ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා ලොව විවිධ රටවල අතරමංව සිටින ශ්‍රීලාංකිකයින් සංඛ්‍යාව 59,000ක් පමණ බව හෙළි වෙයි. ඔවුන් මේ වෙන විට ලියාපදිංචි වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. මේ දක්වා පුද්ගලයන් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන් ගෙන් 21,575 දෙනෙ...
රට තුළ පවතින කොරෝනා වෛරස රේගය පාලනය වී ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වීමට තව මාස කිහිපයක් ගතවිය හැකි බැවින් පාර්ලිමේන්තු මහ මැතිවරණය කොටස් කිහිපයකට ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමේ යෝජනාවක් දේශපාලන පක්ෂ කිහිපයකින් සහ විද්වත් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇත. මෙ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ...
මැයි 29ට පෙර මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මත කොවිඩ් වසංගතයට එරෙහිව ගෙන ගිය ක‍්‍රියාවලියේ රිද්මය වෙනස් කිරීමට රජය කටයුතු කරන බව පෙන්නුම් කරන බව ට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. ඊයේ (18) එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් අග්‍රාමාත්‍ය ...
COVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධ...
2019 අප්‍රේල් 21 වනදා උදෑසන ලොවම කම්පා කරවමින් මෙරට ස්ථාන කිහිපයක් ඉලක්කකරගෙන ඉස්ලාම් අන්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කල අතර ඉන් අහිංසක ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුවා. කෙසේ නමුත් හෙට දිනට එම ප්‍රහාරය එල්ලවී වසරක් සපිරෙන අතර අදාළ ප්‍රහාරය...
හෙල්දිෆ්ලා -Healthyfla සමාගමේ පර්යේෂණ අංශය විසින් සහල් පිටි පාන් සැදීමේ ක්‍රමය මුල් වරට ප්‍රකාශයට පත්කර ඇත. ඉදිරියෙදී ලෝක වෙලදපොලේ ඇති වෙතැයි සැලකෙන ආහාර අර්බුදය පිලිබදව තොරතුරු වාර්තා වීමත් සමග දිවයින පුරා බේකෙරි හිමියන් සහ හෙලබොජුන් ආහාර නිශ්පාදකයින් විසින් කරන ලද විමසීම් සැලකි...
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත. අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම ස...
පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරිමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දිනයක් නියම නොකර පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොම...
අප්‍රේල් 21 වනදා ආරම්භවීමට නියමිතව තිබූ දෙවන පාසල් වාරය මැයි මස 11වන දින නැවත ආරම්භ කරන බව පසුගියදා මාධ්‍ය අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා. නමුත් ලබන මස 11වනදා නැවත පාසල් ආරම්භ නොකරන ලෙස අපේ රටේ සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වන මාවරලේ භද්දිය ස්වා...
මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද විද්වතුන් වාර්තාවකට අනුව සමාජ බාධක හෙවත් ඇඳිරි නීතිය ආදිය ඉවත් කිරීම සඳහා ප්‍රධාන පූර්ව කොන්දේසිය වන්නේ උපාය මාර්ගයක් ලෙස PCR පරීක්ෂණ වැඩි කිරීම බව අවධාරණය කරයි. එම වාර්තාව අනුව ආකාර 03කට එම පරීක්ෂණ වැඩ...
මහ මැතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කලබල නොවිය යුතු බවත්, ඒ සඳහා සුදුසු දිනයක් හා උපදෙස් නාථ දෙවියන් විසින් ජනපතිට ලබා දෙනු ඇති බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. ''දෙයියන්ගෙ පිහිටෙන් මහා මැතිවරණය මැයි අග සතියෙවත් තියා ගන්න පුළුවන් වේවි කියල හිතනවා. '' යයි විශ්වසය පළ...
හිටපු ඇමරිකානු තානාපති ඇලී විල්ස් විසින් 2003/5/29 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවට යවන ලද කේබල් පණිවිඩයක මෙසේ සඳහන් වේ. " විකිලික්ස් " මඟින් එළිදරව් වූ එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ. " මිලින්ද මොරගොඩ සෘජුව අවධාරණය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමඟ සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්න...
දැනට පවතින ගුරු කේන්ද්‍රීය සහ විභාග කේන්ද්‍රීය ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය ශිෂ්‍යා විසින් දැනුම සොයා යන ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමවේදයක් දක්වා පරිවර්ථනය කළ හැකි බව කොරෝනා වසංගත සමය තුළ සිදු කළ අත්හදා බැලීම් වලින් පැහැදිළි වන බව ඌව වෙල්ලස්ස විශ්ව වි...
ආරක්‍ෂක හමුදාව යනු රැකියාවක් නොව ඕනෑම ව්‍යසනයකදී ජනතාවත් රටත් දෙපයින් නගාසිටුවන වෙනම ගෝත්‍රයක් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. කෙරෝනා හමුවේ බලවත් රටවල් පරාජය වෙද්දී මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමේ ගෞරවය සෞඛ්‍ය අංශ හා ආ...
රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ලබන 20 වැනිදා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙ...
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවසීය. ඇඳිරි නීතිය ඉවත් කළහොත් රජයේ...
PCR පරීක්ෂණ සිදු කරන ලෙස විවිධ මහජන කණ්ඩායම් විසින් ඉල්ලීම් කලත් එම පරීක්ෂණ එසේ ඉල්ලීම මත සිදුකරන්නක් නොව මහජන සෞඛ්‍ය අවශ්‍යතාව අනුව අදාළ අංශවල මඟ පෙන්විම යටතේ පමණක් සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. විශාල කාලයක් සහ මුදලක් වැය වන එම පරීක්ෂණ නිස...
ලෝක ආර්ථික අර්බුදය හමුවේ කෘෂිකර්මිකය මූලික කර ආර්ථික උපායමාර්ග දියත් කිරීම හැර වෙනත් ක්‍රියා මාර්ගයක් රටට ඉතිරිවී නැති බව අරුණ කාන්ත බණ්ඩාර කර්මාන්ත කරුවා පවසයි.මෙතෙක් රටට විදේශ විනිමය ඉපයු රෙදිපිළි , සංචාරක කර්මාන්ත සහ විදෙශ සේවා ඉපැයුම් ඉදිරියෙදී කඩා වැටෙනු ඇතැයි පවසන ඔහු අභ්‍යන්...
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ලබන 20 දා සිට විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව අදාල දිස්ත‍්‍රික්ක වල ඇඳිරි නීතිය ද ඉවත් කෙරේ. එසේම දැනට වසා දමා ඇති කටුනායක ජාත්...
ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින " පාත් ෆයින්ඩර් " නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා ඇති තම ඒජන්තයින් හරහා " පශ්චාත් කොරෝනා නැගී සිටිම " නම් වූ සටන් පාඨයට මුවා වී ආණ්ඩුවට " ඉඳුල් බත් " කැවිමට සැරසෙන බව වාර්තා වේ. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...