මුල්‍ය අපරාධ ව්මර්ශන ඒකකයට(.F.C.I.D) එකට බලපෑම් කරන ඇමති කවුරැන්දැයි කියා මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.තමන් F.C.I.D එකට පැමණි අවස්ථාවේදී තමන්ව කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙස කැබිනට් අමාත්‍යවරයෙකු හයවරක් දුරනථන ඇමතුම් ලබාදුන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.මෙසේ බලපෑම් කළේ පොලීසි...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පසුගිය 06 වැනිදා පැවැති සාජා වසන්ත සැණකෙළිය කඩාකප්පල් කරමින් කළහකාරී ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිසා මෙරටට අත් වූ අපකීර්තිය අති මහත්ය. සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සාජා වසන්ත සැණකෙළිය සංවිධානය කරන්නේද එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ල...
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සුදුස්සා එහි වත්මන් නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් බව අරලියගහ මන්දිරයේදී පැවැති අලුත් අවුරුදු කෑම මේසයට සහභාගි වූවන් රැසක්ම පවසා ඇත. මහ ලේකම් ධුරය සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මේ වනවිටත් යෝජනා වී ඇතැයිද ජේයෂ්ඨ සාමාජිකයන්ගේ මෙ...
රත්රන් ආනයන තීරු බද්ද 15%ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ රත්රන් මිල 15% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඊළඟට පිහිටුවන ආණ්ඩුව යටතේ රත්රන් ආනයන බද්ද පෙර තිබූ ප්‍රමාණයටම...
ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට තර්ජනයක් එල්ල කරමින් පැතිර යමින් පවතින ගින්න යම්කිසි පුද්ගලයකු විසින් සිතාමතා සිදුකරන ලද ගිනි තැබීමක් විය හැකිදැයි පොලිසිය සැක පළකරයි. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගින්නෙන් හෙක්‌ටයාර් 2500 ක් පමණ කලාපයක් මේවනවිට විනාශ වී ඇත. ගින්නෙන් ඇතිවිය හැකි ජීවිත හ...
කුලී ත්‍රිරෝද රථ සඳහා ගෙන ආ නව නීතිය මීටර් සමාගම් පොහොසත් කර බලධාරීන්ට කොමිස් මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් මිස මගී ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ගෙන ආ වැඩපිළිවෙළක් නොවන බව සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්. ජී. දිසානායක මහතා පැවසීය. එහෙයින් මෙම නීතියට තම සංගමය දැ...
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලියක් වන ෆොක්‌ස්‌හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙම 21 වැනිදා දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ. අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ඔටෝබොයිල් ස්‌පෝට් මෝටර් රථ ක්...
රජයේ විකිරණ ශිල්පීන්ගේ නොවිසඳී පවතින සේවා ඉල්ලීම් 6කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා රජයේ රෝහල්වල විකිරණ ශිල්පීන් ලබන අඟහරුවාදා (24දා) දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමය පවසයි. ලබන අඟහරුවාදා උදෑසන 8 සිට පසුදින (25දා) ...
ජී. එස්. පී. සහනය ලැබීම නිසා මත්ස්‍ය අපනයනයේදී සියයට පහළොවක බදු සහනයක් ලැබී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. එමගින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමටත් අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමටත් හැකි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා...
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20 වැනිදා) රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එ...
13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං...
මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවරදි නැවතත් ස්වයං වර්නනාවක් කර ගෙන ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එසේම මේ ආකාරයෙන්ම පසුගිය මාර...
මැයි මස 08 වැනිදා 9 වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් මැයි මස 08 වැනිදාට පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙන බව වාර්තා වේ. අප්‍රේල් 12 වැනිදා මධ්‍යම රාත්‍රිය වාර අවසාන වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය මැයි 08 වැනිදා ආරම්භ කරන බවට ජ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය යළි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීමට අදාළ යෝජනා දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණයවී තිබෙන බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් ප...
9වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භවීමට නියමිත මැයි මස08 වැනිදා දේශපාලන පෙරළි රැසක් සිදුවීමට ඉඩ තිබෙන බව ආණ්ඩුවේ හා විපක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුවක් බොහෝවිට 08 වැනිදා පිහිටුවීමට ඉඩ ඇති බවයි...
පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බව ප්‍රකාශ වුවද මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නොමැති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන බවට කාවිනද ජයවර්ධන, නලින් බණ්ඩ...
13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීමක් බව විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව දැන් ජවිපෙ විසින් ...
ශ්‍රි ලංකාවට පැමිණි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පුමුඛ විශේෂ පාර්ලිමේන්තු ධුත පිරිස කථානායක කරු ජයසුරිය මහතා සහ ශ්‍රී ලංකා ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරු සමඟ නිල හමුවීම අද දින (2018.04.19) පාර්ලිමේන්තුවේදී සිදු විය. ඉරාන කථානායකවරයා ප්‍රමුඛ ධුත පිරිස පාර්ලිමේන්තු ම...
ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහභාගි වන ලෙසට කැඳවීමක් කළහොත් ඊට තමා අනිවාර්යයෙන්ම සහභාගි වන බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස...
වත්මන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමට නියමිත මැයි 8 වැනිදා යහපාලන ආණ්‌ඩුවට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් අනිවාර්යෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා බව හිටපු ඇමැති එස්. බී. දිසානානයක මහතා පැවැසීය. එදිනට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පිරිස පහකට හෝ හයකට සීමා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...