විදේශ පුවත්

පසුගිය දිනවල ලොවපුරාම කතාබහට ලක් වූ, පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ආදායම් බින්දුවටම වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 1992 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් පකිස්තානු කණ්ඩායමට නායකත්වය දුන් ඉම්රාන් පසුව දේශපාලනයට පිවිසි අතර ඒ පාකිස්තානු මුස්ලිම් ලීගයට සහ ජනතා පක්ෂයට විකල්පයක් ල...

දකුණු කාශ්මීරයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇතිවූ සටනින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ සටන්කාමින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එලෙස මියගිය ත්‍රස්තවාදීන් අතර පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකුද සිටින බවයි වාර්තා වන්නේ. මුඩාසිර් අහමඩ් ඛාන් හෙවත් "මොහොඩ් බායි" ලෙස හඳුනා ගෙන ඇති මෙම ත්‍රස්තවා...

අද (10) උදෑසන අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149ක් සහ කාර්ය මණ්ඩලයේ 8ක් ඇතුළු 157දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ගුවන් යානය කඩා වැටී තිබුණේ ගුවන් ගතවී විනාඩි අටකට පසුවය. ගුවන් යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක...

පකිස්‌තානයේ බුද්ධි අංශ විසින් ජයිෂ් - ඊ - මොහමඩ් ත්‍රස්‌ත සංවිධානය ඉන්දියාව තුළ ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බව පකිස්‌තානයේ හිටපු ජනාධිපති පර්වේස්‌ මුෂාරප් පවසා තිබේ. එම ත්‍රස්‌ත සංවිධානය 2003 වසරේදී දෙවරක්‌ම තමාවද ඝාතනයට උත්සාහ ගත් බවද පකිස්‌තානු ජනාධිපතිවරයා පවසා තිබේ. එම නිස...

රුසියාව අත්සන් කර තිබූ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් මහතා පැවසීය. 1987 දී අමෙරිකාව සමඟ අත්සන් කළ මෙම ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් මෙසේ අත්හිටුවා ඇත. රුසියාව ගිවිසුම උල්ලංඝණය කරන බවට වොෂින්ටනය චෝදනා කර ඇති අතර එම නිසා ඇමෙරිකානු ජනාධිප...

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දොා්ෂාභියෝගයක්‌ ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික්‌ පක්‍ෂය කටයුතු කරගෙන යයි. බලය අයථා ලෙස භාවිත කිරීම ට්‍රම්ප්ට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාවයි. නීතියට එරෙහිව කටයුතු කිරීම හා දූෂණ වංචා චෝදනාවන් ද ට්‍රම්ප්ට එරෙහිව පවතී. කෙසේ වෙතත් ට්‍රම්ප් තමන්ට එරෙහිව ඇති ...

වෙනිසියුලා ගැටලුව සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට තම රට සූදානම් බව රුසියානු විදේශ ඇමතිවරයා පැවසුවේය. මාර්තු 02 දා රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව් මහතා එක්සත් ජනපද රාජ්යස ලේකම් මයික් පොම්පේ මහතා සමඟ දුරකතන ඇමතුමකට සම්බන්ධවෙමින් වෙනිසියුලාවේ වර්ථමාන තත්ත්වය ගැන ස...

ඉන්දීය ගුවන් හමුදාවට එරෙහිව පාකිස්තානය විසින් තමන් ලබාදුන් එෆ් -16 වර්ගයේ ප්‍රහාරක යානා උපයෝගී කර ගත්තාද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ. ...

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් ත්‍රිව කරමින් ඊයේ (01) රාත්‍රියේදී දෙපාර්ශවයේ හමුදා අතර යලිත් වරක් සටන් ඇවිලී තිබෙනවා. ජම්මු හා කාශ්මීර් ඉදිරි ආරක්ෂක කළාපයේ පිහිටි අසාද් ප්‍රදේශයේ ගැටුම් දැඩිව පැවති බව මාධ්‍ය වාර්තා කර සිටියේය. ඉන්දියාව සහ පාකිස්ථාන හමුදාව විසින් බර අව...

පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව අද (1) රාත්‍රී 9.30ට පමණ පමණ නැවත ඉන්දියාවට පැමිණියේය. සාමයට අත දිගු කිරීමක් ලෙසින් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More