දේශීය පුවත්

මාලඹේ සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කෙරේ. ඒ සඳහා වු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය. එම පනත් ...

කිළිනොච්චිය, ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ පැරණි වැසිකිළි වලක තිබී ක්ලේමෝ බෝම්බ සමඟ ආයුධ තොඟයක් සොයාගෙන තිබේ. පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරික්ෂාවකදී අත්බෝම්බ 184ක්, ටී 56 පතුරොම් 35,500ක් ක්ලේමෝ බෝම්බ 05ක්, ආර්.පී.ජී උණ්ඩ 04ක් සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, ...

ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, මත්තල දක්වා පැමිණෙන සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මාර්තු සිට ඔක්තෝබර් අතර කාලසීමාවේදී මත්තල දක්වා පියාසර කරන ගුවන් ගමන් නතර කිරීමට අවසර ලබා දෙන්නැයි අ...

දේශීය ආදායම් නව බදු පනත මගින් කලා ක්‍ෂේත්‍රයට අහිමි වූ සහන නැවත ලබා ගැනීම සඳහා පක්‍ෂ භේදයකින් තොරව සියලු කලාකරුවන් පාරට බහින්න සූදානම් බව නිදහස්‌ කලා සන්ධානයේ සභාපති හා චිත්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා පැවැසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ පෙරේදා (06 වැනිදා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍ර...

කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල මඟින් නාගරික පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු වෙත හදුන්වා දී ඇති "ප්‍රජා නායකත්ව සහ සමාජ සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට" හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වාර්තා වෙයි. කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසලේ ප්‍රධානී මහාචාර්ය රංජිත් බණ්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂ කිරීමට දුමින්ද දිසානායක වැන්නවුන් උත්සහ දරන්නේ ඔහු ජනාධිපති කිරීමට නොව ජනාධිපති අපේක්ෂකයෙක් පමණක් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්...

නව පක්‍ෂය රාපෙක්‍ෂලාට පමණක් නොවන බවත් අනෙක් අයටද පක්‍ෂය හොද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ‘අපි ඉන්නෙ මහින්ද මහත්තය එක්ක. මහින්ද මහත්තය ඉන්නකං අපි මහින්ද මහත්තය එක්ක ඉන්නවා. ඊට පස්සෙ අපි බලමු. රාජපක්‍ෂලට විතරක් නෙමෙයිනෙ මේ පක්‍ෂය. අනෙක් උන්ට හොද නැද්ද’ හිටපු ජනාධිපති මහ...

අර්ජුන ඇලෝසියස් පසුගිය අවුරුදු 10-15 ක කාලයක පමණක සිට වැඩි වශයෙන්ම කාලය ගත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දරුවන් සමග බවත් හෘද සාක්ෂියට එකඟව ඔහුගෙන් මුදල් ගත්තේ කවුරුන්ද යන්න ගැන එලෙස මුදල් ගත් පුද්ගලයින්ම දන්නා බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යව...

ශ්‍රී ලංකන් එයාර් ලයින් හි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ මහතා සිය නියමිත සේවා කාලය සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම ගැනීම සඳහා ඊයේ (07) ලිපියක් බාරදී තිබේ. සුරෙන් රත්වන්නේ මසකට ලක්‍ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගත්තේ යයි චෝදනා එලල් වූ අතර අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක...

ඉතිහාසයේ ප්‍රථම වරට විදේශීය රටවලින් බැහැරලන අහිතකර රසායනික අපද්‍රව්‍ය සහ රෝග කාරක සහිත සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා කසළ අංගණවල තැන්පත් කිරීමට ආණ්ඩුව පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ විදේශීය රටවලින් බැහැරලන පරි...

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ආණ්ඩුව නිවැරදිව තේරුම්ගත්තා නම් අද රටේ ඇතිවී තිබෙන තත්ත්වය ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද මහරගම මහ නගර සභාව සඳහා කාන්තිකොඩිකාර මහත්මිය සහ තවත් පස් දෙනෙකු දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ම...

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත. පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වෙත අවස්ථා තුනක...

2018 මැයි 18 දින ගැසට් කරන ලද ‘‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත“ අද වන විට පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුලත් කර ඇති බවත් එම පනත අවලංගු කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (07) රාජගිරිය ජාතික සංවිධා...

මහරගම නගර සභාවට ස්වාධින කණ්ඩායම් දෙක (බයිසිකලය) යටතේ තරග කළ ජයග්‍රහණය කරමින් පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිය ධුර වලින් ඉවත්වී තිබේ. ඒ අනුව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හය දෙනෙක් මන්ත්‍රීවරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ත...

අද දින (2018.06.07) පාර්ලිමේන්තුව ආරම්භයේ දී කථානායක කරූ ජයසූරිය සිදුකල විශේෂ ප්‍රකාශයක් කතානායක මාධ්‍ය අංශය විසින් අප වෙත ලබා දී තිබෙනවා… නිවේදනය… “බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුලත් පිටස්තරවත් ප්‍රකාශ වුනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා...

විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ටී.එන්.එල්. නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය වසා දමන ලද්දේ වෙනත් කිසිදු හේතුවක් නොව එහි ප්‍රවෘත්ති විකාශයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විවේචනය කිරීම යයි වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේ...

රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රියක් පෙරේදා රාත්‍රියේ හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, කැබ් රථය ගැටුණු නිවසටද දැඩි අලාභහානි සිදුවී තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිටි බව පැවසෙන අතර, තුවලා ලැබූ ඔහු ර...

උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් 13 වැනි සංශෝධනයේ බලතල ක්‍රියාත්මක කරමින් පළාත් සභාවේ අවසරයක්‌ නැතිව උතුරේ ඉඩම් පවරා ගැනීම තහනම් කරමින් යෝජනාවක්‌ සම්මත කර ගෙන ඇත. යුද හමුදාව මේ තහනම කඩකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පෙරේදා (05 වැනිදා) යාපනයේ පැවති දිස්‌ත්‍රික්‌ සංවර්ධන...

මේ ආණ්ඩුව ගතවූ අවුරුදු තුනහමාර තුළ දැවැන්ත වැඩ කොටසක් කළා. ඒ වුණාට මේ ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ කියලා විපක්‍ෂය ආණ්ඩුව ඉල්ලනවා. කොච්චර කරන්න බැරි වුණත් ආණ්ඩුවක් දෙනවාද? එහෙත් මේ ආණ්ඩුව දෙන්න හදනවා වගෙයි මට පේන්නේ. ඒක තමයි වැරැද්ද. මම කනගාටු වෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති ගාමිණී විජිත් විජිතමුණ...

පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිප්ත කරන ලද දින 100 වැඩපිළිවෙල සකස් කරන ලද්දේ තමන්ද ඇතුළු කණ්ඩායමක් විසින් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ(06) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේය. ‘‘100 හැදුවෙ එක්තරා කණ්ඩායමක්. අ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...