ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කල නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණ සමග එකග නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම බී ධන ස්ථාවර කාණ්ඩයේ සිට බී කාණ්ඩය දක්වා පහල හෙලීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් ගෙන ඇති ...

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඒකක ඉදිරියේ දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල අද (03) දිනයේ දී තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැණුම් මිල රු. 176.9399 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහ...

‘දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුත්ත ගැටලුවකින් තොරව නැවත ක්‍රියාත්මක කරනවා’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දේශීය ආයෝජකයින් සමඟ පැවැති සාකච්ඡාවේ දී අවධාරණය කළේය. මේ බව අවධාරණය කළේ පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් හමුවේ දීය. මෙහිදී වෙළඳ පොළේ පාර...

මේ දිනවල අමු තේ දලු කිලෝවක් සඳහා ලැබෙන මිල රුපියල් 90කට ආසන්න මිලකට ඉහළ යෑමත් තේ වගාව සඳහා යොදන පොහොර වර්ගවල මිල පහත දැමීමත් සමඟ තේ දල්ලට හොඳ කලක් උදාවී ඇතැයි බළන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවීහු පවසති. මේ දිනවල අමු තේ දලු කිලෝවක මිල රුපියල් 90කට ආසන්න මිලකට ඉහළ ගොස් ඇති බව තේ ගොවීහු කියති. ඉකුත් මාසවල...

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධන සඳහා මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට හා පවත්නා බදු ක්‍රමය සරල කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබි ඇත. ඒ අනුව තේ, කුළු බඩු, ‍පොල්, රබර්, වී, පලතුරු, එළවළු ආදි ඕනෑම කෘෂිකාර්මික ආදායම මාර්ගයක් ඇති සුළු පරිමාණ ව්‍යවසායකයන් වසර 5ක කාලයක් දක...

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි. සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි. කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේ...

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් රුපියල,රුපියල් 2ක,රුපියල් 5 හා රුපියල් 10 සඳහා නව කාසි මාලාවක් අද(27) දිනයේ දී නිකුත් කර තිබේ. කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන් කර හඳුනා ගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇතිව මෙම නව කාසි හඳුන්ව...

මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය. එම මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජ...

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් වාර සතියේ දින හත පුරාම සිදුකිරිමට රුසියාව තිරණය කර තිබේ. රුසියවේ රොසියා ගුවන් සේවය මෙසේ සිය ගුවන් මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සං...

මූඩිස් ආයතනය පළමුවරට අපේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට අපේක්ෂා කළේ ජූලි මාසයේ බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු දෙකක් තිබෙනවා. 01 අඩු විදේශ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More