විදේශ පුවත්

කැනඩඩාවේ ටොරොන්ටෝ නුවර ජනාධිපති ජෝන් ටෝරි විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මැයි 18 දින ඔහු විසින් දෙමළ සමූලඝාතන සැමරුම් දිනය ලෙස නම් කොට ප්‍රකාශයට පත්කොට ඇත. කැනඩාවේ ජීවත් වන ලක්ෂ 3කට අධික ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය වාසය කරන්නේ ටොරොන්ටෝ නුවර බව කියවේ. ජනතාව අමතමින් ...

වැනිසියුලාවට  එරෙහිව සිදුකරන අයුතු මැදිහත්වීම් පිළිබඳව  ඇමෙරිකාවට  චෝදනා කරමින්  ප්‍රකාශයක් නිකුත් කරන ස්පාඤ්ඤයේ විදේශ ඇමති ජෝසෙප් බොරෙල් මහතා සඳහන් කරන්නේ ඇමෙරිකාව ''කව් බෝයි''  කෙනෙක්පි මෙන් නීතියට පිටින් වෙනිසියුලාවට සහ කියුබාවට බලපෑම් කරන බවය. ඇමරිකාව විසින් ලෝක ප්‍රජාවගේ පොදු මතය නොසලකා ය...

පාකිස්ථානයේ ලාහෝර් නුවර ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ පිපිරිමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් පොලිස් නිළධාරින් ඇතුළු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ආසියාවේ පැරණිතම ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම පිපිරිම සිදුව ඇති අතර ප්‍රහා...

ඉරානයට අනතුරු හැඟවීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය දෙසට ඇමෙරිකානු යුද නැවක් සහ භට කණ්ඩායම් යවා තිබේ. ප‍්‍රහාරක ගුවන්යානාවලින් යුත් ඒබ‍්‍රහම් ලින්කන් යුද නෞකාව ද මීට ඇතුළත්ය. ඉරානය විසින් ඇමෙරිකානු හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත...

රුසියාවේ මොස්කව් හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබැමක් සිදුකළ ගුවන් යානයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එහි ගමන් කල මගින් 41 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර ගුවන් සේවිකාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි. මෙම ගිනි ගැනීමට ලක්වූ ගු...

පාස්කු ඉරිදා (21) එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂිම්ගේ මස්සිනා වන මවුලානා රීලා නැමැත්තෙක් සහ ඔහුගේ සමිපතයෙකු වන සහනාවාෂ් නැමැත් පුද්ගලයෙක් සෞදි අරාබියේදි එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දිය බුද්ධි අංශ විසින් ...

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ ...

මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස්  ලබාදී ඇති බව සෞදි රජයේ රූපවාහිනි සේවාව නිවේදනය කර ඇත. ඉකුත්  පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පස...

අයි.එස්. සංවිධානය ඉරාකයේ දී සහ සිරියාවේ දී පරාජයට පත්වුවත් එම සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක් යැයි ඉරාක අගමැති අබ්දුල් මහ්දි මහතා පැවැසීය. ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී පෙනී සිටින වීඩියෝ පටයක් නිකුත් වීමෙන් පසුව ඉරාක අගමැතිවරයා අඟහරුවාදා (30) එම කරුණු සඳහන්...

වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ "අවසන් අදියර" කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බව එරට බලධාරීහු පවසති. නිල ඇඳුම් ලා ගත පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More