දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා පෙරේදා (11දා) යාපනයේ පැවැති විරෝධතාවකට සහභාගි වූ අවස්ථාවේදී එහි සිට විරෝධතාකරුවන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් ඔහුට එම ස්ථානයෙන් පිටත්ව යෑමට සිදුවිය. යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක...

සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ සිවාජලිංගම් යන මහත්වරුන්ට එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූ...

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට බාර දුන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ පිටපතක් රට ගොඩනැංවීමේ ජාතික ව්‍යාපරය විසින් අද (12) ජනාධිපති අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය වෙත බාර දෙන ලදි. සංදේශය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රට ගොඩනැංව...

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මෛත්‍රී ගුණරත්න මහතා විසින් මාධ්‍ය හරහා කරන ප්‍රකාශයකට අදාලව ඊයේ (11) වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ මහතා වෙත රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසියක් ඒවා තිබේ.ඊට අදාලව අද (12) උදැසන ඒ මහතා විසින් මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දී තිබේ. “ජනතා විමුක්ති පෙරමුණ මට ගෙ...

මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලුදෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදී ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම හිමියන් පවසයි. මාතලේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව පැවසීය. උන්වහන්සේ එහිදී මෙසේ අදහස් දක්වනු ලැබීය. “මැතිඇමතිවරු, මන්ත්‍රීවරු, නිලධාරී මහත්වරු මේ ඔක්කොගේම ක්‍ර...

දෙරණ 360 වැඩසටහනට ඊයේ සහභාගී වුණේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහයි. මෙහිදී සාකච්ඡාවට ලක්වුණේ සුජීව සේනසිංහ අමාත්‍යවරයාට පසුගිය මැතිවරණ සමයේ මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් බව කියූ චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙනි. ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තු දෙරණ 360 වැඩසටහනේ එක් අවස්ථාවකදී සුජීව සේනසිංහ අ...

සිවිල් ආරක්ෂක බළකාගේ ලුතිනන් කර්නල් රන්තප්‍රිය බන්දු මහතා එම සේවයෙන් ඉවත්ව යද්දී එම ප්‍රදේශයේ ජනතාව ඔහුට උපහාර දැක්වීම හෙළා දකින බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. ඊයේ (11දා) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔහු කියා සිටියේ කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහා...

දෙරණ නාලිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන ඊයේ දිනයේ පැවැත්වුනේ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙනි. එම වැඩසටහනේදී වැඩි වශයෙන් සාකච්චාවට ගැනුනේ සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ආධාර ලැබීම හා බැදුම්කර චෝදානව සම්බන්ධයෙනි. රාජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම පාහේ ඉතා කලබලකාරී ස්වභාවයෙන...

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිස...

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය. ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍ර...

W. M. මෙන්ඩිස්‌ සමාගමෙන් ලැබී රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් මාරු කර ගෙන ඇති බවට පසුගියදා අධිකරණයේදී හෙළිදරව් වූ රුපියල් මිලියනය බැගින් වූ චෙක්‌පත් 03ම නිකුත් කර ඇත්තේ 2015 මහ මැතිවරණයට පසුව බව අධිකරණයට වාර්තා කර ඇති රහස්‌ පොලිස් වැඩිදුර විමර්ශන වාර්තාව අනුව හෙළි වී ති...

අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැමැත්ත ලබා ගැනීමේ කාර්යය සිදු කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. බදුල්ලේ සිය නිවසේ දී අද (11) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් ...

විසි වන සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරන්නේ බෙදුම්වාදීන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදි අදහස් දැක්වූ මුසම්මිල් මහතා, “ජවිපෙ ...

කුමන දේශපාලන ප්‍රයෝග යෙදුවත් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ මෛත්‍රී රනිල් හීනය කිසිදා සැබෑ නොවන්නක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මෛත්‍රී රනිල් හවුලේ බාල දේශපාලන උපක්‍රමවලට ඒකාබද්ධ විපක්ෂය හසුනොවන බව අවධාරණය කළ රණතුංග මහ...

අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් දේශපාලඥයන් අතට පත්ව ඇතැම්විට ඒවා ජනාධිපතිවරණයටද විදයම් වන්නට ඇතැයි ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මැතිවරණයටක් ළං වන විට විවිධ පුද්ගලයන් සහ සංවිධාන ඒ සඳහා වියදම් කිරීමට මුදල් දෙන බවත් එම පුද්ලගලයන් ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැති බවත...

බැදුම්කර සිද්ධිය වටා ගෙතුණු කතාවන් සමග සී.වී.විග්නේස්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද කියා සිටින්නේ මේ පිළිබදව පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පවත්වා මුලින්ම රටට ඇත්ත නැත්ත හෙළි කළ යුතු බවයි. වවුනියාවේ රැස්වීමකට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ නීති විරෝධී ආකාරයකි...

තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට අනුබද්ධ සමාගමකින් මුදල් අරගෙන ඇති බවට ඔප්පු කරන්නේ නම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එම මාධ්‍ය හමුවට එක්වු ශ්‍රී ජය...

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය පහක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පර්ප...

එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව ගොඩනංවන පුළුල් සන්ධානයේ ව්‍යුහය සහ එහි වැඩපිළිවෙළට අදාළ යෝජනාව හෙට (12දා) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වන ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර...

තැපැල් දෙපාර්තමේන්තුවේ 25,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලු මුල් කරගනිමින් අද (11) පස්වරු 4.00 සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. මෙම අඛණ්ඩ වැඩ වර්ජනය නිසා දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 654ක, උපතැපැල් කාර්යාල 3410ක සහ පාලන ක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...