19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිව...
බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක කරූ ජයසූරිය මහතා අද(10) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කථ...
මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක් සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක් සිදුවීමෙන් තම පක්...
ජනතා විමුක්‌ති පෙරමුණ ආණ්‌ඩු විරෝධීන් තමන් වෙතට ගෙන යළිත් ආණ්‌ඩුව ශක්‌තිමත් කිරීමේ කටයුත්තක නියෑළී සිටින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (09 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී "එළිය" සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී ...
වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධූරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධූරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත. ජනාධිපති ධූරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්...
රාජපක්ෂ වරුන් තමන් සතු දේ විකුණා දේශපාලනය කළා මිස කිසිදා සොරකම් කර නොමැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් කථා කළ මර්වින් සිල්වා මහතා මෙසේද කීය. 'මට ඡන්දෙ ඉල්ලන්න ඉඩක් නොලැබුණේ චන්ද්‍රිකා නෝනගේ වැඩක් හින්දා. එයාලා ...
මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයක් බවත් එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු දේ මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන මෙන් ආණ්ඩුකාරතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ...
ජනපති නිසි පරිදි කඩුව වැනුවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් කැපී යා යුතුව තිබූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ...
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි මුල් පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (08) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදී තිබේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් තමාටද චෝද...
ශ්‍රී ලංකාවේ මෙතෙක් නිම වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කෙරිණ. ඒ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ එවක කෘෂිකර්ම අමාත්‍ය පදවිය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව 20...
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බැඳුම්කර සොරකමට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයේදී මේ සොරකමට කිසිදු සම්බන්ධයක් නැතැයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය ඉදිරියේදී හොඳින් බලාගත හැකි බව ජානිපෙ නායක විමල් වීරවංශ ...
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ එරකාමම් ප්‍රාදේශීය සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්‌ෂකයින් 4 දෙනෙකු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය හා එක්‌විය. එම්.ඡේ. රවුෆ්, අමීර් අලී ෆයිස්, එම්.එන්. සෆ්රාස්, එස්. ඒ. ජෙමිරූල් ය...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය යොදා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ...
වත්මන් ජනපති බලයට පැමිණවීමට දෙමළ බෙදුම්වාදීන් විසින් ලබාදුන් සහාය කෙබඳුදැයි අපි දනිමු. ඡන්ද සංඛ්‍යා ලේඛන අනුව එම ජයග්‍රහණය තීරණය කළේ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ගේ ඡන්ද බව ඉතා පැහැදිලිවේ. ඒ සඳහා බටහිර රටවල්වලින්ද නොමඳ සහායක් ලැබුණු බව අද නොරහසකි. ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ විගස ඇමරිකාවේ රාජ්‍ය ...
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාදයකදී නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් ඇත. එම වීඩියෝවේ අගමැතිවරයා නර්තනයේ යෙදෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය සමගයි. සේරසිංහ මහත්මිය අගමැතිවරයාගේ නැන්දනියකද වෙයි. https://www.facebook.com/slpulse/videos/15259...
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනකු පසුගිය ආණ්ඩුව සමයේදී කළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ මොහොතේදී ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට එක...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනවා යැයි පැවැසෙන, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුවහොත්, එය තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්තු ඡන්දයකින් අන්ත පරාජයකට පත්කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට ජාතික රජය ඕනෑම අවස්...
ජනපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැවීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගැනීමට අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පවතින අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති බවත් මේ නිසා එය...
2020 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රොෂාන් රණසිංහ මහතා පවසයි. ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම නොහැකි නිසා ගෝටාභය රාජප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...