දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක පමණ කාලයේදී සිදු කල සාච්චාවලදී ඇති වූ ගැටළු අනුව මෙසේ තේරුම් ගිය බවද ඇමතිවරයා සදහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී එජ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත්පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ලාබාදීමට, පක්ෂය විසින් උපදෙස් දී ඇතැයි බස්නාහිර පළාති ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසවා. ඔහු මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ පළාති පාලන ආයතනව...

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වෙයි. ඇමති රාජිත සේනාරත්න මහතා ප‍්‍රසිද්ධියේ සදහන් කරමින් ඇත්තේ විශ්වාස භංග යෝනාව පරාජය කරමින් අගමැති ...

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය… තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවා...

දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත. ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබින. මේ අතර ගෑස් මිල වැඩි කිරීම සදහා ...

ලංකා අයි. ඕ. සී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ ප්‍රකාශ කරති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව හා විරුද්ධව බහුතරය තහවුරු කරගැනීමේ රහස් සාකච්ඡා ඇතුළු සියළුම මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබේ. ඇතැම් සාකච්ඡා දුරකථන ඇමතුම්වලින් තොරව ඉතා රහසිගත ස්ථානවල හමුවී සාකච්ඡා කරන බවත් ඇතැම් සාකච්ඡා වයිබර...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වික්‍රමිංහ මහතා ගෙදර යැවීමට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් ඇතිකිරීමට බව පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය. මේ ගැන සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට යමෙකු විරුද්ධවෙනවානම් එම පුද්ගලයා ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර වංචාව අනුමත කරන කෙනෙකු වශයෙන් අනිවාර්යයෙන්ම ඉතිහාසගත වන බවත් එය අපරාධ නඩුවකට ලබාදෙන එකඟතාවක් වශයෙන් හැදින්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවෙන් බේරාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මුදල් බෙදාදීම ආරම්භ වී තිබෙන බවත් කොළඹ කිංස්බරි හෝටලයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මනත්‍රිවරයෙකුට මුදල් පාර්සලයක් ලබාදී තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ...

අමාත්‍ය එස්. බී දිසානායක මහතාගේ ඡන්දය හොරාට දා තිබෙන බව ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂය මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ මැති සබයේ විරෝධය පළකිරීම නිසා දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවිය. පක්ෂනායක රැස්වීමක් කැඳවීමටද කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය. සක්‍රිය බැරකම් පනත සංශෝධන පනත් කෙටුම්පත ...

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපිය සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත. පිටු හතකින් යුතු එම දීර්ඝ ලිපිය පහතින් දැක්වෙයි. ...

අපේ‍්‍රල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡුන්ද විමනීමට ලක් කරනු ලබන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වංස භංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට ශ්‍රීලනිප මැති ඇමැතිවරු බහුතරයක් දැනටමත් තීරණය කර ඇති බව නියෝජ්‍ය අැමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි. මේ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්චා කිරීම සදහා ආණ්ඩුවෙ...

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා කැස කවන්නේ අමුතුවෙන් මතු වූ අලුත් පිරිසක් නොවන බවත් පසුගිය අවුරුදු 7-8 කාලය තුළ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසම බවත් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම පිලිබඳ මාධ්‍යවේදීන් පැන නැගි ප්‍රශ්න හමුවේ ඒ...

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලිපි ශීර්ෂ නොමැතිවීම නිසා විදුහල්පතිවරුන් 280 දෙනකුගේ උසස්‌වීම් ලිපි නිකුත් කිරීමට නොහැකි වී තිබේ. 2 ශ්‍රේණියේ විදුහල්පතිවරුන් පළමු ශ්‍රේණියට උසස්‌ කිරීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අධ්‍යාපන අමාත්‍යාංශය සුදුස්‌සන්ගේ නාමලේඛනය අධ්‍යාපන සේවා කමිටු...

උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරෝ මහතා සමඟ ද ඊයේ (22 වැනිදා) පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කළේය. ඒකාබද්ධ කමිටුව ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. ...

යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමට හැකි ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටින බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඊයේ (22 වැනිදා) සිය වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේය. සෙයිද් රාද් හුසේන්...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පවත්වන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිරුපයට හානි කිරීමේ පාර්ශ්ව මහනුවර හා අම්පාර ඇතිවූ සිදුවීම් පසුපස සිටින බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි. මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මහනුවර හා අම්පාර ඇතිවූ සි...

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදාට යෙදී තිබේ. 2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් ගණන 8511ක් වන බවත්ඉන් 8113ක් අලුතින්ම හඳුනාගත් රෝගීන් බවත් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි. මේ අනුව පළාත් වශයෙන් ගත්විට බස්නාහිර පළාතෙන් 3601ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...