පුරවැසි කොලම

බලවතුන් සහ බලගතු තීරකයින් විසින් සිදුකරණ ආපදා බොහෝ අය නම් කරන්නේ මානවයින් විසින් නිර්මාණය කරන ලද ආපදා වශයෙනි. මා මේ ලිවීමට යන්නේ අපේ රට සහ අපේ වැනි තවත් රටවල් මුහුණ දෙන එවැනි මානව ආපදාවක් ගැන ය. එනම් මැතිවරණ පිරිවැය ආපදාව ගැනය.මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් ...

නිදහසින් පසු වසර 70 කට පසු වුවද කිසිදුv දේශපාලන උපායමාර්ගිකයකුට හෝ කණ්ඩායමකට එකිනෙකා අතර අවිශ්වාසය සහ සැකය පහවී   ජාතියට නායකයින් බිහිවන ලෙස ජාතියක් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිව නැත. කිහිපදෙනෙකුගේ අදහස් වලට පමණක් සීමාවී  ඇති ආර්ථිකය නිදහස්වී  දැවැන්ත කාර්යක්ෂමතාවයක් උපදවන  විසදුමක...

මෙවර අයවැය විවාදයේදී සෞඛ්‍ය සේවා වැය ශීර්ෂයට අදාළව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් කරනු ලැබූ සුවිශේෂී කථාව පිළිබඳව සමාජ සංවාදයක් මතු වෙමින් ඇත. මතක ඇති කාලයක අයවැය විවාදයකදී අප රටේ අමාත්‍යවරයකු පටු දේශපාලන වාද විවාදවලින් ඔබ්බට ගොස් එවැනි ගැඹුරු දේශපාලන ආර්ථික විග‍්...

මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් එම්. සී. සී. හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇමරිකානු බලධාරීන් ඉවත් කර ගෙන ඇතැයි ඉන්දීය නිව්ස් ඒෂියා වෙබ් අඩවිය හෙළි කර ඇත. ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලැබෙන මෙම ගිවිසුම තුළින් ඉඩම් හා ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයට දෘෂ්ටිය...

ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනයේ දී ම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්‍ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්‍රශ්නයේ මුලයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්&...

එක්සත් රාජ්‍ය එම්සීසී ගිවිසුම අකුළ ගෙන. මා දන්නේ නැහැ වෙන රටක් සම්බන්ධයෙනුත් එවැනි දෙයක් සිදු වුණා ද කියල. ලෝකයේ තවමත් බලගතු ම රාජ්‍යය අප වැනි රටක ජනමතයට කන් දීමක් ලෙස එය සලකන්න පුළුවන් ද? අපට වෙන් කරල තිබුණ මුදල සියරා ලියොන් රටට දෙනව කියනවා. අපට වෙන් කරපු මුදල කියන එකත් වැරදියි. ඒ ...

අපි බෞද්ධ. ඉතින් දෙවියන් ගැන අපිට තියෙන්නේ බෞද්ධ දැක්මක්. දෙවියෝ, බ්‍රහ්මයෝ, යක්‍ෂයෝ, භූතයෝ, පෙරේතයෝ ගැන ත්‍රිපිටක පාළියෙත් විස්තර කෙරෙනවා. “කාලි යකින්නගේ උත්පත්ති කථාව” විස්තර කරලා තියෙන්නේ ධම්මපද අටුවාවේ. ඒ කතාව මෙහෙම එකක්. තමන්ගේ තාත්තා මියගියාට පස්සේ එක්තරා කුල පුත්...

මේ රටේ ඉන්න හා හිටපු හැම නායකයෙක්ම ක්‍රියා කරන්නේ පරිසරය විනාශකරගෙන සංවර්ධනය සිද්ධ කරන්න. ඒ සංවර්ධන‍යේ ඵලක් තියෙනවාද? රටේ මිනිස්සු මැරි මැරි යන කොට ‍කාටද ඒ සංවර්ධයේ ප්‍රතිලාභ ලබන්නේ?’ යැයි ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය ගම්මානයේදී පැවසීය....

අද ලෝකයේ අධිපති චින්තනය බටහිර චින්තනයයි. අප එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. එහි පෞද්ගලිකත්වය, වෙන්කිරීම, ඇරිස්ටෝටලීය න්‍යාය ආදිය අංග වෙනවා. ධනපති ක්‍රමය මෙන් ම බටහිර විද්‍යාව ද බිහි වන්නේ මේ චින්තනයෙහි. විදුසර කියවූ අය ඒ දන්නවා. බටහිර විද්&...

‘අ’ද්‍යතන සිංහල සාහිත්‍යයේ ආධ්‍යාත්මික සෞන්දර්යවාදී මිනිසකු බිහි කිරීම ට උත්සාහ ගත් නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සූරීන් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ ඔහු විසින් සිදු කරන ලද සාහිත්‍යය මෙහෙවර පිළිබඳ සූක්‍ෂ්ම විමර්ශනයක දී පමණකි. ධ්වනි පූර්ණ බසක් ද ව්‍යංජන ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More