දේශීය පුවත්

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයට පත්කළ නියෝජිතයන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේද පැවසීය. අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා පනත කැබිනට් මණ්ඩලයේදී සම්මත වුණා. නමුත් ඒ කාර්යාලයට පත්කළ නියෝජිතයන් ...

බහාලු ප්‍රවාහන සේවකයන්ගේ වර්ජනයක් හේතුවෙන් කොළඹ වරායේ ආනයනික භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ.

දේශිය වශයෙන් නිශ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අද (05) දින අවසර දෙයි.

ගතවූ සතියක කාලය තුළ විවිධ හේතූන් මත පාසල් දරු - දැරියන් 10 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.මියගිය දරුවන් අතර අපයෝජනයට ලක්‌කර කෲර ලෙස ඝාතනය කළ හලාවත, ඉරණවිල, සමිඳුගම දරුවාද වේ. අනෙක්‌ සිද්ධීන් අතර, දෙහිඕවිට ප්‍රාථමික විදුහලේ 9 හැවිරිදි සිසුවියක විදුහල් භූමියේ ඇදවැටී මියයැම, පුස්‌සැල්ල...

පාසල්වලට මීටර් 100 ක්‌ ආසන්න කලාපය තුළ දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය මෙම 07 වැනිදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙයට පෙර පාසල් අවට මීටර් 500 ක කලාපයක්‌ තුළ දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට සෞ...

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම තමන් ජිනීවා නුවර 2015 පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී දුන් පොරොන්දු ඉටු කිරීමේ පළමු උදාහරණය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. දුර නොදක්නා දේශපාලන ප්‍රතිපත්තීන් සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධව හොරණෑ ගසන ක්‍රමවේදයට අවසා...

මුලතිව් රෝහලේදී තවත් අයකු මෙතෙක් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකි වූ උණ රෝගයට ගොදුරුවී පෙරේදා (03දා) රාත්‍රි මියගොස් තිබේ. මේ අනුව මෙම මාර්තු මාසය ඇතුළත මුලතිව් රෝහලෙන් මියගිය දෙවැනි උණ රෝගියා මෙම රෝගියා වෙයි. පසුගිය වසරේ අවසන් මාස හතර ඇතුළතදී මෙම උණ රෝගයට ගොදුරුවී මුලතිව් දිස්ත්‍රික්කයේ රෝගීන් ...

ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරයෙන් රුපියල් කෝටි 200ක මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි කමණී හෙට්ටිආරච්චි මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන සංචිතය වෙත මාරු කර යවා තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ...

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති, බෞද්ධයා රූපවාහිනියේ සහ ගුවන් විදුලි නාළිකාවේ නිර්මාතෘ සහ එහි සභාපති වූ ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වූහ. සිංහල හා ඉංගී්‍රසි භාෂා ද්විත්වයෙන්ම චතුර ලෙස ධර්ම දේශනා කිරීමට සමත් උන්වහන්සේ අපවත් වන විට කොළඹ සම්බෝධි විහාරය, ලන්ඩ...

රංගෙ බණ්‌ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන්න බලයක්‌ නැති බැව් ගාල්ල දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.ඒ මහතාගේ නිවසේ ඊයේ (4 දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද ...

ඒකාබද්ධ විපක්‍ෂයේ මීළඟ ඉලක්‌කය මහ මැතිවරණයට සූදානම් වීම යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්‌ඩුවට ලබාදුන් තීන්දුවෙන් පසුවවත් පාඩමක්‌ ඉගෙන ගනීවි යෑයි සිතන බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා බඩුමිල තවමත් ඉහළ බවද කීවේය. මේ නිසා ආණ්‌ඩුව පිළිබඳව...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් හෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුගේ සහය හිමිනොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. යම් යම් අය කරනු ලබන ඇතැම් ප්‍රකාශ එක්සත් ජාතික ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සුදානම් වෙති. පාලිත රංගේ බන්ඩාර රාජ්‍ය අමා...

රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකර සාකච්ඡ මාර්ගයෙන් ප‍්‍රශ්නය විසදා ගැනීම සදහා ක‍්‍රියා කළ යුතු බවට එක්සත් ජාතිකපක්ෂයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මෙම යෝජනාව අග‍්‍රාමාත්‍ය වරයාට එරෙහිව පෙළ ගැසී සිටින එක්සත් ජාතික ...

මෙරට අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමසදහා ස්ථාපිත කර තිබෙන කාර්යාලයටපත් කර තිබෙන සාමාජිකයන් අතර රාජ්‍ය නොවන සංවිධාන වල(NGO) සාමාජිකයන් දෙදෙනකු සිටින බවහිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා රටට එරෙහව, රණවිරුවන්ට එරෙහිව බෙදුම්වාදයට පක්ෂපාතීව...

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීමට යන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නීතිය හා සාමය අමාත්‍යංශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට දුරකථනයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් යම්කිසි වි...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි තීරණාත්මක විශ්වාසභංගය ඉදිරි දින කිහිපයේදී අනිවාර්යයෙන්ම ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අමතරව එජාප මන්ත්‍රිවරුන්ගේද අස්සන් ලබාගනිමින් පවතින බව එම ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට අස්සන් කරන ...

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය. එම සැකකරුවන් දෙදෙනාගෙන් ලබන 5 වැනිදා සිට 15 වැනිදා දක්‌වා බන්ධනාගාරය ...

පළාත් සභා මැතිවරණයට පෙර නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර තිබේ. මේ සඳහා එක්සත් ජාතික පක්සය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවකගේම අවධානය යොමුවී ඇත. 60..40 ට අනුපාතය අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයින් තේරී පත්වීම...

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවී තිබෙන ශ්‍රී ලංකා මහබැංකුවේ හිටප්‍ර සභාපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ වන විට අතුරුදන් වී ඇතිබවට තොරතුරු වාර්තා වේ. ඔහු ලබා දී තිබෙන සිංගප්පූරුවේ ලිපිනවල ඔහු නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට කටයුතු කළයුතු බවත් ඒ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...