රෝහලේ  හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද සවස සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...