විදේශ පුවත්

COVID-19 වෛරස ආසාදනයෙන් ඉතාලියේදී මිය යන රෝගීන් සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මළ මිනී ආදාහනාගාර වෙත රැගෙන යාමට අවශ්යය වාහන පහසුකම් සොයා ගත නොහැකි වී ඇති තත්වයක් තුළ යුද හමුදා ට්රක් රථ ඒ සඳහා යොදා ගනු ලබන බව මාධ්යය වාර්තා පෙන්වා දෙයි. එක් වරම විශාල පිරිසක් මිය යාම හේතුවෙන් ආදාහනාගාරවල සේවකයන...

වසර හතලිහක් තිස්සේ කියුබානු වෛද්‍යයවරුන් ඩෙන්ගු, හෙපටයිටිස් බී,හෙපටයිටිස් සී, එච් අයි වී ඒඩ්ස් වැනි රෝග සුවපත් කිරීම සඳහා භාවිතා කළ ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා 2බී නම් ඖෂධය COVID-19 වෛරස ආසාදිත රෝගීන් සුවපත් කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව කියුබානු වෛද්‍ය විශ...

අමෙරිකානු ජනාධිපතිවරයා COVID-19 වෛරසය "චීන වෛරසය" ලෙස තම දේශනයකදී ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට බීජිං පාලනයෙන් සහ සමහර අමෙරිකානු මාධ්‍යය විසින් ඔහු වෙත ප්‍රබල විවේචනයක් ඉදිරිපත් විය. එය වගර්‍ වාදී ප්‍රකාශයක් මෙන්ම කරුණු සොයා නොබලා කළ ප්‍රකාශයක් ලෙසද ඩොනල්...

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සමස්ත ලෝකයට මෙන්ම, ලෝක නායකයන්ටද බලපෑම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. කැනේඩියානු අගමැති බිරිඳට කොරෝනා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර් මෙම වෛරසයට ගොදුරුව ඇති බව පරීක්ෂාවකදී තහවුරුවීමත් සමග ඇය දි...

නව කොරෝනා වෛරසය, අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීනයේ වූහාන් නගරයට ඇතුල්වූ බවට චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබේ. අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරන බවටත් ඔහු මෙහි දී චෝදනා කර තිබුණි. මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳටත් නව කොර...

ප්‍රංශය තුළCOVID-19 වෛරසය පැතිරීම පාලනය කරනු වස් සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල එළඹෙන සතියේ සිට වසා දැමීමට කටයුතු කරන බවත් ප්‍රංශ දේශ සීමා වසා දැමීමට ඉදිරිපත් වී ඇති යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රේන් පවසයි. COVID-19 ...

චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි. නව රෝගීන් වාර්තා වීම අඩුවෙමින් පවතින අතර සමස්ත වසංගත තත්ත්වය අවම මට්ටමක පවතින බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙකු වන මයි ෆෙන්ග් බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසී...

රුසියානු ආරක්ෂක අංශ ක්‍රිමියාවේ ක්‍රියාත්මක හිස්බ්-උට්-තාහීර් සංවිධානයේ ත්‍රස්තයන්ගේ ආරක්ෂක නිවස්නයක් වටලා සංවිධානයේ සාමාජිකයන් 4දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ෆෙඩරල් ආරක්ෂක සේවය " ත්‍රස්තයන්ගේ රහස් කාමරය තුළ රැඳී සිට...

චීනයේ වූහාන් නගරය ඇතුළු හුබෙයි පළාතෙන් කොරෝනා වෛරසයේ අවදානම ක‍්‍රමයෙන් පහව යන නිසා එහි කර්මාන්ත අරඹන ලෙස එරට බලධාරීහු අදාළ අංශවලට උපදෙස් දී ඇත. එසේම නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වූ වූහාන් නගරයේ ඉදිකර තිබූ තාවකාලික රෝහල් 16 ක් පමණ වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. වෛ...

COVID-19 වෛරසය ඉන්දියාවේ මිනිසුන්ට පමණක් නොව සමස්ත කුකුළු ගොවිපල නිෂ්පාදන වලටද බරපතල ලෙස හානි කර ඇති බව වාර්තාවේ.සමාජ වෙබ් අඩවි ජාලා මත ප්‍රචාරය වූ, COVID-19 වෛරසය සුදු පැහැති මස් පරිභෝජනය ආශ්‍රයෙන් මිනිසුන් අතර පැතිරයන බවට වූ ව්‍යාජ ප්‍රවෘත්තිය හේතුවෙන් ඉන්දියානු ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More