දේශීය පුවත්

රටේ ජාතික ආරක්‍ෂාව කඩාවැටීම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා ලබන සතියේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පැනනැඟී තිබෙන අවස්ථාවක දින 14ක් පාර්ලිමේන්තුව රැස් නොකර සිටීම කිසිසේත්ම කළ නොහැකි බව මේ ඉල්ලී...

අර්ජුන රණතුංග අමාත්‍යවරයා තමන්ට සහ තිලංග සුමතිපාල මහතාට චෝදනා එල්ල කරන්නේ පෞද්ගලික වෛරයක් පදනම් කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. පසුගියදා අර්ජුන රණතුංග අමාත්‍යවරයා එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අද(26) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය. 1998 - 200...

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘත අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. අද (26) ලංකා ලීඩ් නිවුස් අප මෙම ප්‍...

රටේ ආරක්ෂාව හෝ යුද අපරාධ චෝදනා පිළිබඳව අදහස් දක්වනවා නම් ජනාධිපති එය සිදු කළ යුත්තේ මහා මණ්ඩලයේ ඉදිරියේ දි නොව ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ බව ගුණදාස අමරසේකර පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදි ඒ ...

කැබිනට් තීරණයක් අනුව ඉහළ දැමූ නව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මිළ ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව 12Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින්, 5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 78කින්හා 2.5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 36කින් ඉහළ යෑමට නියමිතය. ඒ අනුව නව මිළ ගණන් මෙසේය 12 Kg...

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන්වන පරීක්ෂණ සාධාරණ අයුරින් සිදුවනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ජනාධිපති සහ හිටපු ජනාධිපති ඇතුළු ප...

පිදුරංගල මතදී අඬ නිරුවතින් ඡායාරූප ගත් තරුණයින් පිරිස අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය පරික්ෂණ පවත්වයි. ඡායාරූප ගත් පුද්ගලයා හා ඡායාරූපයට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගලේවෙලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි. මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකළ බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 10 වැනිදා දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සූදානම් ...

ඊයේ දින(ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම) 37 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩ දෙන්න යනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ප්‍රකාශයේ හරය මෙසේ ය, '' ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළා. හමුදාව සඳහා බො...

28%ක ජන බලයක් පමණක් ඇති ආණ්ඩුවේ එජාප පාර්ශ්වය, බරපතළ චෝදනා එල්ල වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දර තවදුරටත් පුටුවේ තබා ගැනීමට සියලු උත්සාහයන් දරන්නේ ‘2019 පවත්වනු ලබන ජාතික මැතිවරණයක දී ඔහුගේ සහායෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජය ගැනීමට ද?’ යන බලවත් සැකය මතුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. අද(25) ජාතික න...

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස...

ජනාධිපතිතුමා නිව්යෝක් හි කිරීමට නියමිත කතාවේ අඩංගුව පැහැදිලි නැතත් ඔහුගේ අරමුණ කුමක්දැයි ඔහු ඊට පෙර කළ කතාවලින් සහ චම්පික, සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් කළ කතාවලින් පැහැදිලි වන බව ජාතික සංවිධාන පවසයි. මේ බව ප්‍රකාශ කළේ අද (25) ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය ජාතික සංවිධාන පො...

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිමහින්ද රාජපක්‍ෂමහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ල නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියන් ජාතිකයා හෙළිකළ බව රහස් පොලීසිය ඊයේ (24දා) කොටුව මහේස්ත්‍...

දෙමල ජනතාවට වෙනස් කම්, අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලාලයින් බව රියර් අද්රමිරාල් සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා(24) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති දේශනයකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. ගරු සභාපති තුමනි , බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ ...

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය. වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද...

සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින් ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම...

වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ සිය පාලන සමයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළද ආර්ථිකයට පරිවර්තනය වීමේ ආනිසංස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එම ...

යහපාලන රජය 30/1 යෝජනා ස්තුති පූර්වකව බාර ගැනීමෙන් ඇතිවූ "හුදු චෝදනා වලට දඬුවම් විඳීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වීම" වහල් හෝ වැඩවසම් සමාජයකවත් දකින්නට තිබුනේදැයි සැක සහිත බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි. ඊයේ (24) මානව හිමිකම් සමුලුවේ 39 වන සැසිවාරයට එක්වෙමින් යසස් ධර...

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ තනතුරට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන බවට එල්ල වන චෝදනා පදනම් කරගනිමින් මෙම මන...

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ හිඟන ප්‍රතිපත්තියක් මත කටයුතු කරන යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගිය 15 වැනිදා තම ප්‍රතිපත්තියේ නග්න බව තවදුරටත් ප්‍රදර්ශනය කළේය. පසුගිය කාලයේ දින ගණනාවක් තිස්ස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...