දේශීය පුවත්

ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන පොලිස්පතිවරයා පාතාල නායකයන්ගේ මඟුල් ගෙවල් සඳහා ආරක්ෂාව සැපයූ බව දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ සම සාමාජික නීතිඥ රාජා ගුණරත්න පවසයි. රටේ තත්ත්වය ඉතා අහිතකර පැත්තකට යොමු කිරීමේ වගකීම මෙම රජය භාරගත යුතු බවත් රටේ ප්‍රසිද්ධ හාමුදුරුවන් වහන්සේලාට වෙඩි තැබීම සමඟ පාතාල කල්...

සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබේ. තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බව උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරයි. අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ කොළඹ පැවති උත්සවයක්න් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක...

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (14) මහනුවරදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළේය. එහිදී හිට...

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ. යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ ...

ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් - කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ විවාහයේ කපුකම තම කණ්ඩායම කරන බවද ඔහු කීය. අද(14) කොළඹ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙ...

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කර තිබෙන ක‍්‍රියාමාර්ග වලට විරෝධය පළ කරමින් විශේෂ පෙත්සමක් සහ සාක්ෂි සහිතව සකසා ඇති වාර්තාවක් බෞද්ධාලෝකමාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන කාර්යාලයේදී මානව හිමිකම් නියෝජිතයා වෙත බාර දීම අද (14) සිදු කෙරිණි. නියෝජිත පිරිසට එක්සත් ...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙව...

බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රට බාරදීම බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි. ඊයේ 13 කොළඹ මහාධිකරණ පරිශ‍්‍රයේදී මාධ්‍යෙ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම තිලංග සුමතිපාල මහතාගේ...

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැතැයිද ඔහු සදහන් කරයි. බී...

මේ දිනවල කතාබහට ලක්ව ඇති චරිතයක් වන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු හට යුද හමුදාව සේවා දිගුවක් ලබාදී තිබේ. ඒ, තවත් වසරක කාලයක් සඳහායි. ඔහු ලබන මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව සිටියේය. යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප‍්‍රිය බන්දු විනය හේ...

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදීම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරවීම තමන් ඇතුළු 16 කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මීලග ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමති කරවා ගැනීමට තම කණ්ඩායම උපරිම ...

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය පුද්ගලයා හිටපු මහසෙන් දේවාලයේ කපු මහතෙකු වන බෝපගෙදර අසේල ලක්ෂ්මන් බංණ්ඩාර බවට හඳුනා ගෙන ඇතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. මේ අතර කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍...

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි. සභාපති, ශ‍්‍රී ලංකා...

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නම් 4 ක් යෝජනා වී ඇති බවත් ගෝඨාභය, චමල්, බැසිල් යන රාජපක්ෂවරුන් හා දිනේෂ් ගුණවර්ධන ඒ අතර වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි. ඊයේ (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවත් එයට ඇමරිකාව සහ යුරෝපය විරුද්ධ බවත් අසාද් සාලි පවසනවා. “මේ ඉන්න සමහර මුස්ලිම් හරක්ට තේරෙන්නේ නැති උනාට ඇමරිකාවට තේරෙනවා ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක් බව” යැයි අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ වැඩිදුර ප්‍රතිකාර සදහා අද (13) හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යනු ලැබීය. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඊයේ (12) රාත්‍රි 10.15ට පමණ කිරි වෙහෙර මළුවට ගොස් කිරිව...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර හිටපු ජනාධිපති නිල නිවසේදී සාකච්චාවක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධයෙන් විකෘති කරුණු මාධ්‍ය හරහා පලවෙමින් ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ගෝටාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්දයෙන් ඇම...

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් පස්දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. තමා ඇතුළු පස්දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද හිටපු අමාත්‍ය ටී.බී, ඒකනායක මහතා පැවස...

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ හේතුව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ මහසෙන් දේවාලයේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු වූ බවය. මේ සම්බ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...