දේශීය පුවත්

ගමියන් නොමග යවා රට බෙදන ව්‍යවස්ථාව සාධාරණීකරණය කරන්න සංහිදියා කාර්යාලයෙන් "අහන්න" වැඩසටහන දිවයින පුරා ගමන්කරයි. මුදල් හා ජනමාධ්‍යය අමාත්‍යාංශයත්,ජාතික තරුණ සේවා සභාවත්,සංහිදියා කාර්යාලයත්,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ව "අහන්න" වැඩසහන දිවයින පුරා ගමන්කරමින් සිටි. එහි එක් වැඩසටහනක් සොරබ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) උදෑසන වීරකැටිය, මැදමුලන නිවස වෙත පැමිණියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්...

ඇමැති ධූර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15දෙනාගෙන් 07දෙනෙකුගේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා...

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සුළු ජනවාර්ගික පක්‍ෂ සඳහා බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති නොකළොත් ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී කීවේය. පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ විවාදයේදී අදහස්‌ දැක්‌...

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අංශ දෙකක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ ඇති හැකියාව සොයා බලන ලෙස මේ වන විටත් ජන...

ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් දිගින් දිගටම ඡන්ද කල් දමමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළහොත් මේ යහපාලන ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවනු ඇත්තේ ඇඳිවත ද අහිමිව බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ දී පැවති පළාත් සභා කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ මෙසේ පෙන්වා ...

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය. සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය. විරුද්ධව ඡන්ද 139ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් ...

පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත‍්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (24) උද්ඝෝෂණය කළහ. උද්ඝෝෂණය අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරිමට පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබිණි. මෙම උද්ඝෝෂණය මැතිවරණ කොමිෂ...

සරසවි සිසුන්ට එරෙහිව අවම බලය භාවිත කළ යුතු බවත් මේ වන විට වත්මන් ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාල වල බලය නැවත වරක් සිසුන් ලබාගෙන ඇති බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “මම කරපු ලොකු...

"අපිට කිසිම උදව්වක් කරන්න එපා" යැයි රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසයි. වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුව ඊයේ (23) කොළඹදී පැවැත්විණි. අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස...

ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කළ යුතු බව දක්වන යෝජනාව ඇතුළු යෝජනා 415 ක් උතුරු පළාත් සභාව මේ වන විට සම්මත කර ඇත. මෙපමණ යෝජනා සංඛ්‍යාවක්‌ වෙන කිසිම පළාත් සභාවක්‌ සම්මත කර නැත. මේ යෝජනාවලින් සියයට 90 ක්‌ම ශ්‍රී ලංකා රජයට එරෙහිව පළාත් සභා පනත උල්ලංඝනය කරමින් සම්මත කරගත් යෝජනාව...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වැඩිපුරම අත පෙවිය හැකි පුද්ගලයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ කාලයක් මුළුලේ ද්වන්ද සීතල යුද්ධයක යෙදී සිටි මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් අතර අලුත් දේශපාලන මිතුදමක් ගොඩනැගී තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි...

පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඊට අනුව පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණහොත් ඒ සඳහා පළාත් සභා පනතට අනුව විශේෂ කමිටුවක් පත්කර එම කමිටුව මගින් වාර්තාව...

2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද යහපාලන බැදුම්කර මගඩි හරහා රටටද, ආර්ථිකයටද, ශ්‍රී ලංකා ජනතාවටද දැවැන්ත පාඩු සිදුවූ අතර, රටේ කීර්තිනාමයට මරු පහරක්ද එල්ල වුනි. තමන්ගේ ඇස් පනා පිට ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය අනාවරණය වෙද්දී, ජනතාව අසරණව බලා සිටියහ. දූෂිත දේශපාලඥයන් ...

දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි. අද (23) රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම් වුවත් දුම්රිය මගීන් ‘ඇසළ පෙරහැර’ නැරඹීමට ගමන් කිර...

රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමා යටතට පවරාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (21) ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම පවරා ගැනීම කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව එස්. බි. නාවින්න මහ...

මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුවේ කටයුතු කරන ප්‍රධාන පක්ෂ දෙක කඹ ඇදිල්ලක නිරතවී තිබීමය. එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ පැරණි ක්‍රමයට හෙවත් සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා නිදහස් ...

සීමා නීර්ණය වාර්තාව සඳහා විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මේ බව සඳහන් කළේය. සීමා නීර්ණය වාර්තාවේ සමහර තැන්වලදී ඒකාබද්ධ විපක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවද ඒ මහතා පැවසීය. ...

අද වන විට දේශපාලකයා හා අපරාධකරුවා සමඟ පවතින සම්බන්ධතාවය හදුනා ගත නොහැකි තරමට පත් වි ඇති බව ප්‍රවීන මාධ්‍යවේදි වික්ටර් අයිවන් පවසයි. පසුගියදා කොළඹදි පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය. “දේශපාලකයෝ අපරාධකාරයෝ මතත්, අපරාධකාරයෝ දේශපාලකයෝ මතත් යැපෙන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත වුණා. ඒක කොච...

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...