දේශීය පුවත්

මාර්තු 17 දින සිට අද වන විට ස්වයං නිරෝධායනයට ලක් කළ සමස්ථ පිරිස 62,000 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් මාධ්‍යට අනාවරණය කරනු ලැබීය. එම පිරිස අතුරින් 23,000 ක් පළිබඳ පසු විපරම් තවදුරටත් සිදු කළ යුතු බව ඔහු විසින් අනාවරණය කරන ලදී. පසු විපරම් කිරීමේදී රෝග ලක්ෂණ පෙන්නු...

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට විශ්වාසයක් නැතැයි දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ දැනට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ...

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අද දින රාත්‍රී 7.00 ට චීනයේ ෂැංහයි සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය එසේ වෛද්&#x...

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මාර්තු මස 23 වැනි දින ස්ථාපනය කෙරිණි. සී/ස විජය සමූහ ව්‍යාපාරය ස...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූ‍කාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික සහ දේශපාලන නායකයන් මෙන්ම බොහො පිරිස් , පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා වශයෙන් තමන්ව අමතා ඒ සම්බන්ධයෙන් විවිධ පැහැදිළි කිරීම් ඉල්ලා ස...

කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි දරුණුම තත්වය තම සංගමය විසින් පෙන්වා දුන් නිසා ඊට සූදානම් වීමෙන් අද සතුටු විය හැකි තත්ත්වයකට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලද ජයග්‍රහණයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැව...

දින දෙකක් ඇතුළත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ජන්දය ගැන විමසමින් ලිපි දෙකක් ලැබීමත් සමඟ කොරෝනා අර්බුදවල සිරවී සිටි ජනාධිපතිවරයා ඉහළ පෙළේ නීතිවේදීන් කණ්ඩායමකට මහ මැතිවරණය කල් දැමීම සහ එය යළි පවත්වන දිනය පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බලන ලෙසට දැනුම් දී තිබේ. ඒ අනුව දින ...

පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැර පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ අය හඳුනාගෙන නඩු පැවරිය යුතු බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සඳහා අරමුදල් සහ සැපයුම් සහය ලබා දුන් අයට එරෙහිව නඩු පැවරිය යුතු බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා පැවසීය. ප්&#x...

රට නැවත යථා තත්ත්වට පත් කිරීම සඳහා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

COVID19 ආසාදිත 6764 ක නියැදියකින්, දින කීපයක් තුල රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ පුද්ගලයින් 1297 ක පමණක් බව චීන ජාතික සෞඛ්‍ය පිළිබඳ කොමිෂන් සභාවේ ප්‍රධානියා Mi Feng අප්‍රේල් 15 දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේය. ඒ අනුව 4/5 තුළම රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත්...

ජනවරමක් නොමැති පාර්ලිමෙන්තුවක් නැවත රැස්වී තීන්දු තීරණ ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් සහ නෛතික ප්‍රතිපාදනයක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරනගම මහතා පවසයි. ලංකා ලිඩ් නිවුස් වෙත අදහස් දක්වමින් තිරාණගම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩුව අවුරු...

  හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යය සංවිධානයට අමෙරිකාව සපයන ඩොලර් මිලියන 400ත් 500ත් අතර වූ අරමුදල් ප්‍රමාණය කපා හැරීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එතුමා ව...

  පවතින තත්වය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් එම පාර්ලිමේන්තුව විසිරවීමෙ බලය ඇත්තේ කාටද යන්න කිසිදු නීතියක නිශ්චිතව සඳහන් නොවන බවත්, හුදෙක් “හදිසි තත්වය අවසන් වීමෙන් පසුව විසිරෙන්නේය” යනුවෙන් දක්වා ඇති නෛතික ප්‍රතිපාද...

කොවිඩ්-19 වෛරසය මර්දනය සඳහා නිසි නායකත්වයක් ලබා දීමෙන් 'බෝවන රෝග සඳහා ගෝලීය ප්‍රතිචාර (GRID) දර්ශකයේ' ඉහළ තක්සේරුවක් ලබා ඇති රටවල 10 අතරට එක්වීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. >

ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් 'කොවිඩ්-19 අර්...

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ම...

චින රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් 393,191 ක් වටිනා පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ගුවන් යානයක් ෂැංහයි නුවර සිට හෙට පැමිණීමට නියමිතව තිබෙනවා. ඊට පී.සී.ආර් පරික්ෂණ කට්ටල 20016 ක් ඇතුලත්ය. එමෙන්ම අත්වැසුුම් සහ මුඛ ආවරණ ද මෙම ආ...

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්යය සාධයක බලකාය හා විදෙස් රටවල තානාපතිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. අද(16) පෙරවරුවේ අරලියගහ මන්දීරයේදී මෙම සාකච්ඡාව පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්යය ස...

කොවිඩ් නයින්ටීන් වෛරසය තම රටේ වෛද්‍ය  රසායනාගාරයක් තුළ නිපදවූවක් නොවන බව චීනය අවධාරණය කරයි. වෛරසය රාසායනාගාරයක් තුළ නිර්මාණය නොකරන ලද්දක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝයස් ඇඩනම් පසුගියදා සිදුකළ ප්‍රකාශයෙන් ඒ පිළිබඳ පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දෙයි. බෝවන...

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට හේතුව වල්ගා තරුවක බලපෑම බවට ඇතැම් ජ්‍යෝතිෂවේදීන් මේ දිනවල පවසන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කරයි. එය ...

පශ්චාත් කොරෝනා එනම් කොරෝනාවසංගතයෙන් පසුව ආර්ථිකය කගා සිටුවීම සඳහා උපාය මාර්ගික සැලසුමක් මිලින්ද මොරගොඩ මහතාගෙන් " පාත් ෆයින්ඩර් " නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සකස් කරමින් තිබෙන බව සහ එම වාර්තාව අප්‍රේල් මාසයේදී ජනාධිපතිතුමාට බාර දීමට නියමිත බවත් වාර්තා වේ. හිටපු මහ බැංකු අධිපත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...