දේශීය පුවත්

බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලැස්තිවී ඉන්නැයි රවී කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය කොප් කමිටුවේ හිටපු සභාපති කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසීය. ගුණසේකර මහතා එසේ පැවසුවේ බැඳුම්කර වංචාව හා ජනාධීපති කොමිසමේ වර්තාව පි...

දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් කොටුව සහ මරදානෙන් ආරම්භවන දුම්රිය ගමන්වාර 10 ක් පමණ දැනට අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

ශ්‍රි ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද වගකිවයුතු බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා නගයි. එම ප්කෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද(23) වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ බැඳුම්කර හොරකම සිදුවන විට අනුර කුමාර ...

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙයි. හිටපු ජනාධිපති් මහින්ද රාජපක්ෂ මහතා මේබව ප්‍රකාශ කළේ 23 වැනිදා සවස බලංගොඩ පැවති ජන රැළියකට සහභාගී වෙමිණි. පළාත් පාලන මැතිවරණයට තරඟවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අප...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කෙටුම්පත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ කරුණු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලු ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවේ කරුණු සොයාබැලීම නීතීඥවරුන්ට බාරදී තිබෙන බව වාර්තාවේ. මෙම කරුණු අනාවරණය වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලි...

E.A.P මාධ්‍ය ජාලය විදේහිකයෙකුට විකිනීමට යනවාද යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. E.T.I. ඇතුළු මූල්‍ය සමාගම් කඩා වැටෙමින් තිබෙන බවද එමගින් එහි තැන්පත්කරුවන් අසරණ භාවයකට පත්ව ඇති බවද අනුර ...

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන විමර්ෂණය කරන ලද ජනාධිපති කොම්ෂන් සභා වාර්තාව ගැන ඕනෑම අවස්ථාවක විවාදයකට ආණ්ඩුව සූදානම් බව සභානායක උසස් අධ්‍යාපන් හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) දින පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බඳුම්කර වාර්තාවේ පිටු 103ක් අඩු බවට ඒකාබද්ධ විපක්ෂය නග...

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියළුමදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලයි. අද (23)දින පාර්ලිමේන්තුවට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් අත්අඩංගුව...

විදුහල්පතිනිය දණගැස්වූ බවට චෝදනා එල්ලවී තිබෙන ඌව පළාත් පධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (23) දින බදුල්ල පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසීය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ වංචා හා දූෂණ ලිපිගොනු ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේනතු මන්ත්‍රි කණ්ඩායම තීරණය කරති. එක්සත් ජාතික පක්ෂයේ...

මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් පහළොස් දෙනෙකුට ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා දුන්නේ යැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කරයි.

මිග් ගනුදෙනුවට අදාළ මුදල් මාගේ ගිණුම් වලට බැර වී ඇති බවට සත්‍ය සාක්ෂි ලිඛිතව අධිකරණයට ඉදිරිපත්කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරමි. මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව අලුත්ම උත්සාහයක නිරතව ඇත. එතෙර ජිවත් වූ වසර 32 තුල නීත්‍යනුකූල...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුලු සියලුම ආසන සංවිධායක වරුන්ගේ විශේෂ රැස්වීමක් (23) දින පෙ. ව. 10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. වර්තමාන දේශපාලන තත්වය, ශ්‍රි ලංකා මහබැංකුවේ බැදුම්කර ජනාධිපති කොමිෂන් සභා , බරපතල ව...

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා හෝ බැඳුම්කර ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව විවාදයට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට යයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන ලද්දේ බැඳුම්කර ...

බැඳුම්කර හොරුන්ට දඩුවම් කිරීම සඳහා තමන්ව දුර්වල නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි. 22 වෙනිදා මහනුවරදී පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් සිරගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පක්ෂ විපක්ෂ...

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන පළමු අදියරේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (22) හා හෙට (23) යන දිනවල පැවැත්වීමට නියමිතයි. මැතිවරණ රාජකාරි සඳහා යන රජයේ සේවකයින් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරන අතර බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රජයේ සේවකයින් තුළ විශාල උනන්දුවක් පවති...

නව දෙමුහුන් මල් වර්ග 15ක් 2018 වර්ෂයේදී හදුන්වා දීමට කටයුතු කරන බවත් එම මල් වර්ග මේ වන විට පේරාදෙනියේ ජාතික උද්භිද උද්‍යානයේදී සාර්ථකව අත්හදා බලා තිබෙන බවත් තිරසර සංව්රධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි. ඇන්තුරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03ක් සහ කිරීටා වර්ග 02 ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලු ජනාධිපති කොම්සම් වාර්තාව සහ බරපතල වංචා, දූෂණ ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තා 34 හෙට (23) දින තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. සාක්ෂි විමසන ...

බදුල්ල දෙමළ විද්‍යාලයේ සිසුන් මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තාවේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිදුකෙරෙන මෙම උද්ඝෝෂණයට ගුරුවරුන්ගේද සහය ලැබී ඇති බව වාර්තාවේ. කළු කොඩි ඔසවා කළු පටි පැළඳ මෙම උද්ඝෝෂණය සිදුකරයි. බදුල්ල දෙමළ බාලිකා විද...

නිතීඥවරුන්ට සහ අධිකරණ විනිසුරුවරුන්ට අපහාස කිරීමට සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද( 22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටයද නිතිපති දෙපාර්තමේන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...