හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණ තිබෙනවා. මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශණ වලට අදාලව මෙලෙස හිටපු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවට කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය...
කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා වෙත ලිපියක් ...
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතව තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. රට තුළ පැතිරයමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැ...
කොවිඩ් - 19 වසංගතය පාලනය කිරිම සඳහා චීන රජය විසින් තීන්දු ගත් ආකාරය සංෂිප්ත වාර්තාවක් ලෙස ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් සකස් කොට ඇත්තේ මෙසේය. දෙසැම්බර් - 28 - පළමු කොරෝනා රෝගියා වූහාන් වලින් සොයා ගැනීම. ජනවාරි - 03 - නව වෛරසයක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දිම. ජනවාරි -...
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව සිටින ජතනාව වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව ලබා දීමේ කාර්යයෙන් ග්‍රාම නිලධාරින් ඉවත් වන බවත් අද සිට එම කටයුතු අධීක්ෂණය පමණක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති ස...
මේ වන විට රුසියාවේ හමුවන රෝගීන් ප්‍රමාණය 20,000 ඉක්මවමින් ඉහළ යමින් ඇත. ඊට හේතව වී ඇත්තේ සමාජයේ රෝගය පතුරුවමින් තිබෙන රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් රෝගය පතුරුවන්නන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කිරීම නිසා බව පැහැදිළිව පෙනේ. පසුගිය සතිය වන විට මොස්කව් ප්‍රාන්තයේ පමණක් දිනකට පරීක්...
ජාතික සංවිධාන නියෝජනය කරමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් මඟින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ උපාය මාර්ගික ප්‍රවේශය එතුමා විසින් සැලකිල්ලට ගැනීම සතුටට කාරණයක් බව ඒ මහතා සඳහන් කරයි. එම උපාය මාර්ගය අනුව සමාජයේ සිටින රෝගය නොපෙන්වන එහෙත් වෛරසය පත...
ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම මාවත හුදකලා ප්‍ර දේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇතැයි හමුදාපතිවරයා සදහන් කරයි. ඊයේ එහි පිරිසක් නිරෝධායනයට රැගෙන යෑමෙන් අනතරුව මෙම තීරණය ගෙන ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොහොයුරා පසුගිය වසරේ පාස්කු ඉරුදින මඩකළපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තා සමග දුරකථන සංවාද හතක් පවත්වා ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් හෙළි වී තිබේ. ...
නව කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති තහංචි ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට රජය හදිසි නොවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි. තහංචි ඉවත් කිරීම සඳහා රටට ඇති හැකියාව පිළිබඳව පූර්ව අනාවැකි පළකිරීමට මේ මොහොත කල් වැ...
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සුසෙයි නමැත්තා විසින් බන්ධනාගාර නියාමකවරුන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් පන්දහස බැගින් මුදල් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ ආකාරයට රුපියල් මිලියනයක මුදලක් බෙදා දී ඇති බව අනාවරණ...
මැතිවරණය පැවැත්විම සඳහා කොවිඩ් 19 වසංගතය 100% ක් අවසන් විය යුතු බවට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචන වලින්, " මැතිවරන කොමසාරිස්තුමා, මංග...
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කෙරෙයි. එම ප්‍රදේශවලට හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භ...
ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි විදේශිකයන් පිරිසක් ආපසු සිය රටවලට යෑමට නොහැකිව අතරමං වූ තත්වය හමුවේ ඇල්ල ප්‍රදේශයේ ජනයා ඔවුන්ව රැක බලා ගන්නා බව 21 නිව්ස් නම් අන්තර්ජාල පුවත් වෙබ් අඩවිය වාර්තා කරසිටී. සමහර විදේශිකයෝ සිංහල භාෂාව පවා කතා කිරීමට උත්සහා ගන්නා බව එම වීඩියෝ පටයෙන් සනාත...
ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය මර්ධනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් එතුමා මේ බව ප්‍රකාශ කර ඇත.වැඩ...
දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය ...
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එහි උසස් පොලිස් නිලධාරියකු පැවසීය. මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්...
හෙරොයින් කිලෝග්‍රෑම් 260 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56 ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමඟ ඉරාන ජාතිකයින් බවට සැකකරන පුද්ගලයින් 7 දෙනෙකු අත්තඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් ව තිබේ. ඒ, මෙරට සිට නාවික සැතපුම් 548 ක් දුරින් මුහුදේදී ...
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ...
PCR පරික්ෂණ කඩිනම් කළ යුතු බවට ලංකා ලිඩ් පර්යේෂණ ඒකකය විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මතය යම් විද්වතුන් විසින් පටලවා ගන්නා බවක් පෙනෙන බැවින් පොදු මහජන අවබෝධය සඳහාමෙම පැහැදිළි කිරීම ඉදිරිපත් කරනු ලබයි. එහිදී ආරක්ෂක හමුදා සහ සෞඛ්‍ය අංශ විසින් වසංගතය පාලනය කිරීම සඳහා කරනු ලබන උසස් කැපකිරී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...