කළුතර කටුකරුන්ද ප‍්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ හදිසියේ නාදුනන පුද්ගලයෙක් මියයාමෙන් ප‍්‍රදේශයේ උණුසුමිකාරි තත්වයක් ඇතිව තිබේ. මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප‍්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැති ...
පවතින කොවිඞ් වසංගත තත්වය යටතේ කෙරුණු පාර්ලිමේන්තු මහ මැතිවරණය කල්දැමීම විසින් ගැටළු රැසක් මතුකර ඇති බව මාධ්‍යවල දැක්වේ. නැවත පාර්ලිමේන්තුව රැස්වියයුතු දිනය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද ඒ මාධ්‍ය වාර්තා විසින් නිවේදනය කරනු...
මාස 6ක කාලයක් අමාත්‍යවරුන්ගේ සහ රජයේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ වැටුප් කපා දැමීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ වැටුප් 20%කින් අඩු කිරීමට නියමිතයි.
කොරෝනා නිසා ඇතිවන ආර්ථික කඩා වැටීම නිසා මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්Ȁ...
සහල් පාලන මිල පහත දැමීම පිළිබඳව සහල් කර්මාන්ත කරුවන්ගෙන් සහ වී ගොවීන්ගෙන් මතුවන විරෝධය පිළිබඳව ජාතික සංවිධානවල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී. මේ අප ඇසු ප්‍රශ්ණ වලට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුරු ඔහුගේ වචනයෙන් සහ ඔහු විසින් රන්ගිරි රූපවාහිනියට කළ ප්‍රකාශය. ...
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (14) මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අද දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු රෝග...
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුව...
සහල් කර්මාන්ත කරුවන් නියෝජනය කරමින් ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ " හෙල්ති ෆ්ලා " සහල් පිටි කර්මාන්ත ශාලාවේ අධිපති අරුණ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වි ගොවියාට සහතික මිල ගෙවිය හැකි සහ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තයට පැවතිය හැකි සාධාරණ ලාභයක් ලබා ගත හැකි ආකාරය සහල් මිල තීරණය නොකිරීම නිසා අනා...
සුගිය දින දෙක තුළ සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියලුදෙනා ම පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ නි...
මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබේ. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අනුර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර ඇත. කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බ...
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අද (14) නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ. මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු මන්තී‍්‍රවරයා ඊයේ (13) අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ ...
බුද්ධි අංශ නිලධාරින් විසින් සොයා ගන්නා ලද රෝගය වැලඳිමට ඉඩ ඇතැයි සිතන ප්‍රමාණය 43000ක් පමණ වේ. පරික්ෂනාගාරි නිළධාරින් පවසන්නේ එක් PCR යන්ත්‍රයකින් දිනකට සාම්පල් 300ක් පමණ පරීක්ෂා කළ හැකි බවය. PCR යන්ත්‍ර 64න් 50ක් ම හෙට සිට සාම්පල් පරික්ෂාවේ යෙදවිය හැක. ජර්මනියේ නිෂ්පාදිත ...
ජර්මනියේ නිෂ්පාදිත PCR පරීක්ෂණ කට්ටල 15,000ක් අද(13) දිනයේ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලංකන් UL 504 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලින් ගොඩබැ බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මිට අමතරව චීනයෙන් ලැබුන PCR පරීක්ෂණ කට්ටල ප්‍රමාණයක්ද ඇත. ඒ අතරම පරීක්ෂණ සදහා නාසය හරහා ස්ලේෂ්මල ලබාගන්න swab...
COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් ලෝකයේ විවිධ රටවල් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීමෙන් පසුව මේ ආකාරයට ඇඳිරිනීතය ලිහිල් කිරීමේ මාර්ග සිතියමක් සහ කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරයි. 01. අනතුරු ඇඟවීමේ පිළිගත් මට්ටම් 4 ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ. මාදිවෙල පිහිටි මන්...
මැතිවරණ කොමසාරිස් වරයා විසින් ඡන්දය පවත්වන දිනය තීරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය විමසන බවට පළවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් විසින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මතය විමසන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්...
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට අදාළ පුණ්‍ය කාලය අද (13) අපරභාග 1.59 ට ආරම්භ වෙයි. පුණ්‍ය කාලය අවසන් වන්නේ අලුයම 2.47ටයි. අද අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන්. මෙවර අවුරුදු නැකත් චාරිත්රවලට අනුව අද ...
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609ක් සිදු කිරිමට පියවර...
යමක් සන්නිවේදනය කිරීමේදී භාවිත වන වචන හෝ ස්වරයට වඩා වැදගත් වන්නේ හර හෙවත් අන්තර්ගතයයි. එහෙත් පුද්ගල සාධක අනුව පණිවිඩය ලබා ගන්නා විසින් වචන හෝ ස්වරයට ලබා දෙන වැදගත් කමක් තිබිය හැක. එහෙත් තිරණාත්මක අවස්ථාවකදී යම් කරුණු අවධාරණය කොට ඉදිරිපත් කිරීමට සිදුවේ. ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය එම පුර්විකාව සඳහන් කර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...