අදුර විනිවිද (සංවාදය සදහා විවෘතයි)

ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයාව සිටි කාලයේ රණවිරුවන් පාවාදුන් බව ජයන්ත සමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද(09) පැවති ජාතික ආරක්‍ෂක අරමුදල් පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ විවාදයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේබව පවසා සිටියේය.

ජාත්‍යන්තර මැයි දිනය 01 වැනිදාට යෙදී තිබුනි. මෙදින ලොව පුරා ජනතාව එම ඓතිහාසික දිනය මහත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය. මැයි දිනයේ ආරම්භය ෙ€දවාචකයකි. ඇමෙරිකාවේ, චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා කළ උද්ඝෝෂණයකට හාම්පුතුන් සහ පොලිසිය ප්‍රතිචාර දැක්‌වූයේ වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙනි. මේ සිද්...

එස්‌. කේ. ජයවර්ධන වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ vesaka135බෞද්ධයන්ගේ වැදගත්ම ආගමික උත්සවය වෙසක්‌ උළෙලයි. වෙසක්‌ උළෙලේ ආරම්භය හා විකාශනය මෙහි කෙටියෙන් දැක්‌වෙයි. බෝසත් චරිතයේ වූ වැදගත් සිද්ධි තුන බෝසත් උපත - බුදුබව ලැබීම - බුද්ධ පරිනිර්වාණය වෙසක්‌ පසළොස්‌වකදාක සිදු විය. මීට අමතරව ලාං...

අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරැන් 122 ක් ඡන්දය දුන්නා. පක්ෂ වූ පිරිස 76ක් . රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 46කින් විශ්වාසභංගය ජය ගත්තා. 26 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. අගමැති කෙ...

මොරිස්‌ යනු හිටපු ජනාධිපති සේම හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාවද ඝාතනයට අත්සාහ දැරූ ත්‍රසතවාදයෙකි. අද උදාවී තිබෙන්නේ මොරිස්‌ලා නිදහස්‌ වෙදදී ගෝඨාභයලා හිරේ යා යුතු යුගයද? යහපාලන පොලිස්‌ විමර්ශන හමුවේ වැලිකඩ බෝඩිමට යෑවුණු ඉහළම හමුදා නිලධාරියා ලෙස හිටපු යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානී විශ්‍රාම...

මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාව ක‍්‍රියාත්මක කිරීමෙන් කොහොමද අපේ රටේ අනාගතයට සහ ස්වෛරීත්වයට බලපාන්නේ කියන කාරණය දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන් මගෙන් නිතර අහන ප‍්‍රශ්නයක්. මෙතනදි අපි එක දෙයක් පැහැදිලිවම තේරුම් ගත යුතුයි. එනම්, මෙය ක‍්‍රියාත්මක වන්නේ හෙට දවසේ නෙවෙයි. දැනටමත් සිදුවෙමින් පවතිනවා. එ...

රනිල් ගෝඨා භය

March 28, 2018 10:41 am

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අලකලංචිය තුළ භය දෙකක් නිර්මාණය වී ඇත. ඉන් එකක් නම් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 සිට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ මඟින් රටට සිදුවී ඇති විපත නිසා එම වැඩපිළිවෙළේ මෙහෙයුම්කරු වන රනිල් වික්‍රමසිංහ අගමැති පිළිබඳව රටේ අති බහුතරයක් තුළ ඇතිවී තිබෙන භයයි. අනෙක නම් අනාගතයේ රනිල් හ...

දෙමළ ජාතික සන්ධානයේ නායක 85 හැවිරිදි රාජවරෝදියාන් සම්බන්ධන් මහතා අප රටේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන්නේය. ලංකා දෙමළ රාජ්‍ය පක්‌ෂයෙන් (ඉලංගෛ තමිල් අරසු කච්චි) 1956 දී දේශපාලනයට අවතීර්ණ වී 1977 දී මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දොළොස්‌ වසරක විරාමයකින් පසු 2001 දී යළි පාර්ලිමේන්තුවට තේරී පත්ව ...

ඊ ළඟට කුමක්ද?

March 6, 2018 2:53 pm

පෙබරවාරි 10 පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙරට බහුතර ජනතාව විවිධ න්‍යාය පත්‍ර සහිත බලවේග එක් ව සැලසුම් කොට 2015 ජනවාරි 08 කරළියට ගෙන ආ සමස්ථ ‘‘යහපාලන “ ව්‍යාපෘතිය ම කෝපයෙන් හා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළහ. ‘‘යහපාලනය“ යන පදය දිලිදු එහෙත් ස්වාභාවික සම්පත්වලින් ආඪ්‍ය අප්‍රිකානු මහද්වීපය ගෝලීය ප්‍රාග...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More