විදේශ පුවත්

කොරෝනා වෛරසය  සංචාරක ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව මේ වනවිට විවිධ අදහස් පළ වෙමින් පවතී. ලොව බොහෝ ගුවන්තොටුපලවල් දැනටමත් මගීන්ට නව නීතිරීති හඳුන්වා දී තිබේ. ඒ අතර එකිනෙකා වෙන් කරන ලද කුටීර වලින් සමන්විත විවේකාගාර, රුධිර පරීක්ෂණ, විසබීජ නාශනය කරන සනීපාරක්ෂක උපකරණ යොදා ගැනීම දැනටමත් ...

ලෝක සෞඛ්‍යය සංවිධානය ( WHO ) පවසන පරිදි ප්‍රංශ රජය පවසන පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වූ දිනයට වඩා මසකට පෙර පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා විය යුතු වේ.ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO ) අද(5) දින මාධ්‍යය හමුවක් කැඳවමින් පවසා සිටියේ එම සංවිධානය කරනු ලැබූ පර්යේෂණයකට අනුව ප්&#x...

කොරෝනා වෛරසය මර්දනය කිරීම සහ පාලනය කිරීම මෙන්ම ව්‍යාපාර ණය සහන ඇතුළු ඊට අදාළ වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන 3 ක ණය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කරනවා. මේ වසරේ දෙවන කාර්තුව තුල අදාළ ණය මුදල ලබා ගැනෙන්නේ රජයේ බැඳුම්කර ලොව පුරා ආයෝජකයන් වෙත අලෙවි කිරීමෙන්. මෙය 2008 වසරේ මූ...

කෝවිඩ්-19 වෛරස් වසංගතය කරලියට පැමිණියේ චීනය යැයි පැවසීමට ට්‍රම්ප් පාලනය විසින් උසි ගන්වන ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ( Department of Homeland Security-DHS )සකස් කළ ආරක්ෂක වාර්තාවක් එළි දැක්වීමටත් ප්‍රථමයෙන් මාධ්‍යයට අනාවරණය වී ඇත.ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් "රාජකාරි ...

පසුගිය මාර්තු 24 වැනි දින පැනවූ මහජන සෞඛ්‍ය හදිසි තත්වය ජූලි 24 දක්වා එනම් මාස 4 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ප්‍රංශ රාජ්‍ය තීරණය කොට ඇත. ඊට හේතුව තවමත් වසංගත තත්වය පාලනයකට යටත් කිරීමට අසමත් වීමය. ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන පැනවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ...

සුප්‍රසිද්ධ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෙකු වන අමෙරිකානු ජාතික වොරන් බෆට් මහතාට අයත් "බර්ක්ෂයර් හත්වේ" සමාගම ඩොලර් බිලියන 50කට ආසන්න ප්‍රමාණයකින් පළමු කාර්තුව තුළ පමණක් පාඩු ලබා ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස  "බර්ක්ෂයර් හත්වේ" සමාගම් සමූහය සතු අමෙරිකන් එයාර් ලයින්ස්,ඩෙල්ටා...

වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගතකර සිටියදී තමන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ. සන් (The Sun) පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව පළමු වරට අදහස් දක්වමින් අගමැතිවරයා අනාවරණ...

මැයි මස 04 වනදා දක්වා පනවා තිබූ ඉන්දියාවේ අගුලු දැමීම තවත් සති දෙකකින්, එනම් මැයි 18 වනදා දක්වා දීර්ඝ කරන බව බලධාරීහු පවසති. කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව ඉන්දියාව රතු, තැඹිලි සහ කොළ ලෙස කළාප වලට වෙන් කර ඇති අතර රෝගින් වැඩිපුර හමුවන ප්‍රදේශ රතු ලෙස නම්කර තිබේ. දින 21කින් රෝගීන්...

චීනය මේ වනවිට කොරෝනා වෛරසය රට පුරා පැතිරීමේ දෙවන රැල්ල වැළැක්වීමට කටයුතු සිදු කරගෙන යමින් පවතී. එලෙස ගනු ලැබූ ක්‍රියාමාර්ග අතර විදේශිකයන් රට තුළට ඇතුල්වීම තහනම් කිරීම, විශාල වශයෙන්  PCR පරීක්ෂණ සිදුකිරීම හා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා පුද්ගලයන්ගේ ගමන්බිමන් පාලනය කිරීම ප්‍රධාන තැනක්...

පකිස්ථාන පාර්ලිමේන්තුවේ  කථානායක අසාද් කයිසර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහු පහළ මන්ත්‍රණ සභාව වන ජාතික සභාවේ කථානායකවරයා ය. දින කිහිපයකට පෙර අගමැති ඉම්රාන් ඛාන් සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකු හමුවූ බවත් රාමසාන් උත්සවය සැමරීම සඳහා ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්&...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More