පුවත්
දේශීය පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ 2018 අය වැය ‍ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675 කි. ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රදාන රුපියල් බිලියන 2326 ක් වන අත 2018 වර්ෂයේ මුළු වියදම රුපියල් බිලියන 3001ක් වේ. ඒ අනුව ලබන වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 675 කි. විදේශ ණය, බදු හා ආයෝජන ...

ප‍්‍රධාන පුවත්

2018 – අයවැය

November 10, 2017 9:41 am

ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව ස්වකීය 70 වන ජාතික නිදහස සමරන 2018 අප සැමට ඉතා සුවිශේෂී වසරකි. එම ඓතිහාසික මොහොත අභිමුව සිට 2018 වසර සඳහා ජාතික අයවැය ඉදිරිපත් කිරීමට මා හට අවස්ථාව ලැබීම ගෞරවයක් වශයෙන් සලකනවා. මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා විසින් ඉදිරිපත් කරන ප‍්‍රථම ජාතික අයවැයයි. එම...

දේශීය පුවත්

යහපාලන ආණ්‌ඩුවේ තෙවැනි අයවැය ඉදිරිපත් කිරීම දැක බලා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැපැදිවලින් පාර්ලිමේන්තුව වෙත ළඟා වූහ. පෙට්‍රල් හිඟය පියවීමට ආණ්‌ඩුව තවමත් අපොහොසත්වීම නිසා ඊට විරෝධය පළ කරමින් එම මන්ත්‍රීවරුන් විස්‌සක්‌ පමණ මෙසේ පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැ...

දේශීය පුවත්

පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 40,000 ක්‌ රැගෙන පැමිණි 'නවස්‌කා ලේඩි' නැවෙහි අඩංගු පෙට්‍රල් ප්‍රමිතියෙන් යුතු බව ඒ සම්බන්ධව ඛනිජ තෙල් සංස්‌ථාව සිදු කළ තත්ත්ව පරීක්‍ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත. ඒ අනුව එම පෙට්‍රල් මුතුරාජවෙල තෙල් ටැංකි වෙත පොම්ප කිරීම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්‌ථාව සඳහන් කළේය.

දේශීය පුවත්

කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය ඊයේ (06) සවස පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත්සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන්ට යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුලත් වීමට නොදීම නිසා උණුසුම් වචන හුවමාරුවක් වී ඇත. යුද හමුදා අන...

දේශීය පුවත්

රජයත් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා සයිටම් විරෝධී උපවාසය අඛණ්ඩව පවත්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි. කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිට දහසකට ආසන්න දෙමාපියන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් පාගමනින් දන්තායතන පරිශ්‍රයට පැමිණ මාරාන්තික උපවාසය ඊයේ සවස ආරම්භ කළේය. දෙමාපිය සංගමයේ පියවරුන් 5 දෙනකු...

දේශීය පුවත්

ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ. ඇතැම් ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් කළ පුවරු ද දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධනහල්වලට පෙට්‍රල් ලැබෙන බවට තොරතුරු ලැබී...

දේශීය පුවත්

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු විත්තිකරුවන් අටදෙනා වරද පිළිගෙන ඇ...

දේශීය පුවත්

බැඳුම්කර කොමිසමේ නිල කාලය අවසන් වන දෙසැම්බර් 8දාට පෙර කොමිසමේ අවසන් සාක්ෂිකරු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසමට කැඳවීමට නියමිතය. පසුගිය 27 දා කාලය අවසන් වීමට තිබියදී ජනාධිපතිවරයා කොමිසමේ කාලය දෙසැම්බර් 8 දක්වා දීර්ඝ කළේය. මේ අනුව පසුගිය 02 දා රහස් ‍පොලීසියේ උසස් නිලධාරීන්ගේ සාක්ෂි සට...

දේශීය පුවත්

රට තුළ තෙල් අර්බුදයක් නිර්මාණය වීමේ වගකීම රජය බාරගත යුතු බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි.ඒ.රාජකරුණා මහතා පවසයි. රට තුළ තෙල් සංචිත පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් ලබා නොගැනීමට අයි.ඕ.සී. සමාගමේ බලපෑම මත රජය පියවර ගෙන තිබු බව ඔහු පෙන්වා දෙයි. ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි ලබාගැන...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක එක කොටස් එක්ක නැවත සන්ධාන ගත විය යුතු යැයි සමහරු කියනවා. නමුත් හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ එක්ක සන්ධාන ගත වෙලා රට ගොඩ නගන්නත් බෑ පක්ෂය රැක ගන්නත් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට නායකයන් පස් දෙනයි. එ අයගෙන් හොර මැර කම් වංචා දූෂණ මිනීමැරුම් වලට සම්බන්ධ වුණේ එක්කෙනය...

කලා පුවත්

අති දක්ෂ චරිතාංග නිළියක වන අනෝමා ජනාදරි ආසියානු සිනමා උළෙලේදි ( Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන් දිනා ගත්තාය. ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 02 වෙනිදා දක්වා ලොස් ඇන්ජලීස් නුවර දී උළෙල පැවති අතර අනෝමා ජනාදරි...

ප‍්‍රධාන පුවත්

ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පස්සර වැල්ගොල්ල ගම්මානයේ දී අද පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන් හමුවකදීය. ...

දේශීය පුවත්

වැඩබලන නීතීපතිවරයා ලෙස වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කොට ඇත. නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් දප්පුල ද ලිවේරා මහතා මෙලෙස වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත. බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වන නීතීඥ මඩුල්ලේ ප්‍රධාන...

විදේශ පුවත්

අලුතින් පිහිටුවන ලද දූෂණ මැඩලීමේ ආයතනය විසින් රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලද බව සෞදි අරාබි ආරංචි මාර්ග පවසයි. රාජකීය ආඥාවක් අනුව ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ආයතනය පිහිටුවනු ලැබීමෙන් පසුව එම ...

දේශීය පුවත්

ලෝකයේ රටවල් 144 ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොඳම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇති බව ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් එම සංසදය නිකුත් කළ 'The Global Gender Gap Report 2017' වාර්තාවේ මේ බව සඳහන්...

විදේශ පුවත්

ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලය පිහිටා තිබුණු ගොඩනැගිල්ල ඉදිරිපිට ඉරාන කාන්තාවන්ගේ එකමුතුවෙන් විරෝධතා රැළියක් පවත්වා තිබේ. මීට අවුරුදු 37 කට පෙර, 1979 වසරේ දී, ඉරාන විප්ලවය දා ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විරෝධතාකරුවන් ඇමෙරිකා තානාපති කාර්යාලයට කඩා වැදුණේ නොවැම්බර් 4 වැනි...

දේශීය පුවත්

ශ්‍රී ලාංකේය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් අට දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය මුහුදේ දී මෙම ධීවරයන් සහ ඔවුන්ගේ බහුදින ධීවර යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත. පසුව මෙම ධීවරයන් පිරිස අවශ්‍ය නෛතික කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වරයාට භාරදී තිබේ

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලලක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ගාමිණි ලොකුගේ, හා ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී ව...

දේශීය පුවත්

බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ. අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධික ලෙස පෙට්‍රල් ගබඩා කර තබා ගැනීමට ජනතාව යොමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි එහි ලේකම් උපාලි මාරසිංහ පැවසුවේ. දින කිහිපයකට සරිලන තරම් පෙට්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More