පුරවැසි කොලම

අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ ම...

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. මගේ ...

නවසීලන්තයේ සිදු වූ මුස්ලිම් පල්ලි දෙකක් එල්ල කර ගත් ඝාතන එරට වසන සිංහල බෞද්ධයන්ගේ වැඩක් වෙන්න බැරි නැහැ. එහෙම නැත්නම් මියන්මාර් බෞද්ධයන්ගෙ වැඩක් වෙන්න ඕන. මුස්ලිම් විරෝධයක් තියෙන්නෙ ඒ රටවල විතරයි. මුස්ලිම් - ක්‍රිස්තියානි විරෝධයක් තියෙන්න බැහැ. දෙගොල්ලන් ම අදහන්නෙ එක ම දෙවියන් වහන්සෙ. ඒත් දැන්...

පසුගිය වසර 05ට ආසන්න කාලයක් තිස්සේ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරාව සහ ටී.එන්.ඒ පක්ෂය මෙන්ම බටහිර තානාපතිවරුන් ද මන්නාරම් සමූහ මිනී වළ කෙරෙහි මහත් බලාපොරොත්තු සහගතව සිහින දකිමින් සිටි බව රහසක් නොවේ. විශේෂයෙන්ම මෙවර මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ...

මහා දාර්ශනිකයාටත් තවත් දාර්ශනිකයන්ටත් මහාචාර්යවරුන්ටත් තවත් පඬියන්ටත් වීජ ගණිත ප්‍රශ්නයක් ඇති වෙලා. මා නම් දන්නා විජ ගණිතයක් නැහැ. මහා දාර්ශනිකයා උගන්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒකෙ වෛද්‍ය පීඨයක් නැති නිසා කෙකරගාමීන් ඒකට විරුද්ධ ව මොකුත් කරන්නේ නැහැ. මෙරට පෞද්ගලික විශ්වවිිද්‍යාලවලට ඊනියා ...

මෙරට ආරක්ෂක බුද්ධි ඒකකයන් හි දැවැන්ත හිඩැසක් ඇති බවට පෙන්නුම් කළ ප්‍රධාන සිදුවීමක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය හඳුන්වා දිය හැකි යි. 2005 අගෝස්තු 12 දා රාත්‍රියේ සිදු වූ මෙම ඝාතනයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව ලෝකයේ බොහෝ රටවල පැසසුමට බදුන් වී සිටි මේ අසහාය පුරුෂයා මරණයට පත්වෙනවා. 1932...

පොහොට්ටුව හා ශ්‍රී ල නි ප අතර සංධානයක් ඇති වීමට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. එය අහිතකරයි. එයට ප්‍රධාන හේතුව බැසිල් බව කියන්න මා පසුබට වෙන්නේ නැහැ. දයාසිරි ජයසේකරත් ඒකට පොහොර දානවා. ඒත් ඇහුවොත් දෙන්න ම කියාවි අපට සංධානයක් අවශ්‍ය කියලා. මා දයාසිරි දන්නෙ ඔහු කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයකුව සිටි කාලෙ ඉඳලා. ඒ ...

මන්නාරම සමූහ මිනී වළේ අස්‌ථි කොටස්‌ සම්බන්ධයෙන් කාල නිර්ණ වාර්තාව නිකුත් වී තිබේ. ඇමෙරිකාවේ බීට්‌ ඇනලිටික්‌ස්‌ ආයතනය මගින් නිකුත් කර ඇති එම වාර්තාව මන්නාරම දිසා අධිකරණය මගින් පෙරේදා (7 දා) අතුරුදන් වූවන්ගේ ඥතීන් වෙත නිකුත් කෙරුණි. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පරීක්‍ෂාවට ලක්‌ කළ අස්‌ථි කොටස්‌ වර්ෂ 149...

ඇමරිකාවේ සිට පැමිණ සිය වියත්මග සාමාජිකයන් ඇමතු ගෝඨාභය මහතා “ඔබ සුදානම් නම් මා සුදානම්” බව ප්‍රකාශ කළේය. සමහරුන් කියන්නේ ගෝඨා දැන්ම එළියට නොදැමිය යුතු බවයි. සිරිසේන මහතාගෙ ආදර්ශය අනුව අන්තිම මොහොතේ අපේක්ෂකයා එළියට දැමීම එක උපක්‍රමයක් පමණි. ප්‍රේමදාස හා මහින්ද මොඩලයට අනුව නම් ඔවුහු මැතිවරණයට බොහෝ ...

මා මහින්දවාදියකු නො වෙයි. මා අතින් කෙරුණු එක් වරදක් නම් මහින්ද ජාතිකවාදියකු කිරීමට සුළුවෙන් හරි උත්සාහ කිරීමයි. ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම 2009 මැයි විසිවැනි දා ම ඉන්දියාවට දී ඇති පොරොන්දුව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි. ඒ දැන සිටියේ නම් මා එවැනි උත්සාහයක් දරන්නේ නැහැ. මහින්ද කිසි දි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More