දේශීය පුවත්

අමාත්‍ය කබීර් හසීම් මහතා එක්සත් ජාතික පක්සයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයවීමත් සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය මීට හේතුවී ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(11) රාත්‍රි අරලියගහ මන්දිරයට කැඳවා ඇතිබව වාර්තාවේ. පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵල සහ ඉදිරියේදී ගතයුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

පළාත් පාළන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දැඩි දේශපාලන තීන්දුවක් ගන්නාබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබේ. ජනාධිපති නිලනිවසේදී අද (11) දින දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ...

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි. මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි.

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බලකර සිටියි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (11 )පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ආණ්ඩුවට එරෙහිව රට තුළ ප්‍රභල ජනමතයක් ගොඩනැගී තිබෙන බව 2018 පළා...

හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලංකා කමිකරු කොංග‍්‍රසය හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවිමට තිරණය කර තිබේ. ඊයේ (10.02)පැවති පළාත් පාලන මැතිවරණයෙන් කොටිඨාශ හතකින් මන්ත්‍රීවරු හත්දෙනෙකු තේරි පත්වි ඇත. ලංකා කමිකරු කොංග‍්‍රසය මන්ත්‍රී ධුර දෙකක් දිනා ඇති අතර ඔහුන් ලබා ගත් ජන්ද ප‍්‍රතිශතය...

තවදුරටත් ජනාධිපතිවරයා සමග එක්ව ආණ්ඩුව පවත්වාගෙන යමින් පක්ෂය විනාශවීමට ඉඩ හරින්නේද, එසේ නැතහොත් යහපාලන ආණ්ඩුවෙන් බවත් වන්නේද යන්න සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගතයුතු බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ටයන්ගෙන් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් එල්ල වී තිබේ. ඔවුන් බොහෝ දෙනාගේ මතය වී...

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ හදිසි රැස්වීමක් අද (11) දින දහවල් කැඳවා ඇති බව වාර්තා වේ. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළීබඳ සාක්ච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික...

2018 පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත්වෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල සහ නිල නොවන මට්ටමින් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශිෂ්ඨ ජනවරමක් ලැබෙනු ඇතැයි වාර්තා වේ. පළාත් පාලන ආයතන 340න් 250 ක් 275 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවට නිල ...

මොණරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10යේම බලය දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබෙන බව වාර්තා වේ.

2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මුලින්ම අමාත්‍යවරුන් 06 දෙනෙකු පමණ ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සුදානමින් ...

කළුතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇතිබවට වාර්තාවේ.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගර සභාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව වාර්තා වේ.

මහරගමට පොහොට්ටුව වෙනුවට මෝටර් බයිසිකලෙන් පැමිණි කණ්ඩායම මහරගම මහ නගරසභාවේ සියළු කොට්ඨාස ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගරසභාව හැර සෙසු සියළුම පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බවට වාර්තාවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 න් 10 ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වේ. ඒ අනුව කොළඹ මහනගර සභාව, කොළොන්නාව නගර සභාව හැර කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් සියළුම පාළාත් පාලන ආයතන සියල්ලම ජයග්‍රහණයකර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

මේ අවස්ථාවේදී ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

අම්පාර මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන ආයතන 07 ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව වාර්තා වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21 ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇතිබව වාර්තා වේ.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...