විදේශ පුවත්

ඉරානයට අනතුරු හැඟවීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය දෙසට ඇමෙරිකානු යුද නැවක් සහ භට කණ්ඩායම් යවා තිබේ.

ප‍්‍රහාරක ගුවන්යානාවලින් යුත් ඒබ‍්‍රහම් ලින්කන් යුද නෞකාව ද මීට ඇතුළත්ය.

ඉරානය විසින් ඇමෙරිකානු හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බව ඇමෙරිකානු නිලධාරීන් පවසා තිබේ.

කෙසේ වෙතත් ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශක ජෝන් බෙවිල්ටන් පවසන්නේ දිගින් දිගටම ඉරානය විසින් ඇමෙරිකාවට එරෙහිව කටයුතු කරමින් සිටින නමුත් ඇමෙරිකාවට ඉරානය සමඟ යුද්ධයක් අවශ්‍ය නොවන බවයි.

එහෙත් ඉරානයෙන් එල්ලවන ඕනෑම ප‍්‍රහාරයකට ඇමෙරිකාව සූදානම් බව ද ඔහු පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More